කොරෝනා මෘතදේහ භූමදානය කලොත් නඩු…

November 14, 2020 at 6:26 am | lanka C news
කොරෝනා මෘතදේහ භූමදානය කලොත් නඩු…

කොරෝනා අසාදිත මෘතදේහය බැහැර කිරීමේ දී පරිසර පනත උල්ලංඝනය වුවහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වෙත එම සංවිධානය විසින් මේ බව දැනුම් දී තිබේ.

එම ලිපියේ මෙසේද සඳහන් වේ.

අධ්‍යක්ෂක ජනරාල්
මධ්‍යම පරිසර අධිකාරිය
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත
බත්තරමුල්ල

අධ්‍යක්ෂක ජනරාල්තුමනි,

අන්තරාකාරී අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධව.

මේ වන විට කොවිඩ් 19 වෛරසය වැලදී මිය යන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධමතවාද ඇතිවෙමින් පවතී. ඒ පිළිබද තීරණයක් ගැනීමට රජය සූදානම් වන බවක් ද පෙනෙන්නට ඇත.

කොවිඩ් 19 වෛරසය වැලදී මිය යන පුද්ගලයින්ගේ සිරුරු අන්තරාකාරී අපද්‍රව්‍යක් වන බැවින් අන්තරාකාරී අපද්‍රව්‍ය විනාශ කරන ආකාරය ඉතා පැහැදිලිව පරිසර පනතේ සදහන්ව ඇත.

අන්තරාකාරී අපද්‍රව්‍ය බැහැර කරන ආකාරයට එම අපද්‍රව්‍යක් බැහැර කිරීමට කටයුතු කරන ලෙස රජය දැනුවත් කරන ලෙස අප සංවිධානය ඔබතුමාගෙන් ඉල්ලා සිටින අතර එසේ නොකොට පරිසර පනත උල්ලංඝණය වන ආකරයට අන්තරාකාරී අපද්‍රව්‍ය බැහැර කිරීමට කටයුතු කලහොත් ඔබට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ද මෙයින් දැනුම් දෙමි.

මෙයට
විශ්වාසී,

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

43,192 views

14 Comments to “කොරෝනා මෘතදේහ භූමදානය කලොත් නඩු…”

  1. Nuwan says:

    Exactly this is what we the civil society has to do. What UN had sent is just a opinion letter with no scientific data and no health official can take a decision based on that piece of crap letter

  2. Kkp says:

    නියමයි.

    • cobra says:

      කොරෝනා මෘතදේහ භූමදානය කලොත් නඩු—-පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයට ජාතියේ ප්‍රණාමය

  3. Amaris says:

    කොරෝනා ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයින් ආදාහනය කිරීමේ ප්‍රශ්නය නැවත වරක් පැන නැගුනේ අලි සබ්‍රි රජයේ ඇමති වරයෙක් පත්වීමෙන් පසුයි .ඔහු මේ රටේ අධිකරණ ඇමතියි .අධිකරණ ක්ශේත්‍රයේ දහහසකුත් ප්‍රශ්ණ විසදීමට තිබියෙදී ඒවා සියල්ල පසෙක ලා තම ක්ශේත්‍රයට කිසිසේත් අදාල නොවන සවුක්‍ය ක්ශේත්‍රයේ ප්‍රශ්ණයක් අල්ලගෙන මේ රටේ නැති ප්‍රශ්ණයක් අවුලනවා .බොහෝ දෙනෙක් සිතාගෙන් සිටියේ අනෙක් ජාතිවාදී මුස්ලිම් දේශපාලුවන්ගෙන් වෙනස් පුද්ගලයෙක් බවයි . දැන් බලා ගෙන යනවිට රිශාඩ් හකීම් හිස්බුල්ලා අසද් සාලි අබිබවා යන චරිතයක් කීමට වන්නේ ඉතා කණගාටුවෙන් . ගරු ජනාධිපති තුමණි මේ වගේ පුද්ගලයෙකුට අධිකරණ ඇමති දූරය බාර දීමෙන් සැමට සාදරන නීතියක් බලාපොරොත්තු විය හැකිද ? .

    • CAT says:

      අලි සබ්‍රි ගන්නා තීරණ රට ජාතියට අහිතකරයි ..ජනපතිතුමෙනි .කරුණාකර අන්තවාදී මුස්ලිම් ජාතිකයින්ගේ රූකඩයක් වූ අලි සබ්‍රි අධිකරණ ඇමැතිධුරයෙන් ඉවත් කරන්න ..රටේ ජනතාව ඔහු ගැන විශ්වාසයක් පැහැදීමක් නැත …ඔබතුමාගේ පුද්ගලික මිත්‍රත්වයට රට ජාතිය අනතුරේ නොදමන්න

  4. ගමරාළ says:

    මල අපද්‍රවය තුල පව් කොරොන වයිරසය නොනැසී පවතිනවා… විදේශ රටවල ආසාදිතයන් ඉන්න ප්‍රදේශ පවා සොයා ගන්නේ ඒවා පරික්ශා කිරීමෙන්.. ඉතින් මෘත දේහ තුල අවුරුදු සිය ගානක් කොරොනා වයිරසයට නොනැසී පැවතිය හැකියි.. ආදාහනය හැර වෙන විකල්ප නැත..

