කොරෝනා මැඩලූ රටවල් අතර ලංකාව ඉහලින්මයි.. දැන් බාහිර පොකුරු සියල්ල අවසන්..
May 24, 2020 at 8:40 am | lanka C news
කොරෝනා වෛරසය සමාජයේ පැතිරීමට ඉඩ නොදී පාලනය කරන ලද ලෝකයේ රටවල් අතර ශ්‍රී ලංකාව ඉහළ ම තැනක සිටින්නේ යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි.
මෙම තත්වය ලබා ගත්තේ සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශවල ඉහළ කැපවීම නිසා බවද ඇය සඳහන් කළාය.
මේ වන විට රට තුළ තිබූ බාහිර පොකුරු සියල්ලම සම්පූර්ණයෙන්ම පාලනය වී ඇති බව ද ඇය පැවසුවාය.
දැනට ක්‍රියාත්මකව ඇත්තේ වැලිසර නාවික හමුදා කදවුරේ පොකුර පමණක් බවත් එය ද සැලකිය යුතු මට්ටමින් පාලනය වී ඇති බවත් ඇය පැවසුවාය.
කොරෝනා සදහා ඖෂධයක් සොයා ගන්නා තෙක් එය පැතිරීමේ අවදානම පහව නොයන බව ඇය තවදුරටත් කියා සිටියාය.
මම තමා නැවෙන් බෙදන්නෙ
මුල්ලේරියාව ඉස්පිරිතාලෙද තවමත් ඉන්නේ?
We don’t believe this Dr Baba Palihawadana as she’s not reliable. We believe what Dr Jasinghe says. Thanks
COVID-19 the wold best analyst is as follows, Punci ammapa…………
1. GU-NP-PAD DOCTOR-PAKA-NIL
2. GU-VP-PROS PVT LTD
3. GU-NGO-VP-NP-LTTTTTE-CHADRA COMISAM
Ada apata finkarana GU-Malliage Davasa, passal Klei Kum
Others do not anything
එන්න අපි තාලෙට කියමු..
වැඩි කරන අපේ විරැවා…..//🤣
පාරට ඇවිත් කිය කිය නට නට පලයන්.ජීවිතේ බේර ගත්තට..3% කාලකණ්ණි
එල මචෝ …
කාලකන්නි ..පහුගිය ටිකේ රට වනසනකොට කොහෙද දන්නෑ හිටියෙ …
දැන් හොදටම දැවිල්ලයි කැසිල්ලයි
Pressanna උබ මෙහෙම කියපන් සාජිත් සාජිත්…// සාජිත් සාජිත්..// සාජීත්ත්ත්…සාජිත්ත්ත්ත්…//
තනියම බැරි නම් ගමේ ඉන්න ගෙම්බො ටිකත් අල්ලගනින්.උබට ගැලපෙන්නෙ ඒක.😁
Tribute to justice
වැඩ කරන අපේ ලොකු විරුවා
බැරුව මැරකම් පෙර කෙරුවා
ලෙඩක් ඇවිදින් ඡන්දෙ වැරුවා
මැකෝ පමණයි ලොකුම කෙරුමා
පයි සාල් ලොකුම කෙරුම මැකෝ නෙමෙයි.අපේ සහරාන් තුමා..
අදහසකි.:- හොඳ වෙලා ගෙදර යන අයට නැවත හැදෙන්න පුළුවන්ද? ඔවුන් කාර්යාල / ආයතන / බස්රථ වලට පැමිණි විට ප්‍රශ්ණ මතුවනවාද? අපි ආරක්ෂක පියවර අනුගමනය කරනවා වෙන්න පුළුවන්. හැදිලා හොඳ උන අයගෙන් රැල්ලක් ඇතිවිය හැකිද? මේ ගැනත් අපව දැනුවත් කරන්න. මෙවැනි දේ වැළැක්වීමට ගත හැකි ගන්නා ලද උපක්‍රම මොනවාද? අපට ගත හැකි උපක්‍රම මොනවාද? පාසැල් ළමුන්ට හොඳම හැසිරීමක් කියා දිය යුතු නොවේද?
තවත් 21කට කොරෝනා..
May 24, 2020 at 8:02 am | lanka C news
Yako welisara thiyenne lankawe nimida???
Security sector & Health sector is concern about the controls in the society.They have addiquately taken steps to control them. And that is fine. They controled even the Valisara. That means annalised them, seperated them.Medicating them based on the each situation of patient.