කොරෝනා මැඩලන හැටි.. හෙළ නිළ වෙදකම ප්‍රගුණ කළ බටහිර වෛද්‍යවරයෙකු හෙලි කරයි…

May 19, 2021 at 12:02 am | lanka C news
කොරෝනා මැඩලන හැටි.. හෙළ නිළ වෙදකම ප්‍රගුණ කළ බටහිර වෛද්‍යවරයෙකු හෙලි කරයි…

වෛද්‍ය මාලීන් බටගොඩ මහතා කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ බටහිර වෛද්‍යවරයෙකු වන අතර ඔහු මේ වනවිට මාතර රෝහලේ සේවය කරයි.

ඔහු බටහිර වෛද්‍ය ක්‍රමයට අමතරව හෙළ නිළ වෙදකමද ප්‍රගුණ කර තිබේ.

කොරෝනා වසංගතය රට පුරා වේගයෙන් පැතිරී යමින් තිබෙන මේ අවස්ථාවේ ඔහු ජනතාවට උපදෙස් දෙන්නේ තමන් ගන්නා ආහාර මගින් ප්‍රතිශක්තීකරණය වැඩිකර ගැනීම තුළින් කොරෝනා වෛරසයෙන් සිදුවන බලපෑම අඩුකර ගත හැකි බවයි.

ලබාගන්නා ආහාර වලින් ශරීරයේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කරගෙන කොරෝනා රෝගයේ බලපෑම අඩුකර ගන්නා ආකාරය ඔහු අන්තර්ජාල නාලිකාවකට පැහැදිලි කරයි.

89,596 views

25 Comments to “කොරෝනා මැඩලන හැටි.. හෙළ නිළ වෙදකම ප්‍රගුණ කළ බටහිර වෛද්‍යවරයෙකු හෙලි කරයි…”

  1. Nish says:

    මේ දේවල් හොයලා බලන්නෙවත් නැතුව අපි බැහර කරනවා. අන්තිමට බටහිර ඖශධ සමාගමක් මේ දේවල් නිසි විදියට පර්යේශන කරලා පේටන්ට් අයිතිය ගනියි. අපේ දෙයක් බටහිර දෙයක් විදියට ලෝකෙට යයි. අපි සල්ලි දීලා ඒ රටවලින් අපනයනය කරයි. ඊට පස්සේ මේවට බොරු බොරු කියපු මිනිස්සුම අහයි ඇයි රට දියුනු නැත්තේ කියලා.

    • Leo says:

      අනිවාර්යෙන් මේවා හොයා නොබලා එන්නත් දෙන පොහොට්ටු ආන්ඩුවට මම ආයෙ චන්දෙ දෙන්නෙ නෑ

  2. Leo says:

    පිට රට විදේශිකයෝ ඉන්නවා මේ රටේ අයුර්වේද හෝටල් වලට ඇවිත් දවසට රුපියල් 50,000 දීලා ඒ මානසික, කායික ප්‍රතිකාර අරගෙන යන. හැබැයි ගම් වලින් කොලබට බඩගාගෙන ආපු එවුන් කියනවා ඕවා බොරුලු. ඔව් ඔව් උබලා බටහිර මිනිස්සුන්ටත් වඩා බටහිර විද්යාව දන්නවා.

    • Leo says:

      ඊනියා බටහිර එන්නත් දෙන පොහොට්ටු ආන්ඩුවට මම ආයෙ චන්දෙ දෙන්නෙ නෑ

      • Baleo says:

        ඉතින් බුරුවෝ ඒක උබේ මතය නේද?
        අපිට කියන්නේ. තෝ කොහොමත් චන්දේ දැම්මේ නැහැනේ.

      • Baleo says:

        ඉතින් බුරුවෝ ඒක උබේ මතය නේද?
        අපිට කියන්නේ. තෝ කොහොමත් චන්දේ දැම්මේ නැහැනේ.

  3. Dengu Nona says:

    “Buguguna ananthai” kiyana manthare 108 warak mathuralaa bijjata thun sarayak pihiyen annaama Korona saneepayi!!

Main News