කොරෝනා මැද තවත් ප‍්‍රභූ අභාවයක්.. ඩිලාන්ගේ පියා හිටපු ආණ්ඩුකාර මාෂල් පෙරේරා මිය යයි..

May 30, 2020 at 1:20 pm | lanka C news
කොරෝනා මැද තවත් ප‍්‍රභූ අභාවයක්.. ඩිලාන්ගේ පියා හිටපු ආණ්ඩුකාර මාෂල් පෙරේරා මිය යයි..

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්ත වන විට ඔහු 88 හැවිරිදි වියේ පසුවිය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ඔහුගේ පුත්‍රයා වෙයි.

539 views
Main News