කොරෝනා මෘතදේහ ආදාහනය තවතයි.. භූමදාන තීන්දුව එන තුරු කන්ටේනර් ශීතාගාරවල රදවයි..

December 21, 2020 at 10:26 pm | lanka C news
කොරෝනා මෘතදේහ ආදාහනය තවතයි.. භූමදාන තීන්දුව එන තුරු කන්ටේනර් ශීතාගාරවල රදවයි..

කොරෝනා ආසාදනයෙන් මිය යන මියයන අයගේ මෘතදේහ ආදාහනය කිරීම තාවකාලිකව නවත්වා තිබේ.

කොරෝනා මල සිරුරු භූමදානය හෝ ආදාහනය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබා දෙන තෙක් එම මළ සිරුරු සිසිල් කරන ලද කන්ටේනර් පෙට්ටි තුළ තැන්පත් කිරීමට ණය කර ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඒ බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

මෙරට ප්‍රධාන රෝහල් කිහිපයකම මෙසේ මෘත දේහ තබා ගත හැකි ශීතකරන සහිත කන්ටේනර් පෙට්ටි ලබා දෙන ලෙස එම ලිපියෙන් ඉල්ලා ඇත.

දැනටමත් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ එකතු වන මෘත දේහ බහාලිය හැකි බහාලුම් සපයා ඇති අතර ඒවායේ මෘත දේහ තැන්පත් කිරීමද ආරම්භ කර තිබේ.

21,081 views

36 Comments to “කොරෝනා මෘතදේහ ආදාහනය තවතයි.. භූමදාන තීන්දුව එන තුරු කන්ටේනර් ශීතාගාරවල රදවයි..”

  1. mali says:

    we all back Gota but we all are getting extremely disappointed because of Ali sabri.He has got into the parliament stealing sinhala buddhist votes and he represent sMuslim aspiration.and gota Namal and all the pohottuwa rapidly plummettng their popularity. Even Sarath Weerasekara,Wimal Gammanpila all will not be able to talk extremists and their impact any longer.

    • NAK says:

      This is pure and brazen show of power by the Muslim politicians. By storing corpses in refrigeration, hoping that they will get permission to bury,aren’t they contravening another edict in the holy Qoran that the the dead bodies must be disposed of with in 24 hour.
      They simply ignore what is not in line with their agenda. They must come up with proof that ground water will not be contaminated by these burials.
      Already in the Netherlands such a situation has arisen with thousands of carcasses of slaughtered minks which were infected with the Corona virus buried in a mass grave it was found that it has contaminated ground water.

      Muslims must understand that this has been done not to disrespect them their religion but for the safety every body.

  2. Niru says:

    A medical emergency
    Should the courts intervene in an medical emergency effecting an entire population of a country

    • Alapaluwa says:

