කොරෝනා මෘතදේහ ආදාහනය කල යුතුයි.. භූමදානය කර අපේ සාමකාමීකම නැති කරන්න එපා..

December 27, 2020 at 6:28 am | lanka C news
කොරෝනා මෘතදේහ ආදාහනය කල යුතුයි.. භූමදානය කර අපේ සාමකාමීකම නැති කරන්න එපා..

කොරෝනා මෘත දේහයන් භූමදානය කරන්න ආදාහනය කරන්නේ ද යන්න අනවශ්‍ය සංවාදයක් බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

එක රටක් එක නීතියක් යන වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය යුතු බවත් එක් එක් පාර්ශවයට අවශ්‍ය පරිදි රටේ නීති වෙනස් කළ යුතු නැති බවත් ඒ හිමියන් පෙන්වා දෙයි.

මේ වන විට භූමදානය කිරීමට විරුද්ධ වූ භික්ෂූන් වහන්සේලා සාමකාමී ලෙස පෙනී සිටින බවත් එම සාමකාමී තත්ත්වය නැති කිරීමට උත්සාහ නොකරන ලෙස සියලු පාර්ශවයන් ඉල්ලා සිටින බවත් හිමියෝ ප්‍රකාශ කර ප්‍රකාශ කරති.

සාමකාමීව කටයුතු කරන භික්ෂූන් වහන්සේලා අවුස්සා ගන්න එපා යයි දැඩිව අවධාරණය කරන කරන බවද පවසන උන්වහන්සේ කියා සිටින්නේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කර නොගන්න ඉල්ලා සිටින බවය.

කොරෝනා මල සිරුරු භූමදානය කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් තීරණාත්මක ඉල්ලා සිටින බවද උන්වහන්සේ කියා සිටිති.

20,743 views

21 Comments to “කොරෝනා මෘතදේහ ආදාහනය කල යුතුයි.. භූමදානය කර අපේ සාමකාමීකම නැති කරන්න එපා..”

  1. මාරජිත says:

    කවදද අරය නාරාහේන්පිට පැත්තේ ආවේ?

  2. Kara says:

    Daan pirith nuul bandine nadda…

  3. අජානීය ඉස්කූටර් says:

    මේ අය නම් නිවන් දකින්න මහණ උනු අය නොවෙයි… බුද්ධ චීවරයට නිග්‍රහ කරන්න එපා… කරුණාකර කලිසමට, සරමට බහින්න

    • දේශාභිමානී දේශ හිතෛශියා says:

      ඒ ස්වාමීන් වහන්සේලා ගේ තීරණය මේ රටේ බහුතර ජනතාවකග් තීරණය යම තමයි …ඔය ඩෙඩ් බෙඩෙි එකක් භූමදානය කලාට පස්සෙ අර කාලකණ්ණි ශ්රරීලාංකිකයො හොරෙන් උස්සන් ගිහින් ජල පවිත්‍රාගාරයක ඉහල පෝශක ප්රදේශයකට දැම්මොත් රටේ මිනිස්සුන්ට මොකද වෙන්නෙ..ආර්තික මර්මස්ථානයකට මුසු වෙන විදියට දෙයක් කලොත් මොකද වෙන්නෙ..අදූරදර්ශි සිංහලයො එදත් හිටියා අදත් ඉන්නවා..මැරරනු කොරෝනා මල සිරැරැ ආදාහනය කල යුතුමයි…

    • බකට් හැරී says:

      බුදුහාමුදුරුවන්ගේ කාලයේ නම් මේ වගේ දුස්සීල පැවිද්දන්ව තට්ටයේ පච්ච කොටලා සාසනෙන් නෙරපුවා

    • අජානීය ඉස්කූටර් says:

      I am an ISIS muslim terrorist.

  4. කාන්තාර පළඟැටියා says:

    කන්ට නැතිකමත් , දුප්පත්කමත් නිසා කුඩා දරුවන් ශාසනයට ඇතුළු කිරීමේ ආදීනව ! ලොකු උනාම පිස්සු කෙලිනවා…. නිවන් දකින්න උවමනාවක් නෑ.