  5. Darshana says:

    එක්සත්ජාතීන්ගේ සංවිදානය බටහිරයන්ගේ අතකොළුවක් බවත් ඒ ඒ රටවල ප්‍රශ්න ඇතිකිරීමට සහය වන බවත් පෙරේදා ඔවුන් කොවිඩ් මිනි වැළලීම සම්බන්දයෙන් දී ඇති ලිපියෙන් පැහැදිලියි .එම ලිපියේ කිසිම කොවිඩ් විෂබිජය සම්බන්ද විදියානුකුල දත්තයන් නෑ එම ලිපියෙන් විද්වත් මණ්ඩලයකට විද්‍යාව මත පදනම්ව තීරණයක් ගන්න බෑ ඒ මදිවාට විද්යානුකුල දත්ත නොදෙනවා මදිවාට ජාතින් ගැන ප්‍රශ්න ඇතිවන ආකාරයේ අදහස්ද එහි දක්වා තිබීමෙන් ඔවුන් වැඩ කරන්නේ කාටද යන්න පැහැදිලිව පෙන්වා තිබෙනවා .එක්සත්ජාතීන්ගේ සංවිදානය තනිකරම බටහිරයන්ගේ බලල අතක් .
    ඒ ලිපිය මත පදනම්ව කොවිඩ් මිනි වලලුවහොත් අනිවාර්යෙන්ම නඩු මගට ගොස් එම තීරණය පරාජය කල හැකිවන්නේ ඔවුන්ට තමන්ගේ තීරණය නිවැරදි බව ඔප්පු කල නොහැකි නිසා තවත් සිවිල් සංවිදාන නඩු මගට අවතීරණ වියයුතුයි

  6. Jayanath says:

    රාජපක්ෂලාගේ ක්‍රියාකාරකම් හොද හැටි දැන දැනම අති බහුතරයකින් යුතුව මේ රජය බලයට පත් කලේ මුස්ලිම් අන්තවාදීන් ගෙන් රට බේරා ගැනීමට .අශ්රොෆ් ගේ සිට රිශාඩ් දක්වා පසුගිය වසර ගනනාව තුල ඔහුන් මේ රටට කල විනාශය මේ රටේ බහුතර සිංහල ජනතාව දැක්ක . ප්‍රේමදාස කල වෙනස නිසා සැලකියයුතු මන්ත්‍රීදූර සංක්‍යවක් ලබා ඔහුන් සැම විටම තීරනාත්මක බලය අතට ගෙන ඉතාම වටිනා ඇමති දූර ඔහුන් යටතට ගෙන ඒවා රිසි ලෙස පාලනකල .වරාය හා නාවික ඇමති දූරය ලබාගත් අශ්රොෆ් කිසිදා කොලබට පැමින නැති නැගෙනහිර මුස්ලිම් ජාතිකයින්ගේ නම් දස දහස් ගානක් වරායේ පඩි ලැයිස්තුවට ඇතුලත් කර වරායෙන් මාස්පතා ඉතා ඉහල වැටුප් ලබා දුන්නා .ඊට පස්සේ හකීම් එම ඇමති දූරයම ලබාගෙන ඒ කාර් ය දිගටම කරගෙන ගියා .ඊට අමතරව මුස්ලිම් ජාතිකයින් ගෙන්වන ලද කන්ටේනර් කිසිවක් විවුර්ත කිරීමකින් තොරව රැගෙන ගියා .එවකට විදේශ ඇමති දූරය දැරූ මුස්ලිම් ඇමති ලෝකයේ තිබෙන සියලුම රටවල තානාපති කාර් යාල මුස්ලිම් ජතිකයිගෙන් පිරෙව්වා .ඒ ගිය දස දහස් ගනනක් දැන් ඒ රට ඉස්තිර පදිංචි කරුවන් . මේවගේ උදාහරන දහස් ගානක් තියෙනවා ඊට පස්සේ.සියලුම ම්[ස්ලිම් ඇමතිවරුන් අදටත් කරන්නේ තම වරිගයා පෝශනය කිරීම පමනයි .මේ කාලකන්ණි සිංහල දේශපාලුවොත් උන්ගේ වරදාන වලට ගිජුවේලා .උන්ට රිසිසේ රට විනාශ කිරීමට ඉඩ දෙනවා .

