කොරෝනා මුස්ලිම් මෘතදේහ ආදාහනය නොකරනු..- තවුහිද් ජමාද් ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතා

December 18, 2020 at 12:00 pm | lanka C news
කොරෝනා මුස්ලිම් මෘතදේහ ආදාහනය නොකරනු..- තවුහිද් ජමාද් ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතා

කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහය භූමදානයට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලමින් ලංකා තවුහිත් ජමාත් සංවිධානය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ විරෝධතාවක් සිදු කර තිබේ.

මුස්ලිම් ජාතික මෘත දේහයන් ආදාහනය කිරීම මුස්ලිම් ජාතිකයන්ට කරන බලවත් අසාධාරණයක් යැයි ද ඔවුහු කියා සිටියහ.

එනිසා මුස්ලිම් මෘත දේහයන් භූමදානය සඳහා රජය විසින් සුදුසු වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද විරෝධතාකරුවන් පැවසූහ.

29,556 views

20 Comments to “කොරෝනා මුස්ලිම් මෘතදේහ ආදාහනය නොකරනු..- තවුහිද් ජමාද් ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතා”

  1. Sunil Dahanayake says:

    Send these people and their dead bodies to Soudhi or wherever, they want to live and bury.

    90% of the people of Sri Lanka, happy about the current cremation. 10% wants their own way. but not in Sri Lanka.

  2. banda says:

    නියපොත්තෙන් කඩන්න තියෙනදේ දැන්මම කළේ නැත්නම් මුන් ඉස්සරහට මොනවා මේ රටට කරයිද? බලව් සිංහලුනේ පර හැතිකර කරන්න යන්නේ කුමක්ද? අවධියෙන් හිටපියව්

    • ක්‍රිමිනල් says:

      අවුලක් නෑ බං ස හොදට කරලා පෙන්නයි මෙකත්.✌️

  3. Sinhalaya says:

    Denwath therum ganilla uranwa.uran vinsa nokara rata goda gatha noheka.

  4. nizar says:

    I was thinking why news about the Muslims are so late today. At last it came. May be many more pending. After this cremation issue, let’s take cow slaughtering matter.

  5. අල් ටකියා සබ්‍රී says:

    උන්මත්තක මිනීමරු ISIS තොපිට අනුව සියල්ල වෙන්න අල්ල ගේ කැමැත්තට නම්, පුච්චන්නෙත් අල්ල ගේ කැමැත්තට.

  6. sand man says:

    another drama hosted by the government sponsorship

  7. වයි දිස් කොලවෙරි says:

    ඔක්කොය්කලින් කියපන් කුරාණයේ මොන වගන්තියෙද මැරුනාම වලලන්න කියල තියෙන්නේ?

    එක තම්බියෙක්ට වත් ඕකට උත්තරයක් දෙන්න බැරි වුනා.

  8. Sinhalaya says:

    Pigs will never be humain. Humain must be understand

  9. Moulavi says:

    ඇයි දැන් මාලදිවයිනට යනවයි කිව්වා නේද? කොරෝනාවලින් මියයන අය ආදාහනය අනිවාර්යයි. ඒකෙ කථා දෙකක් නෑ! ශ්‍රී ලංකාව මුස්ලිම් රටක් නොවෙයි, හැබැයි බෞද්ධ රාජ්‍යක්.

  10. Duminda says:

    ඌරො කවදත් හැසිරෙන්න ඌරන් විදියට මිසක් මිනිස්සු විදියට නෙමෙයි. ‍ ක්‍රිස්තියානි මිනිස්සුත් භූමිදානය කරන්නේ, නමුත් මේ මොහොතේ ඔවුන් සහයෝගය දෙනවා. මුන් කොහොමත් අන්තවාදී නිසා දඟලනව

Main News