කොරෝනා මුල්‍ය ආධාර විශාල තොගයක් ලැබුණා.. පාර්ලිමේන්තුව කැදවන්නෙ නැත්තෙ ඒවා මාටියා ගහන්නයි..

April 26, 2020 at 6:26 am | lanka C news
කොරෝනා මුල්‍ය ආධාර විශාල තොගයක් ලැබුණා.. පාර්ලිමේන්තුව කැදවන්නෙ නැත්තෙ ඒවා මාටියා ගහන්නයි..

කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විදේශ රටවලින් මෙරටට අතිවිශාල මුදල් ආධාර තොගයක් ලැබී ඇති බව හිටපු ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය සඳහන් කරයි.

පැරණි පැවති පාර්ලිමේන්තුව කැඳවීම අකමැත්ත දක්වන්නේ එකී ආධාර මුදල් වංචා කිරීමේ අරමුණින් බව විය හැකි බවද ඇය කියා සිටියාය.

මෙම මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් පත් කර සිටින බලධාරියා සම්බන්ධයෙන් රට තුළ නොයෙකුත් මත ඇති බවත් ඇය සඳහන් කලාය

මීට ඉහතදීද එසේ ලැබුණු විදේශ ආධාර වංචා කිරීමේ ඉතිහාසයක් තිබූ බව ඇය සඳහන් කරන්නීය.

මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කරන ලදී.

119 views

115 Comments to “කොරෝනා මුල්‍ය ආධාර විශාල තොගයක් ලැබුණා.. පාර්ලිමේන්තුව කැදවන්නෙ නැත්තෙ ඒවා මාටියා ගහන්නයි..”

  1. Susa says:

    අධිකරණයට අවශ්‍යය වරෙන්තු කරුවෙකු වී සිටි අයෙකු හොර සහතික ඉදිරිපත් කොට රටෙන් බහුතරයක් ගොනාට අන්දවා රටේ විධායක ජනාධිපති වූ පසු ඔහුගෙන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රැක දෙන්න යැයි ඉල්ලීම අනුවණ කමකට එහා ගිය ගොං කමකි.

    • criminal says:

      මෙන්න තවත් බල්ලො කෙලපු එකෙක්.

    • මෝ says:

      සුසා කියන්නෙ ගූඇන්පී පුතානෝ ජේවීපී සෙට් එකට කඩේ යන මන්ද බුද්ධික හාල්පාරු හිපාටුවෙක්.රටය කෙලියේ මූ වැනි අපතයින්‍ය.

  2. john the baptice says:

    මැදපෙරදිග ගිය අය රක්ෂණය කරනවා කියලා මුදල් ගහා ගත්තේ මෙයා ගැන මොන කතාද?

  3. Parakum says:

    This time funds to be used for HELPING BELIATTHA.

  4. මෝ says:

    මුන් සේරම පාර්ලිමේන්තුව ආයෙ රැස්කරන්න දගලන්නෙ හේතු දෙකකට.එකක් අර අවෘදු 5 සම්පූර්න නැතිව පෙන්ශන් අහිමු උන හාල්පාරු සෙට් එකේ පෙන්ශන් එක හදා ගන්න.
    අනික කොටි හිතවාදී ජාතිවාදී දේශ ද්‍රෝහී සුමන්තිරන් කොටියා සමග එකතුවෙලා දෝශාබියෝගයකින් ජනාදිපතිව එලවලා රට හූරගෙනම කන්න.ජනතාව මේ සත්‍යය් තේරුම්ගෙන මේ හැම කාලලන්නි ස්ත්‍රියක් සහ පුරුශයෙක්ම ද්‍රෙශපාලන බිමින් අතුගා දමන්නට පෙලගැසිය යුතුයි.