කොරෝනා මැද ශ‍්‍රී ලංකාව තවත් අභියෝගයක් බාරගනී.. විදේශගත ලාංකිකයක් 5000ක් ගෙන්වා ගනී..

April 10, 2020 at 11:20 am | lanka C news
කොරෝනා මැද ශ‍්‍රී ලංකාව තවත් අභියෝගයක් බාරගනී.. විදේශගත ලාංකිකයක් 5000ක් ගෙන්වා ගනී..

විදේශ රටවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 5000ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට අදහස් රජය අදහස් කර සිටී.

ජනාධිපති විදේශ කටයුතු පිළිබඳ පිලිබද අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා මේ බව තහවුරු කළේය.

විදේශ ගුවන්තොටුපල කිහිපයක සිරවී සිටින 33ක පිරිස ගෙන්වා ගැනීමෙන් පසු දෙවැනි අදියර ලෙස මෙම කටයුත්ත ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.

මෙම 5000ක පිලිබද පිරිස ගෙන්වා ගැනීමට අදහස් කරන්නේ මෙරට නිරෝධාන කටයුතුවලට පහසුවන පරිදි කොටස් වශයෙන් බව ද ඔහු තවදුරටත් පැවසීය.

340 views

99 Comments to “කොරෝනා මැද ශ‍්‍රී ලංකාව තවත් අභියෝගයක් බාරගනී.. විදේශගත ලාංකිකයක් 5000ක් ගෙන්වා ගනී..”

  1. Bandq says:

    බූරු වැඩ කරන්න එපා.ලංකාට දරාගන්න බෑ මේක අවුල් ගියොත්.