කොරෝනා මැඩලන්න පුළුවන් දක්‍ෂ කණ්ඩායමක් සමගි ජන බලවේගයේ සිටිනවා..

April 24, 2020 at 11:20 am | lanka C news
කොරෝනා මැඩලන්න පුළුවන් දක්‍ෂ කණ්ඩායමක් සමගි ජන බලවේගයේ සිටිනවා..

කොරෝනා වසංගතය පාලනය කල හැකි දක්ෂ කණ්ඩායමක් සමගි ජනබලවේගය සිටින බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.

මේ බව ඉතා ඉක්මනින් ජනතාවට දැනුම් ඇති බවත් ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

කොරෝනා වෛරසය සදහා ‘ප්ලැකනිල්’ නම් ඖෂධ වඩාත් සුදුසු බව එම පක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් මෑතකදී හෙලිදරවු කලේය.

එසේම පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු විසින් ඉදිරිපත් කල බොත්තමක් ඔබා මිඩ්වයිෆ් හසුරුවීමේ සංකල්පයද වැඩි දෙනාගේ අවදානයට යොමු විය.

322 views

72 Comments to “කොරෝනා මැඩලන්න පුළුවන් දක්‍ෂ කණ්ඩායමක් සමගි ජන බලවේගයේ සිටිනවා..”

  1. මනෙල් says:

    තමුසෙලා ජන්දේ එනවිට බයිලා කියමින් එලි බහිනවා. නොපෙනෙන විශ බීජයක් තියා ඇහට පෙනුන මහා විශාල ආයුද ගබඩාව වත් ඔහෙලාට පරෙස්සම් කරන්න පුලුවන් උනාද? කියා කියා ගැහුව බෝම්බේ නවත්වන්න පුලුවන් උනාද? අවුරුදු 30 ක යුද්ධයක් නවත්වන්න පුලුවන් උනාද? පාර්ලිමේන්තු චන්දෙන් පැරදේවි කියලා දැන් දෙමල සහ මුස්ලිම් චන්ද ටික අල්ලා ගෙන ආන්ඩුවක් පිහිටවන්න දගලන රිලා බට්ටා.

  2. indra says:

    dakinakotath nodakin kiyala hithenwa munta chadaya dena un mun wagema hora nammbo

  3. සුරා says:

    අයියෝ මේ මමහබැංකුව හොරු, බනාන සුජී නෙ , කෙසෙල් ගෙඩි දීලද හොද කරන්නෙ ,
    පාස්කු ප්‍රහරය 95 වතාවක් දන්වලත් වැලැක්වීමට ක්‍රියා නොකරපු උබල කොහොමද කොරෝනා වලක්වන්න පියවරක් ගන්නෙ.
    බොත්තම් ඔබල ,රෑට රෑට ගෙවල් වලට ඇවිත් කොරෝනා මර්දනය කරන්න බැහැ.

  4. අක්බාර් ලොක්කා says:

    ඔය කියන්නේ සහනාධාර විශේෂඥැ එක කෙහෙල්ගෙඩියෙ සුජියා සහ නාරිවේදී විශේෂඥැ පැණි අමුඩ සජියා ගැන වෙන්න ඇති

  5. MD says:

    Kesel gediyak kala gedarata wela inne nathuwa enawa metana Bottam obanna.apita kiyanna oya bottama tiyena tana.api obannam.

  6. david milibanda says:

    කොරෝනා මැඩලන්න පුළුවන් දක්‍ෂ කණ්ඩායමක් සමගි ජන බලවේගයේ සිටිනවා..” What damn bloody සමගි ජන බලවේග you damn Foot Noter…………….

    GOTA alone is enough.

    U buggers want to go rasthiyadu at Government petrol expense? just stay at home you good for nothing fellows.

  7. analyst says:

    Lanka c news , Please stop making news from these stupid former manthri idiots. WE DO NOT WANT TO LISTEN TO BANKU HORU.
    lOOKING AT SENASINGHE IS ENOUGH TO MAKE PEOPLE VOMIT.

  8. sena says:

    i i o දැන් මුංගෙ 3 + නවා ඇති

  9. Parakum says:

    Soon our Health Minister will be asking us to drink Disinfectant to control COVID 19.

Main News