කොරෝනා මුස්ලිම් මෘතදේහ පුච්චන්න එපා.. ඒ පුච්චන්නේ අපේ සංස්කෘතියයි..- මන්නාරමේ විරෝධතා..

December 27, 2020 at 12:00 pm | lanka C news
කොරෝනා මුස්ලිම් මෘතදේහ පුච්චන්න එපා.. ඒ පුච්චන්නේ අපේ සංස්කෘතියයි..- මන්නාරමේ විරෝධතා..

කොරෝණා හැදි මියයන මුස්ලිම් ජනතාව ආදාහනය කිරීම නවත්වන ලෙස ඉල්ලමින් (26) වවුනියාව පට්ටානීචූර් පාසල ඉදිරිපිටදී විරෝධතා ව්‍යපාරයක් පැවැත්විණි.

වවුනියාව දිස්ත්‍රික් මුස්ලිම් එකමුතුව විසින් එය සංවිධානය කරන තිබිණි.

එම විරෝධතාවට දෙමල ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛකලනාදන් මහතාද එක්ව සිටියහ.

ඔහු එහිදී සඳහන් කළේ මුස්ලිම් සංස්කෘතිය වෙනුවෙන් සාධාරන විසඳුමක් ගත යුතු බවයි.

වවුනියාව මන්නාරම මාර්ගයේ පට්ටානීචූර් මුස්ලිම් මහා විද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවය පැවැත්විණි.

– එස්.එම්.ඩී.චන්ද්‍රනාත් බංඩාර

11,402 views

22 Comments to “කොරෝනා මුස්ලිම් මෘතදේහ පුච්චන්න එපා.. ඒ පුච්චන්නේ අපේ සංස්කෘතියයි..- මන්නාරමේ විරෝධතා..”

  1. අමනයා says:

    අනෙක් ආගමික ස්ථාන පුපුරවා දැමීමත් මුන්ගේ සංස්කෘතික අංගයක්ද දන්නේ නෑ.

    පල්ලිවල කඩු වලින් තණකොළ කැපිල්ලත් මුන්ගේ සංස්කෘතික අංගයක්.

    නානා ඔයවගේ සංස්කෘතික අංග තියාගෙන උඹලාට වෙන කිසිම ජාතියක්/ආගමක් අදහන මිනිස්සු එක්ක එකට ඉන්න බෑ. පලයන් මාලදිවයිනට හරි ඔටුවෝ ඉන්න කාන්තාරයකට හරි අපිට පාඩුවේ ඉන්න දීලා.

    • Islam is terrorism? says:

      Killing and blowing up non muslims in the name of alla to receive 72 virgins is a tradition of these ISIS muslim terrorist pigs.

  2. Kamal Italy says:

    රටක් හරියට පාලනය වෙන්න සැමටම පොදු එක නීතියක් පවතින්න ඕන, දේශපාලුවන්ගේ බල තන්හාව නිසා එක එකා සතුටු කරන්න එක එක නීතී මෙපමණ කලක් මේ රටේ පවතින නිසයි මේ සේරම කරදර. මේ ඉතාලියේ ලෝකයේ හැම රටකම මිනිසුන් ජීවත් වෙනවා, නමුත් කොතනකවත් එක එක ජාතීන්ට ආගම් වලට එක එක නීතී නැහැ, පිදු නීතියට කවුරුත් යටත් විය යුතුයි

  3. Kamal Italy says:

    කරන තරමක් මේ රට විනාශ කරන්නේ බලය ලබාගන්න බැරිවුණු විරුධවාදීන්, සහ ජනපති සිහින දකින පොල්බුරුවන් කිහිප දෙනෙකුන් විසින් හිතා මතා කරන රට විනාශකර හෝ තමන්ට බලය අත් කරගන්න සුළු ජාතිකයින් අන්‍ය ආගමිකයින් උසි ගන්වමින් රජයත් රටත් අපහසුවට පත්කිරීමයි.
    විශේෂයෙන් වගකිවයුතු විපක්ෂයක් හැටියට පකනිල් පුතානොගේ හැසිරීම මේ මොහොට්ජේ ඉතාම නින්දිතයි.

  4. Kamal Italy says:

    රටේ ආර්ථිකය විනාශ කරලා, මහා බැංකුව සුද්ද කරලා, හම්බයින්ට අහිංසක ජනතාව මරන්න ඉඩ දීල, ණයවෙලා හදාගත්තු හම්බන්තොට ආර්ථික මර්මස්ථානය විකුණගෙන කාල විරුද්ධ වාදීන්, භික්ෂුන් වහන්සේලා, බුද්ධි අංශ නිලධාරින් සිරගත කරලා පසුගිය වසර 4 ක්‍ පුරාවට රටට මේ අපරාධය කරන්න එකතුවුණු හුටන්, පොන්නසේකා, පුතානෝ, කිහිලිකරු, රිලාසිරිලා, කළුතර පැත්තේ ජනපති සිහින දකින බුරුවා, චම්පකයා, දතා, මෙකී නොකී හැතිකරය හත් මුතු පරම්පරාවට ඇතිවෙන්න පහුගිය කාලේ හම්බුකරගෙන ගොඩගහගෙන ඉන්නේ රටට කෙලවුනොත් වෙනරටකට පැනගන්න වාතාවරණය හදාගෙන, උන්ට කඩේ යන එදාවේල හම්බුකරගෙන කන අසරණයින්ට වෙන්නේ දරු පවුල් එක්කම ගෝල්ෆේස් එකට ගිහින් මුහුදට පනින්න නැතිනම් හාමතේ මැරෙන්න,

  5. සිංහල බන්ඩා says:

    භූමධානය විතරක්ද උන්ටම අදාල නීති පද්දතියකුත් මුස්ලිමුන්ට තියනවා. ඔය ඉල්ලන්නෙ මුස්ලිම් බහුතරය සහිත ටවුන් වල හෙල්මට් නොදා මෝටර්සය්තල් පැද්දා වගේ මුස්ලිම් ආධිපත්‍යයය්.

  6. වෙබ් බුවා says:

    එහෙනං කරවල වලට වේලලා ඔය අලි සබ්‍රිලා හකීම්ලට කන්න දුන්නොත්

  7. Sinha le says:

    එසේ නම් මැදපෙරදිග සේවය කරන අයට වැදීමට පන්සල් හදන්නත් ඉඩදිපල්ලා කාලකන්නි හැත්ත.

  8. MD says:

    ඇත්තටම මෙයාල මෙහෙම හැමදේකටම දැන් දැන් වර්ගවාදී ලෙස හැසිරෙමින් කටයුතු කරන බවක් පේනවා.මේවාට යහපාලනේ යමපාලකයෝ(විශේෂයෙන් මෛත්‍රී රනිල් රාජිත චම්පික මංගල මුජුබර්ලා අසාද් සාලිලා අනුර කුමාර)වගකිවයුතුමය.මෙයාල අපේ ඉවසීමේ ගුණය නිවට කමක් සේ සලකන්න හදනවනම් ඵ්ක ලොකු වැරදීමක් වෙයි ඉදිරියේ.

  9. තොපිට බෝම්බ පුපුරවල අන්‍ය ආගමිකයන් දහස් ගන්නන් පන පිටින් ආදාහනය කරන්න පුලුවන්. ඒත් තොපිට මැරිලත් ආදාහනය වෙන්න බෑ. තොපිට බැරිනම් පලයව්වු මේ රටින් . වරත්තු හැත්ත.

Main News