    • දේශාභිමානී දේශ හිතෛශියා says:

      හම්බ හැතිකරේකට ඕන ගෞගෞරවනීය සංඝරත්නය නිවනට කොටු කරලා සසිංහලයො ටික උපක්‍රම ශීලිව විනාශ කරලා දාන්න …මුන් අපේ උතුම් ස්වාමීන් වහන්සේලා එක්ක ජන්මාන්තර වෛරයි..ඒත් අදාල නෑ. හම්බයන්ට ඕන විදියට නටන්න නෙවෙයි තුනෙන් දෙකක බලයක් තියෙන සිංහල ආන්ඩුවක් මේ රටේ සිංහල මිනිස්සු විසින් පත් කලේ්.අරාබියට ගිහින් තමන්ට ඔන දේවල් ඉල්ලා ගනව් පර හැත්ත …කුරානයෙ කයලා ත්යෙනවා තමන් වෙනත් රටක ජීවත් වෙනවනම් ඒ රටෙි නීති පද්ධතියයට අවනත වෙලා ගරැ කරලා එු උපදෙස් අනුව ජීවත් වෙන්න කියලා..මේ රටේ ඉන්න කාලකණ්ණි මුස්ලිම් හැත්ත නබා තුමා කියපු ශුද්ධ වචන හරියට කියවලා නෑ..එක්කො හරියට ඒව අදහන් නෑ..සංවාදයට විවෘත්තයි …

    • රතු එළියේ අතන says:

      විසාලා මහනුවර අමනුෂ්‍ය බියෙන් , වසංගත රෝග වලින් මිය ගිය අයගේ අවසාන කටයුතු කලේ භූමදාන කිරීමෙන්වත් ආදාහනය කිරිමෙන්වත් නෙවෙයි… අමු සොහොනට ගිහින් නිකම්ම නිකන් වීසී කරලා… අපත් එවැනි ක්‍රමයක් අනුගමනය කලයුතුයි

      • රතු එළියේ අතන says:

        I would like to keep those ISIS muslim terrorist bodies in my house.

  5. අනීමා රුමිල්ලා says:

    ඔන්න කැබි නරියගේ ගෝලයෝ ටික හූ කියන්න පටන් අරන්…

  6. Zuhair says:

    බුදුන් වැඩියේ ඇව්ස්සෙන අය සන්සුන් කරන්න මිසක් නිකන් ඉන්න මිනිස්සු අවුස්සන්න නොවන බව, සමහර භික්ශුන්ට මතක් කරන්න වෙලා තියෙන්නෙ ගිහියන්ටය් දැන්.

    • නීල් says:

      කව්ද උන්නාන්සෙලාට පාඩුවෙ ඉන්න නොදෙන්නෙ. කවුද අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරල තියන සමගිය බිදින්න යන්නෙ. අන්න උන් තමෛ මේවට වගකියන්න ඕනි. ජාතිවාදීව බලන උන්. හාමුදුරුවො ඒවට උත්ට්ගර නොදුන්නොත් ඒ සිවුරෙන් වැඩක් නැහැ. ඒකයි සන්ඝයා වහන්සෙලාගෙ වගකීම අවුරුදු 2500ක් ඉදලම. මේ ටික කවුරුත් තේරුම් ගත්තොත් හොදයි.

    • රතු එළි‍යේ අතන says:

      එක්සලන්ට්…. පුතා…. එක්සලන්ට්…..

  7. උක්කුං මල්ලී says:

    මුන්ට පිස්සු තම්බියට උගේ උරැමය තියන්න ඕන. දෙමළට උගේ උරැමය තියන්න ඕන. සිංහලයටත් එහමයි. කිසිම ජාතියක් උසස් හෝ පහත් කියලා නෑ.

  8. jayananda says:

    thabiyo danne nethi unata me rate onama mothaka jevitha pariythagen reka gathe kha cheewaraya thami ithihasaya kiwala balana ……………… kohama kiwananada thopita lankawe ithasayak theda ?

  9. Gini says:

    Lord buddha never was in the parliament or in politics. Real Buddhism in in your heart and mind. He never ask offer money for pingdham.
    So if you have a political issue remove the robes and go to politics. This attitude earn Buddhism a bad name.

  10. මේ ගනය අමු දෙපත් නයෙක් .! says:

    රාඡිතගෙ ගොට්ට…
    අවස්තාවාදී දෙපත්නයි…., අල්ලං මැරෙනකං ඹබපං කලපුවේ..!

Main News