    • ළිහිණි says:

      මහින්ද පුදුම වහල් භාවයකින් මුස්ලිම් දේශපාලකයන් ඉදිරියේ හැසිරෙන්නේ …මහින්ද බලයට පත් වුනේ මහජාතියේ ජන්දෙන් …කුමන හේතුවක් නිසාද මේ තරම් අන්තවාදී මුස්ලිම් ජාතිකයන් ඉදිරියේ දනින් වැටෙන්නේ ? ඔහුගේ පෙර පාලන කාලයේ( 2015 ප්‍රථම ) ඔහු මුස්ලිම් අන්තවාදීන් පෝෂණය කළා ඔවුන්ට විරුද්ධව කිසිම නීතිමය පියවරක් ගත්තේ නැහැ ,එහි ප්‍රතිපලය වුයේ සහරන් වැනි ඉස්ලාම් අන්තවාදීන් බිහිවී අසරණ ජිවිත ගණනාවක් විනාශ වීමයි ..මෙතරම් රටේ සිංහල ජාතික උගතුන් සිටියදී සිංහල මාතෘ භුමියේ අධිකරණ ඇමති ලෙස මුස්ලිම් අන්තවාදීන්ට සහය දෙන පුද්ගලයෙක් පත් කලේ මන්ද ? මෙයට ජනපතිත් වගකිව යුතුයි ..අපේ රටේ ජාතිවාදය ආගම්වාදය පතුරවන්නේ සුළු ජාතින් බව ඔවුන් හොදාකාරව දනී ..ජනපති ගැන ජනතාව තැබූ විශ්වාසය කඩ නොකරන්න

      • Piyal says:

        @ Lihini,
        It’s not Mahinda, This is Gota “Sir”, He got all the executive powers he wanted through 20th Amendment and now no one to blame but Gota “sir”. Ali Sabry appointed by “Sir” on his own accord. There were so many people inside the government as well opposed the Ali Sabry’s appointment as Justice Minister. Don’t try to fool people by blaming Mahinda in order to cover your “sir”..

  7. Godfrey says:

    එකම රටක් එකම නිතියක් නමි සෑම කෝවිඩ් සෑදි මිය යන අයගේ දේහයන් ආදාහනය කල යුතුයි මේ සම්බන්ධව ආණ්ඩුවේ ඇල්මැරුණු ක්‍රියාමාර්ග නිසා අපි වික්ෂිප්ත වන අතර . මෙයට රජය මැදිහත් වි ක්‍රියාමාර්ග යකට නොපැමිනෙන බැවින් දැනට තියෙන අපද්‍රව්‍ය නිතිපණත අනුව ඔබ තුමා ගන්නා ක්‍රියාමාර්ගයට අපි ස්තුති කරමු .

  8. Sirimal says:

    Letter eka Parisara amathyanshaye lekam thumatath copy karanna
    Anil Jasinghe mahattayane inne

    • Spirit says:

      අල්ලාහ් ලෝකේ මැව්වා නම් දැන් ලෝකෙට covid 19 ඒවා ඇත්තේ ඔහුයි එයට අල්ලාහ වගකිවයුතුයි එසේනම් අල්ලාහ් ගේ අදහස වෛරස් මෘතදේහ ආදාහණය කරවීම යි …ඉස්ලාම් ජාතිකයින් එය තේරුම් ගත යුතුයි ..අල්ලාහ් වෙනුවෙන් ජිහාඩ් කරන පුද්ගලයින්ගේ මෘතදේහ විනාශවී යනවා එම පිපිරීම් නිසා ..එවිට ඔවුන්ගේ මෘතදේහ වලට ඉස්ලාම් චාරිත කරන්නේ
      කෙසේද ? මොකද්ද මේ කරන බොරු නරිනාටක? ,.රටේ ආගමික ගැටුම් ඇතිකර රට තුල ඉස්ලාම් අන්තවාදය පැතිරවීමට ගන්නා මේ උත්සාහය අපි තරයේ හෙලා දකිමු ..ඉස්ලාම් අන්තවාදයට රටේ පාලකයින් සහය දැක්වීම අපි තරයේ හෙළා දකිමු
      covid 19 වෛරස් මෘතදේහ ආදාහනය කල යුතුයි ..ඒවා භූමදානය කිරීම අපේ මුළු රටම අනතුරේ හෙලීමක් ..සැමටම එක නීතියක් තිබිය යුතුයි
      මුස්ලිම් ජාතිකයින්ට පමණක් මොකක් ද මේ විශේෂත්වය ? ලැජ්ජයි

  9. Lankikaya says:

    Sinhala chandawalin balayata paminila wahabinwa nalawanawa me anduwa .lajjai me nayakayo gana.Sabrige athe meyalage file athi ekai megollo baya anthawadeenta

Main News