කොරෝනා මෘතදේහ ආදාහනය තවතයි.. භූමදාන තීන්දුව එන තුරු කන්ටේනර් ශීතාගාරවල රදවයි..

December 21, 2020 at 10:26 pm | lanka C news
කොරෝනා මෘතදේහ ආදාහනය තවතයි.. භූමදාන තීන්දුව එන තුරු කන්ටේනර් ශීතාගාරවල රදවයි..

කොරෝනා ආසාදනයෙන් මිය යන මියයන අයගේ මෘතදේහ ආදාහනය කිරීම තාවකාලිකව නවත්වා තිබේ.

කොරෝනා මල සිරුරු භූමදානය හෝ ආදාහනය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබා දෙන තෙක් එම මළ සිරුරු සිසිල් කරන ලද කන්ටේනර් පෙට්ටි තුළ තැන්පත් කිරීමට ණය කර ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඒ බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

මෙරට ප්‍රධාන රෝහල් කිහිපයකම මෙසේ මෘත දේහ තබා ගත හැකි ශීතකරන සහිත කන්ටේනර් පෙට්ටි ලබා දෙන ලෙස එම ලිපියෙන් ඉල්ලා ඇත.

දැනටමත් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ එකතු වන මෘත දේහ බහාලිය හැකි බහාලුම් සපයා ඇති අතර ඒවායේ මෘත දේහ තැන්පත් කිරීමද ආරම්භ කර තිබේ.

21,081 views

36 Comments to “කොරෝනා මෘතදේහ ආදාහනය තවතයි.. භූමදාන තීන්දුව එන තුරු කන්ටේනර් ශීතාගාරවල රදවයි..”

  1. සමන්ත says:

    මාර වැඩක් තමයි කරන්නේ ආදාහනය නිසා. අයිතිවාසිකම් කඩ වෙනවා කිව්ව් අය පැය 24ක් ඇතුළුත අවසන් කටයුතු කල යුතුයි කියන අයිතිවාසිකම තුට්ටුවකට ගනන් අරගෙන නැත.

    • Gamini says:

      මුස්ලිම් මළ සිරුරු භූමදානය කිරීමේ ප්‍රශ්ණය තමා ඉදිරි මැතිවරණයකදී මේ රජයට වාර්තාගත පරාජයක් අත්වන්නෙ .අති බහුතර සිංහල ජනතාවගේ චන්දයකින් මේ රජය පත් උනේ මේ රටේ සිදු උන මුස්ලිම් අන්තවාදය නිසා .විශේෂයෙන් විල්පත්තු සංහාරය පාස්කු බෝම්බය .සාෆිලා සිංහල මව්වරුන් වදබාවයට පත්කිරීම රාජ්‍ය ඉඩම් දේපල කොල්ලකෑම .නමුත් මේ රජයෙන් ඒවාට කිසිම දඩුවමක් ලැබුනේ නෑ .ඒ වෙනුවට සිදු උනේ ඔහුන් ආරක්ශා කිරීම .දැන් මේ රජය යන්නේ අවසන් ගමන් .ගෝඨාභයගෙන් පසු මේ රටේ කිසිම රාජපක්ෂ කෙනෙක් බලයට පත්වන්නේ නෑ .මින්පසු ඔහුන්ට කිසි දිනක සිංහල බෞද්ධ චන්ද කොල්ලකෑමට ලැබෙන්නේ නෑ .

      • Nalin says:

        ඇත්තෙන්ම ගෝටාබයගෙන් පසු මේ රටේ නායකයා වශයෙන් කිසිම රාජපක්ශ කෙනෙක් පත්වන්නෙත් නෑ .කිසිම කෙනෙක් රාජපක්ෂ කෙනෙක් අපේක්ශා කරන්නෙත් නෑ .

      • 😥😥😥😥😥😥😥 says:

        නොදන්න නිසා අහන්නේ..?
        එතකොට ඔය සතුරන් ගහන බෝම්බවලට අහුවෙලා
        එතනම පිලිස්සිලා අලුවෙලා යන මුස්ලිම් රටවල
        මුස්ළිම් අයගෙ දේහයට වුනුදේට කියන්නේ
        ආදාහනය වුනා කියලද..? නැතිනම් ..??

      • Chamil Ananda says:

        Eka Hari this is the terning point.oka karala ape Chanda illana Enna epa mahaththayo..

      • Amdan says:

        යකෝ රාජපක්ෂ්ලාට නැවත බලයට එන්ඩ අවස්‍ය නෑ . ඒ උත්තමයින්ට පරම්පරා 100 කට ජීවත් වෙන්ඩ ධන්ස්කන්ධය රැස් කරල තියෙන්නේ .

