කොරෝනා මුස්ලිම් මෘතදේහ ආදාහනය නවතනු..- එක්සත් ජාතීන් ශ‍්‍රී ලංකාවට දැඩිව දැනුම් දේ…

January 26, 2021 at 9:20 am | lanka C news
කොරෝනා මුස්ලිම් මෘතදේහ ආදාහනය නවතනු..- එක්සත් ජාතීන් ශ‍්‍රී ලංකාවට දැඩිව දැනුම් දේ…

කොරෝනා ආසාදිත මෘතදේහ සියල්ලම ආදාහනය කිරීමේ ශ‍්‍රී ලංකා රජයේ තීරණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සංවිධානය විසින් හෙළා දැක ඇත.

එය සුළු ජාතීන් ඉලක්ක කරගත් මානව හිමිකම් උල්ලංඝනයක් බව එම සංවිධානයේ විශේෂඥ මණ්ඩලයක් විසින් සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරන එම මණ්ඩලය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිත මියගිය පුද්ගලයන්ගේ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය නවතා දමන ලෙසයි.

ශ්‍රී ලංකා රජටේ මෙම තීරණය හේතුවෙන් මුස්ලිම්වරුන් සහ වෙනත් සුළු ආගමිකයන්ගේ ඇදහීම් වලට බාධා වන බවත් ඒ හේතුවෙන් ප්‍රචණ්ඩතා තවත් ඉහළ යා හැකි බවත් ඔවුන් අනතුරු අඟවා ඇත.

46,943 views

25 Comments to “කොරෝනා මුස්ලිම් මෘතදේහ ආදාහනය නවතනු..- එක්සත් ජාතීන් ශ‍්‍රී ලංකාවට දැඩිව දැනුම් දේ…”

  1. ඊරි යකා says:

    කියපු එකාගේ අම්මා මතක් වෙනවා, බටහිරයන්ට අවශ්ය වන්නේ කොරෝනාව වපුරා හෙළ ජාතිය වනසන්න,, බල්ලගේ පුක හම්භ ඌරෝ පිච්චිය යුතුමයි, එකම රටක් එක නීතියක්, බටහිර වල් සුනකයන්ට බයනොවන්න.

    • B4 UNP now Gota says:

      නනසාර හිමි ත් කිව්වේ ඔකොම තමා. ඉල්ලන් කාපු පරිප්පු.

    • Susantha says:

      තෝ වගේ ගොන් හරක්, එ. ජා. එක්ක හැප්පෙන්න පුලුවන්ද ප…

  2. මහනුවර අක්‍රම් says:

    මේක නිකං ඇදගෙන නාගත්තු ප්‍රශ්නයක්….. ප්‍රචණ්ඩ ක්‍රියා අනිවාර්‍යයෙන් මෙකෙන් ඉහල යනවා තමයි…… ඕනෙම එකෙක් ඉස්සරහට බෝම්බ ගහලා කියයි මට ඇතිවුන කලකිරීම නිසා බෝම්බ ගැහුවා කියලා,….. එතකොට අනේ පව් මේ අහිංසකයන්ව රජය විසින් ත්‍රස්තවාදීන් කරලා කියලා හොටු පෙරාගෙන අඬන්න ඕනේ තරම් අප්පුලා අපේ රටේ ඉන්නවා!…… ඔය මානව හිමිකම් කවුන්සිලේ එවුනුත් එතකොට අඬන හැටි බලන්ඩකෝ….. බෝම්බ ගහන එවුං එස්සරහට වීරයෝ වෙනවා මේ කරන මරිමෝඩ වැඩ නිසා!

  3. අයින්ස්ටයින් Jr. says:

    එන පොට හොඳ නෑ. කවුරු කවුරුත් ටෝක්ස් නවත්තල, අනවශ්‍ය වියදම් පුළුවන් තරම් පාලනය කරලා, කීය කීය හරි ඉතුරු කරගන්න. ජාතිවාදයෙන් රට ගිනි තියන දේශපාලුවෝ, ටීවී චැනල් කාරයෝ එකෙක් වත් එන්නේ නෑ අපේ උදව්වට සම්බාදක වැටිලා බුරුතු පිටින් ෆැක්ටරි වැහිලා රස්සා නැතිවෙලා බඩගින්නේ ඉන්නකොට. එක එකාට කඩේ යන එක කරුණාකර නවත්තන්න. තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්න එක හිතට සැනසීමක්. අපිට මේ රට ගොඩදාන්න බෑ.

  4. SRI says:

    EHEMA NAWATANU DA??

    ORDER DA??

    ehemanam mewa aragana yanu. genihilla ona magulak karaganu.

    😡😡😡😡🤬🤬🤬🤬🤬🤬

  5. Alapaluwa says:

    හරි අපි ඔබළා  කියනතේක්  සිටියේ. හොඳයි එසේනම් අපි මින්පසු මැරෙන සියලුම bodies  container එකක දමා United Nation Head  Office එකටම එවන්න කටයුතු කරන්නම්කෝ.එයටපසු ඔබළාට කැමති විදියකට ඒ කටයුතු කළහැකියි .  

  6. Chamil Ananda says:

    Why these guys won’t tell this to china.

  7. වයි දිස් කොලවෙරි says:

    පාස්කු බෝම්බ ගැහුවේ ආදාහනය තහනම් කරල නෙවේ නේ. තම්බි කොහොමත් ප්‍රචන්ඩයි. ආගමෙන් උගන්වන්නෙ ප්‍රචන්ඩත්ව්වවය මිසක් සහජීවනය නෙවේ නේ.

  8. මහ මොළකරු says:

    සම්බාදක වැටෙන එක නම් ස්ථිරයි, දැනටමත් රස්සා විශාල ප්‍රමාණයක් අහිමි වෙලා අපා දුක් විඳිනවා, රටේ හොරකම් වැඩිවෙලා, මිනිස්සු දැන් ජීවත්වෙන්නේ ඉතාමත් බියෙන්. අපිටනම් දැන් ඔය මූසල ආණ්ඩුව තිත්ත වෙලයි තියෙන්නේ. කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්ත වගේ වැඩක් අපිට වුනේ.

  9. kavirathna says:

    බය්යන්ට කොච්චර කිව්වත් ඉතින් තේරෙන්නේ නෑහෑ.

  10. Donald says:

    දැන් රට පුරාම අස්සක් මුල්ලක් නෑර මුස්ලිම්ස්. ලංකාවට එන විදේශිකයන් හිතන්නේ රට මුස්ලිම් රටක් කියලා. මුස්ලිම්ලා කිසිම බයක් නැතිව බෞද්ධ පුරාවිද්‍යා භූමි ආක්‍රමනය කරනවා. දෙවනගල ආක්‍රමනය කරනකම් කෑගල්ලේ සිංහල දෙසපාලුවෝ මොනවද කලේ?

Main News