කොරෝනා මුස්ලිම් මෘතදේහ ආදාහනය නවතනු..- එක්සත් ජාතීන් ශ‍්‍රී ලංකාවට දැඩිව දැනුම් දේ…

January 26, 2021 at 9:20 am | lanka C news
කොරෝනා මුස්ලිම් මෘතදේහ ආදාහනය නවතනු..- එක්සත් ජාතීන් ශ‍්‍රී ලංකාවට දැඩිව දැනුම් දේ…

කොරෝනා ආසාදිත මෘතදේහ සියල්ලම ආදාහනය කිරීමේ ශ‍්‍රී ලංකා රජයේ තීරණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සංවිධානය විසින් හෙළා දැක ඇත.

එය සුළු ජාතීන් ඉලක්ක කරගත් මානව හිමිකම් උල්ලංඝනයක් බව එම සංවිධානයේ විශේෂඥ මණ්ඩලයක් විසින් සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරන එම මණ්ඩලය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිත මියගිය පුද්ගලයන්ගේ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය නවතා දමන ලෙසයි.

ශ්‍රී ලංකා රජටේ මෙම තීරණය හේතුවෙන් මුස්ලිම්වරුන් සහ වෙනත් සුළු ආගමිකයන්ගේ ඇදහීම් වලට බාධා වන බවත් ඒ හේතුවෙන් ප්‍රචණ්ඩතා තවත් ඉහළ යා හැකි බවත් ඔවුන් අනතුරු අඟවා ඇත.

46,519 views

25 Comments to “කොරෝනා මුස්ලිම් මෘතදේහ ආදාහනය නවතනු..- එක්සත් ජාතීන් ශ‍්‍රී ලංකාවට දැඩිව දැනුම් දේ…”

  1. Kamal Italy says:

    එතකොට මුන් පාරම්බාන සමානාත්වය කොහෙද තියෙන්නේ? කාටත් පොදු එකම නීතියක් විය යුතුයි.

  2. sana says:

    ae muslim witharak????
    munge thakkadi kama ethaninma eli wenawa..

    • Joy says:

      The United Nations Human Rights Council (UNHRC) has condemned the Sri Lankan government’s decision to cremate all corona – infected bodies. Does the Human Rights Council accept responsibility? This organization should be ashamed of burying the dead bodies of extremist Muslims and endangering the lives of the people of the whole country.

      • Queen Eli says:

        I think United Nations (UN or UNHCR) should understand that Sri Lanka is a separate country which can take its own legal decisions not linked to any other country.

        And if there is any pressure from UN to do what its all about, we should educate United Nations and it’s management !

        • SALMAL says:

          Sri Lanka is not a (UNHRC) colony ..This country is an independent country..Don’t interfere in the affairs of our country ,,,Please mind your own business …

  3. Van says:

    බෝම්බ පුපුරවල අහින්සකයන්ව මරනකොරට ඔය මානව හිමිකමාල කොහෙද හිටියේ.

    • Say NO To Illegal Halal Tax On Non Muslims says:

      විස්වාස නොකරන කෆීර් ලාට මානව හිමිකම් නැහැ, අල්ල මේ ඔක්කොම මවලා තියෙන්නේ ISIS මුශ්ලිම් අපි වෙනුවෙන් කියලා අපේ ISIS කුරානේ කියලා තියෙනවා. . උඹලට මෙවායේ කිසිම අයිතියක් නැහැ..

  4. මෘත දේහය හෝදලා ලෙඩ බෝකර ගන්න නිසයි මේ නීතිය වඩා වැදගත් වන්නේ.

    • Say NO To Illegal Halal Tax On Non Muslims says:

      හෝදලා වලදැම්මොත් තමයි අල්ලා ISIS මුස්ලිම් අපිට ගෑනු 72 දෙන්නේ හැමනෙන්න.

  5. NAK says:

    UN should be told ‘in no uncertain terms’ to mind their own business and not to meddle with our internal matters.

  6. Helaya says:

    එකම ජාතියක් හැටියට මේ ප්‍රශ්නය යම් තාක් දුරට සමතයකට පත් වේගෙන එද්දිම UN එක දන්න හදනවා නේද පිදුරු ටික ගින්දර ගොඩට

Main News