කොරෝනා මුස්ලිම් මෘතදේහ ආදාහනයෙන් නිසා භයානක මුස්ලිම් අන්තවාදයක් ඇති වෙයි.. මාලදිවයිනට පුළුවන් නම් අපට බරි ඇයි..

December 17, 2020 at 1:20 pm | lanka C news
කොරෝනා මුස්ලිම් මෘතදේහ ආදාහනයෙන් නිසා භයානක මුස්ලිම් අන්තවාදයක් ඇති වෙයි.. මාලදිවයිනට පුළුවන් නම් අපට බරි ඇයි..

මාලදිවයිනට කොරෝනා මෘතදේහ භූමදානය කිරීම ගැටලුවක් නොමැති නම් ශ්‍රී ලංකාවට ගැටලුවක් වන්නේ කෙසේදැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා ප්‍රශ්න කරයි.

වෛරස් සම්බන්ධයෙන් මෙරට ධානතම මහාචාර්යවරයෙකු මලිත් පීරිස් මහතා පවා කොරෝනා මෘත දේහයන් භූමදානය ගැටලුවක් නැතැයි පෙන්වා දී ඇති බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

එවන් තත්ත්වයකදී කොරෝනා මෘත දේහයන් භූමදානය අවස්ථාවක් ලබා නොදීම භයානක තත්ත්වයක් යැයි ද පවසන ඇමැතිවරයා ඒ හරහා නැවත මුස්ලිම් තරුණ අන්තවාදයක් ඇති විය හැකි බවද පෙන්වා දෙයි.

අන්තර්ජාල නාලිකාවත් වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

74,874 views

75 Comments to “කොරෝනා මුස්ලිම් මෘතදේහ ආදාහනයෙන් නිසා භයානක මුස්ලිම් අන්තවාදයක් ඇති වෙයි.. මාලදිවයිනට පුළුවන් නම් අපට බරි ඇයි..”

  1. පුරවැසියා says:

    ” මුස්ලිම් තරුණ අන්තවාදයක් ඇති විය හැකි බව….”
    මේ තමා මෙයාලගේ අරමුණ
    ඔටුවා කූඩාරමට රිංගන්නේ මෙහෙම තමා
    මේ දේවල් කල්තියා කීවට උනේ නෑ
    දැන් තර්ජනය කරනවා
    රජයක් ලෙස නිවැරදි තීරණ අරගන කටයුතු කරන වෙලාවට මේ වගේ ඔටුවෝ පැත්තකට නොකරපු එකේ වරද තමා
    කාලයක් හකීම් ,හිස්බුල්ල , බදුර්දීන් වැනි අය අන්තවාදය පෝෂණය කළා
    දැන් අලි සබ්රි ඒ වැඩේ කරන්න අරන්
    සෑම රජයක් යටතේම ඒ අය රිංගගෙන කරන්නේ එයාලගේ මතවාද ඉදිරියට අරගන යන එක
    එක රටක එක නීතියක් වචනෙට විතරක් වෙයිද ?

Main News