කොරෝනා මැද පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි… ගබ්සා උපකරණත් ඒ අතර..

November 13, 2020 at 2:24 am | lanka C news
කොරෝනා මැද පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි… ගබ්සා උපකරණත් ඒ අතර..

යාපනය තෙන්මරාච්චි කරම්බකම් ප්‍රදේශයේ නීතිවිරෝධීව පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට කෝපායි පොලීසිය පවසයි.

කෝපායි පොලීසියට ගණිකා නිවාසයක් පිළිබඳව ලැබුනු තොරතුරක් අනුව අදාල ස්ථානය වටලා සිදු කරන ලද පරික්ෂණවලදී ගබ්සාවන් සිදු කිරීම සඳහා යොදාගන්නා ඖෂධ ඇතුලු උපකරණ රැසක් සමගින් එහි සිටි කාන්තාවන් දෙදෙනෙකු හා නිවසේ හිමිකරු අත්අඩංගුවට ගනු ලැබීය.

එමෙන්ම අදාල නිවසේ හිමිකරු සඳහා ගබ්සාවන වෙනුවෙන් ඖෂධ ලබාදුන් අයෙකුද හඳුනාගෙන ඇති අතර ඒ පිළිබඳවද පරික්ෂණයක් පොලීසිය විසින් ආරම්භ කොට ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මුලතිව් විශ්වමඩු හා යාපනය නල්ලූර් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36 සහ 44 කාන්තාවන් දෙදෙනෙකු සිටි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

47,641 views

2 Comments to “කොරෝනා මැද පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි… ගබ්සා උපකරණත් ඒ අතර..”

  1. JANAKA says:

    ඕක රේඩ් කරේ බොරැල්ලේ වංචා විමර්ශනෙන්ද නැත්නම් ගල්කිස්ස SP රොහාන් ප්රෙමරත්නද? ඔය වගේ තැන්වලින් නාරි මාංශ ලැබුනේ නැති වුනාම රේඩ් කරනවා. මට මතකයි රොහාන් ප්‍රේමරත්න කියන පාදඩ නිලධාරියා පොලිස් රෝහලේ වැඩකරන කාලයේ එතන පොලිස් නිලධාරිනියන් දෙන්නෙක් ගැබ් ගැනීමක් නිසා කෙහිවලු පටලාගෙන පහරදීමක් පවා වුනා. පස්සේ මිනිහගේ දෙවැනි කසාදෙ ලාබල බිරිඳට (මුට වැඩිය අවුරුදු 20ක් බාල අවුරුදු 19 බිරිඳ දැන් දික්කසාද) විකුර්ති කාම ආශාවන් කරලා රෝහල් ගතවෙලත් හිටියා

  2. Ganika vurthiya kiyanneth vurthiyak, world’s oledest profession, ekiyanne, Lokaye Paranama Vurthiyai, Anik siyaluma vurthin, Parlimentuwe rasvim weni kisima ratata wedak nethi pattapal horu, bankuhoru, walyakku, isthri dushitayao, kudu gennana ewun, thrasthawadiyo inna Parliament ekath Corona asse thiyanawanam, Ganika Vuthriya pavathwagena giyata ethi weredda mokkadda? Ema minussuth, gehanuth Jeevathviya Yuthumai.