කොරෝනා මැඩලූ රටවල් අතර ලංකාව ඉහලින්මයි.. දැන් බාහිර පොකුරු සියල්ල අවසන්..

May 24, 2020 at 8:40 am | lanka C news
කොරෝනා මැඩලූ රටවල් අතර ලංකාව ඉහලින්මයි.. දැන් බාහිර පොකුරු සියල්ල අවසන්..

කොරෝනා වෛරසය සමාජයේ පැතිරීමට ඉඩ නොදී පාලනය කරන ලද ලෝකයේ රටවල් අතර ශ්‍රී ලංකාව ඉහළ ම තැනක සිටින්නේ යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි.

මෙම තත්වය ලබා ගත්තේ සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශවල ඉහළ කැපවීම නිසා බවද ඇය සඳහන් කළාය.

මේ වන විට රට තුළ තිබූ බාහිර පොකුරු සියල්ලම සම්පූර්ණයෙන්ම පාලනය වී ඇති බව ද ඇය පැවසුවාය.

දැනට ක්‍රියාත්මකව ඇත්තේ වැලිසර නාවික හමුදා කදවුරේ පොකුර පමණක් බවත් එය ද සැලකිය යුතු මට්ටමින් පාලනය වී ඇති බවත් ඇය පැවසුවාය.

කොරෝනා සදහා ඖෂධයක් සොයා ගන්නා තෙක් එය පැතිරීමේ අවදානම පහව නොයන බව ඇය තවදුරටත් කියා සිටියාය.

240 views

14 Comments to “කොරෝනා මැඩලූ රටවල් අතර ලංකාව ඉහලින්මයි.. දැන් බාහිර පොකුරු සියල්ල අවසන්..”

  1. Jayarathana says:

    මම තමා නැවෙන් බෙදන්නෙ

    • Damsev says:

      මුල්ලේරියාව ඉස්පිරිතාලෙද තවමත් ඉන්නේ?

  2. Nishantha says:

    We don’t believe this Dr Baba Palihawadana as she’s not reliable. We believe what Dr Jasinghe says. Thanks

    • GU-VP- PLITICAL WESIYO PVT LTD says:

      COVID-19 the wold best analyst is as follows, Punci ammapa…………

      1. GU-NP-PAD DOCTOR-PAKA-NIL
      2. GU-VP-PROS PVT LTD
      3. GU-NGO-VP-NP-LTTTTTE-CHADRA COMISAM

      Ada apata finkarana GU-Malliage Davasa, passal Klei Kum

      Others do not anything

  3. Prasanna says:

    එන්න අපි තාලෙට කියමු..
    වැඩි කරන අපේ විරැවා…..//🤣

    • රට වැසිය says:

      පාරට ඇවිත් කිය කිය නට නට පලයන්.ජීවිතේ බේර ගත්තට..3% කාලකණ්ණි

      • Chanaka says:

        එල මචෝ …
        කාලකන්නි ..පහුගිය ටිකේ රට වනසනකොට කොහෙද දන්නෑ හිටියෙ …
        දැන් හොදටම දැවිල්ලයි කැසිල්ලයි

    • ජෙප්පා says:

      Pressanna උබ මෙහෙම කියපන් සාජිත් සාජිත්…// සාජිත් සාජිත්..// සාජීත්ත්ත්…සාජිත්‍ත්ත්ත්…//
      තනියම බැරි නම් ගමේ ඉන්න ගෙම්බො ටිකත් අල්ලගනින්.උබට ගැලපෙන්නෙ ඒක.😁

    • ෆයිසාල් says:

      Tribute to justice
      වැඩ කරන අපේ ලොකු විරුවා
      බැරුව මැරකම් පෙර කෙරුවා
      ලෙඩක් ඇවිදින් ඡන්දෙ වැරුවා
      මැකෝ පමණයි ලොකුම කෙරුමා

      • රට වැසිය says:

        පයි සාල් ලොකුම කෙරුම මැකෝ නෙමෙයි.අපේ සහරාන් තුමා..

  4. කමල් says:

    අදහසකි.:- හොඳ වෙලා ගෙදර යන අයට නැවත හැදෙන්න පුළුවන්ද? ඔවුන් කාර්යාල / ආයතන / බස්රථ වලට පැමිණි විට ප්‍රශ්ණ මතුවනවාද? අපි ආරක්ෂක පියවර අනුගමනය කරනවා වෙන්න පුළුවන්. හැදිලා හොඳ උන අයගෙන් රැල්ලක් ඇතිවිය හැකිද? ‌මේ ගැනත් අපව දැනුවත් කරන්න. මෙවැනි දේ වැළැක්වීමට ගත හැකි ගන්නා ලද උපක්‍රම මොනවාද? අපට ගත හැකි උපක්‍රම මොනවාද? පාසැල් ළමුන්ට හොඳම හැසිරීමක් කියා දිය යුතු නොවේද?

  5. panchayude says:

    තවත් 21කට කොරෝනා..
    May 24, 2020 at 8:02 am | lanka C news

  6. Ronnie says:

    Yako welisara thiyenne lankawe nimida???

    • Chinthana says:

      Security sector & Health sector is concern about the controls in the society.They have addiquately taken steps to control them. And that is fine. They controled even the Valisara. That means annalised them, seperated them.Medicating them based on the each situation of patient.

Main News