කොරෝනා මුස්ලිම් මෘතදේහ ආදාහනයෙන් නිසා භයානක මුස්ලිම් අන්තවාදයක් ඇති වෙයි.. මාලදිවයිනට පුළුවන් නම් අපට බරි ඇයි..

December 17, 2020 at 1:20 pm | lanka C news
කොරෝනා මුස්ලිම් මෘතදේහ ආදාහනයෙන් නිසා භයානක මුස්ලිම් අන්තවාදයක් ඇති වෙයි.. මාලදිවයිනට පුළුවන් නම් අපට බරි ඇයි..

මාලදිවයිනට කොරෝනා මෘතදේහ භූමදානය කිරීම ගැටලුවක් නොමැති නම් ශ්‍රී ලංකාවට ගැටලුවක් වන්නේ කෙසේදැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා ප්‍රශ්න කරයි.

වෛරස් සම්බන්ධයෙන් මෙරට ධානතම මහාචාර්යවරයෙකු මලිත් පීරිස් මහතා පවා කොරෝනා මෘත දේහයන් භූමදානය ගැටලුවක් නැතැයි පෙන්වා දී ඇති බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

එවන් තත්ත්වයකදී කොරෝනා මෘත දේහයන් භූමදානය අවස්ථාවක් ලබා නොදීම භයානක තත්ත්වයක් යැයි ද පවසන ඇමැතිවරයා ඒ හරහා නැවත මුස්ලිම් තරුණ අන්තවාදයක් ඇති විය හැකි බවද පෙන්වා දෙයි.

අන්තර්ජාල නාලිකාවත් වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

74,884 views

75 Comments to “කොරෝනා මුස්ලිම් මෘතදේහ ආදාහනයෙන් නිසා භයානක මුස්ලිම් අන්තවාදයක් ඇති වෙයි.. මාලදිවයිනට පුළුවන් නම් අපට බරි ඇයි..”

  1. samantha says:

    බොදු බල සේනාව කිවුවෙ අලි සබ්රි කියන්නෙ අන්තවාදයේ සොදුරු සලකුණ කියලා. කවුරු මොනවා කිව්වත් ඒක තමයි ඇත්ත. වැඩ වලින් ඉතාම පැහැදිලියි…

    • අල් ටකියා සබ්‍රී says:

      කපටි මිනීමරු ජිහාඩ් ISIS ගෙරි ටම්බි ඌරන්ගේ ” අල් ටකියාව “.. දැන් තිරගත වේ..

    • අල් ටකියා සබ්‍රී says:

      උන්මත්තක මිනීමරු ISIS තොපිට අනුව සියල්ල වෙන්න අල්ල ගේ කැමැත්තට නම්, පුච්චන්නෙත් අල්ල ගේ කැමැත්තට.

  2. susa says:

    maladiwaine moda minissu inne oka wenat agam tibba ratak modayanwa muslim antawadin allagena mulu ratama muslim kara adatat samahara palli wala budda natabun tiyanawa moda kamata agam wenas karapu rataka modatanta virus kiyanne monada kiyala danne na munge moda kama lokui ekai malamini tika baraganna yanne moda harak

  3. New Allah says:

    There is no God. Rea about the formation of Stars, Galaxies, evolution. Look at different races of Humans, Black, White, Yellowish, Brown, and see the facial structure. God is the biggest lie that destroy humans.
    Goddy cannot cure diseases including Covid 19. Muslims, you all are no 1 Idiots

  4. අපේ රට says:

    මේ කතා කියන්නේ නොතේරි නෙමේ. සියල්ල හොදින්ම තේරි නමුත් “ගොනා සහ තණකොළ” ලෙස හැසිරෙමින්. මේ රටේ මුදුන් මලකඩක් බදු වන්දනිය තැන්වලට ගොස් වැද නමස්කාර කරන වගකිවයුත්තන්ගේ හැසිරිම් දෙස අවදියේ සිටිය යුතුබවක් දැනෙන්නේ ,මෙය “අගේ සිටන් කණ කැමකට සම බැවිනි ? මෙයත් රටේ ජනයා කතාකරන ප්‍රශනවලින් පිටපැන කතාකිරිමට සැපයු තවත් කතිකාවතක්ද?

  5. chamath says:

    මාලදිවයිනෙ කොහෙද ලින්

  6. Gemis says:

    Ane pala Uru patiyo yanna. Ubala wage Uru pataw nemei Maha Kotinwath kanpita gahapu ewun api. Innawanam dena deyak kala wena deyak balagena hitapan. Uru warige gobba haththa

  7. Danushka says:

    මේ මෝඩයා දන්නේ නැද්ද භූගත ජලය භාවිතා නොකරන දුපත් ගණනාවක්ම තියෙනවා කියලා සිංහල බෞද්ධයන්ගේ ඡන්දවලින් පිහිටවපු ආණ්ඩුවක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගා ගෙන මුස්ලිම් අන්තවාදය පතුරන මේ මනුස්සයා ගැන ජනපතිට ඉක්මනින්ම තීන්දුවක් ගන්න වේවි එසේ නොවුණහොත් ජනතාව තීන්දුවක් ගනීවි

  8. NAK says:

    Why minister Ali Sabry does not talk about the news report from the Netherlands where they slaughtered thousands of Covid infected Mink raccoons and buried them in amass grave and now find the ground water contaminated with the virus.
    There is no way one can take a chance with this virus and if the ground water gets contaminated that’s the end of the story.
    I ask those who are clamoring to bury their dead, what will they do if that contaminates the ground water?

  9. NAK says:

    Why minister Ali Sabry does not talk about the news report from the Netherlands where they slaughtered thousands of Covid infected Mink raccoons and buried them in amass grave and now find the ground water contaminated with the virus.
    There is no way one can take a chance with this virus and if the ground water gets contaminated that’s the end of the story.
    I ask those who are clamoring to bury their dead, what will they do if that contaminates the ground water?

  10. John the baptice says:

    දැන් මුස්ලිම්වරුන් පිස්සුහැදිලා තිබෙන්නේ තමන් මැරුනාම අල්ලාහ් නඩුකාරයෙක් එවනවලු මිනීවලට තමන්ගේ හොද නරක සොයා බලන්න මේක අපේ පොලිසියටයි අපේ සබ්රි මහතායි එකතුවෙලා මැරෙන්න පෙර සොයා බලා FAX පණිවිඩයක් අල්ලාහ් ට ඇරියානම් ප්‍රස්නේ ඉවරනේ.

Main News