      මේක මහා පුදුම රටක් වේලා මොවුන්ගේ ඉල්ලීම් වලට කන් දෙන්න සිදුවෙලා ඒ ඇයි අද සිංහල මිනිසුන් වර්ග දෙකකට බෙදී ඇතිනිසා මෙය මොවුන් හොඳා කාරවම දන්නවා අන්න එකෙන් උපරිම ප්‍රෝජනය ගන්නයි එවුන් මේ හදන්නේ. මොකද අපේ මිනිසුන්ට කවදාවත් තනි ජාතියකින් බලයට පත්වන්න බැහැ කියා. මොකද අපේ මේ මිනිසුන් අතරේ තිබෙන කුහක කම,ඉර්ෂියාව,තන්නාව, මාන්නය සහා එකිනෙකා කේලම් කියා කොටාගැනීම. මෙන්න මේවා සිත්වලින් පහාවනතෙක් ජීවිතේටම ජතියනම් හැදෙන්නේ නැහැ මෙය ඒකාන්තයි. මෙය ජාතියේ අවසානයත් වන්න පුළුවන් අන්න එදාට අඬන්න දොඩන්න කාලයක් නැතිවේවි. මුන්ගේ ජාතිය එන්න එන්නම වැඩිවෙම්න් පවතිනවා අපේ ජාතිය එන්න එන්නම අඩුවෙනවා මෙතනදී තමයි අපිට ළඟදීම සුළු ජාතියක් බවට පත්වන්න සිදුවන්නේ ශෝකාජනකයි එහෙත් කරන්න දෙයක් නැහැ මේක තමයි ඇත්ත..ඉතින් මේ මුස්ලිම් ජනකොටස් ඉල්ලන දෙය අකමැත්තෙන් හෝ දෙන්න සිදුවනවා ඔවුන්ට තමා බලයේ රැඳි සිටීමටනම්  තවත් කාලයක්. අනෙක දේශපාලකයා කියන්නේ අමුතුම පහත්,නින්දිත සත්වයෙක් ඔනෑම මජර වැඩක් කරන්න දෙපාරක් සිතන්නේ නැහැ තමා බලය වෙනුවෙන්.හරි දැන් මගේ ප්‍රශ්නය මෙම කන්ටේනර් එක ඇතුළේ එකතු කරණ මළමිනිවලින් මෙම ව්‍යිරසය තැන්පත්වන්නේ නැද්ද අධික ශිත තත්වය රඳා පවතින බැවින්? එවිට නැවත එය විවුර්ථ කර තැන්පත් කරන්න යන අයට මෙම ව්‍යිරසය වැළඳීමට අවකාශයක් නැද්ද? කෙසේ හෝ වේවා අර Denmark වල මැරූ MINK ලා million ගණන් වළලා නැවත ගොඩඅරගෙන ආදානය කළා වගේ වැඩක් සිදුවුවොත් කවුද ඒ වගකීම භාරගන්නේ ගන්නේ ඔය භූමිදානය කරන්න කියා උඩ පනින් එවුන්ද? 

  3. නිරාගමික says:

    ඔය ශීතකරණ අතපත ගාන්නේ බෞද්ධයන් ද? නිරාගමිකයන්ද?

  4. sudda says:

    මාරාන්තික වසංගත අවස්ථාවකදී මල කුණකටවත් එකම නීතියක් බලපවත්වන්න බැරිකොට …රටට එක නීතියක් කවදා දාන්නද?

  5. වහලා says:

    සෞක්‍ය හෙතුන් මත ආදහනය කිව්වට මෙතන ඒක වෙනුවෙන් පෙනී සිටින්නෙ ජාතිවාදී, ගෝත්‍රික ,ලිංමැඩි, ත්‍රස්තවාදී වහලුන්.

  6. Confused says:

    පුච්චද්දි වේදනාව දැනෙනවනම් ඕකෙ දාල තියෙද්දි සීතල දැනෙන්නෙ නැද්ද? 🤔

  7. NAK says:

    ශීතකරන වල තිබිබාම පැය 24 න් වල දැමිය යුතු නීතිය කැඩනේන‍ේ තැතිද?

  8. ගොන් බයියා says:

    ඇයි ස ඔයා මෙහෙම කරන්නෙ?

  9. Helaya says:

    SIR????!!!

  10. bayiya says:

    මන් හිතුව මේ ආණ්ඩුවට කොන්දක් තියෙනවා කියල තීරණයක් ගත්ත නම් ඒක ක්‍රියාත්මක කරන්න .. ඔය මුස්ලිම් එකෙක් වත් ආණ්ඩුවට චන්දෙ දුන්නේ නෑ දෙන්නෙක් තුන් දෙනෙක් ඇරෙන්න . උන්ට මොනවා දුන්නත් ඉදිරි මැතිවරණ වලදීත් උන් මේ ආණ්ඩුවට චන්දෙ දෙන්නෙත් නෑ . ඇත්ත ඒකයි . ඒත් මේ වගේ මාරි මෝඩ තීරණවලින් වෙන්නේ සිංහල බෞද්ධ චන්ද ඈත් වෙන එක .සෞඛ්‍ය තීරණ වලට ඉඩ දීලා නීතිය ක්‍රියාත්මක කිරීමයි වෙන්න ඕනේ.රජය ඇතුලේ කඩා කප්පල් කාරයෝ ප්ලාන්ට් කරලා ඉන්න බව පේනවා

Main News