කොරෝනා මැඩලූ කොරියා ජනපතිට මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයක්.. විපක්‍ෂය සෝදාපාලුවකට ලක්වේ..

April 16, 2020 at 12:00 pm | lanka C news
කොරෝනා මැඩලූ කොරියා ජනපතිට මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයක්.. විපක්‍ෂය සෝදාපාලුවකට ලක්වේ..

දකුණු කොරියාවේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට ජනාධිපති ‘මුන් ජේ’ නායකත්වය දෙන සන්ධානය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන තිබේ.

පාර්ලිමේන්තුවේ ආසන 300න් 180ක්ම දිනා ගැනීමට සමත් වී ඇත්තේ ජනාධිපතිවරයා නායකත්වය දෙන සන්ධානය විසිනි.

දකුණු කොරියාව මේ වන විට කොරෝනා මර්දනය සාර්ථකත්වයක් අත්පත් කරගෙන ඇති අතර ඒ හේතුවෙන් ඔහුට ලැබූ ජනප්‍රසාදය ජනප‍්‍රසාදව මෙම ජයග්‍රහණයට හේතුවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

229 views

30 Comments to “කොරෝනා මැඩලූ කොරියා ජනපතිට මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයක්.. විපක්‍ෂය සෝදාපාලුවකට ලක්වේ..”

  1. Gamini Karunaratne says:

    අපේ රටේ ආසන 225 න්, ආසන 180 කට ආසන්න ගනනක් පොහොට්ටුව අනිවාර්යයෙන්ම ගන්නවා.ජනතාව මේ වන විට තීරණය කරල ඉවරයි.

    • Trrey says:

      Yes. Better to frequently telecast south Korea election and call our election in May.

  2. Wimal says:

    එහෙමනං අපිත් ඉක්මනින්ම චන්දෙ තියමු රාජපක්ශහොරුනි.

  3. වෙබ් බුවා says:

    ආන්න ඒකයි ජවිපෙ ,එල්ටීටීඊ ,ISIS, සහ එජාපෙ ත්‍රස්ථවාදී හවුල ඡන්ද නැතුව පැරණි කල් ඉකුත්වූ ඡන්ද ප්‍රතිඵල පදනම් කරගෙන ඉදිරි අවුරුදු 5ක් සඳහා ආණ්ඩුවක් පිහිටුවන්න ඉල්ලන්නෙ

  4. රාජිත says:

    ‘අපෝයි රාජිත මස්සිනා, වැඩේ කෙළවෙන්නයි යන්නෙ”
    ‘මොන පිස්සුද මන්ගලේ? රතනෙයි අනුර මලයයි එක්ක ඔක්කෝම සෙට්. හෙට අනිද්දාට ජනතාව පාරට බස්සනවා.’
    ‘අපෝ උන්ගෙ ජනතාව කීයද ඉන්නෙ?’
    ‘පිස්සු ඩබල්ද? රන්ජලාට, අපේ පුතා චතුරලාට චන්දෙ දෙන ගම්පහ ටිකම මදිද?’
    ‘එතකොට සා-ජිත්?’
    ‘ආපෝ වැඩේ කාගත්තොත් ඕං ඔය හරක තමයි. මොකක් හරි ගොන් කතාවක් කියනව ෂුවර්.’

  5. Karuna says:

    මේවා අහලා unp, jvp එව්න්ට බඩ යනවා ඇති, ඉක්මනින් හමුදාවේ අය යොදවා වාටුවක් හදන්න

  6. MD says:

    🎵මේ වසන්ත කාලයෙ🎶