    • Aruna says:

      ඊලග මැතිවරනයේදී සබ්‍රි චන්ද අරං දෙයි .බලමුකෝ සබ්‍රිට චන්ද 500 ක් ගන්ඩ පුලුවන් වෙයිද කියල .ජනාධිපතිවරණයේදී අලි සබ්‍රි රටවටේ ගිහින් ලංකාවෙන්ම ගෝටාබයට ලැබුනේ චන්ද දහසකටත් අඩු ප්‍රමානයක් .නාමල්ලට දැන් තිබෙන එකම විකල්පය ඉස්ලාම් ආගම වැලද ගැනීම .පොඩි වෙනසයි ඒකෙත් ඉන්නේ දෙවියන් වහන්සේමයි .

      • තීරණ says:

        ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ මහේස්ත්‍රාත්ල අනුගමනය කරන්න බැදිල නෑ.

      • ඔඩ්ඩි යකා says:

        හොඳ වැඩේ ! ඌරුමස් තැන්පත් කර තිබුනු ශීතකරන ඇති කොන්ටේනර් වල තමයි හම්ඹයෝ තැන්පත් කර ඇත්තේ , එතකොට් ඉක්මනට ජිහාඩ්වලට පානගන්න පුලුවන්, බටකොල ආච්චිත් ලඟදීම එනවලු.

      • සබ්‍රි රජා says:

        ශ්‍රේෂ්ඨාධිකරණ , අභියාචනාධිකරණ විනිසුරු වැඩිකිරීමේ කප්පම ලබා දුන් අලි සබ්‍රි නියමෙට හීන් නූලෙන් වැඩේ දෙයි. යදාමිණී ගුණවර්ධනත් එක්ක සෙට් වී සිංහල භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු දෙන්න යනබවට සිංහලයා ඇන්දුවේය. යහපාලන නඩුවලින් හෙම්බත් වී සිටින බැසිල්, විමල්,ගම්මන්පිල,ගෝඨාභය, නාමල්, යෝෂිත අද ඉන්නේ කාගේ සාක්කුවේද? ඒ අස්සේ සබ්‍රි නියමෙට හිස්බුල්ලාගේ වැඩේ කරගෙන යයි. සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියන්නේ ඒ නිසාය. සිංහලයාට තැනක් නැති මේ රටේ සිංහලයා හැර අන් සියලු දෙනා බඩ පිනුම් ගසති. සිංහල බෞද්ධයන්ගේ ආගමික කටයුතුවලට තිත තබා ඇති අතර කලු සුද්දෝ අගේට වැඩේ කරගෙන යයි. අනේ කාලේ වනේ වාසේ. පිටරටින් කෑම, බෙහෙත් එනකන් සිංහලයා මුහුදට දත නියවාගෙන ඉන්නා තැනට රට පත් කර ඇත.

      • Saman says:

        අපුච්චා හදන්නේ දරුවන්ගේ දේශපාලනයත් විනාශ කරලම දාන්ඩ .

  2. Rasika says:

    කිසිම පදනමකින් තොරව ( බටහිර විද්‍යානුකුලව හෝ නාථදෙවියන්ට අනුකුලව) කොරෝනා ජලයෙන් බෝ වෙනවා කියා අන්තවාදි තින්දු ගන්නෙ ආන්ඩුව අප්‍රසාදයට පත් කිරිමට සහ මාර ගොන්නු ටිකක් මෙ රටේ ඉන්නවා කියලා පෙන්නන්න හැර වෙන මොකටද?

    • dev says:

      $ kakkan kata karai

      • 🤣🤣🤣😄😄😄 says:

        මඩකලපුවේ තල්ගස් හිටවපුු ෂරියා විශ්වවිද‍්‍යාලයේ භූමදාන තීන්දුව එන තුරු කන්ටේනර් ශීතාගාරවල රදවා ගන්න හිස්බුල්ලා ලෑස්තිලු..

  3. ක්‍රිමිනල් says:

    keep them in refrigerators with some pork

    • Hakim says:

      කවුරුත් ඌරුතෙල් පාන් පත්තුකර ජිහාඩ් පාර්තනා කරන්න , අළි සබ්‍රිරිට පලමු පහණ පත්තුකරන්න කියමු

  4. Covid18+ says:

    සිංහල ඡන්ද 80% ක් ලබා දී පත් කරගත් ආණ්ඩුව රටම බන්දේසියක තබා අන්තවාදීන්ට දෙන හැටි. පාස්කු ප්‍රහාර නොවේ, මේවා තමයි සිංහල බෞද්ධයා අතුගා දැමීමේ නියම පියවර.

  5. Ching Chong says:

    හුහූහූ……..

  6. පොහොට්ටුවා says:

    මේ වනවිට පොහොට්ටුව කුජීත වී අවසන්..

  7. සමන් says:

    දැන් ඔය ශීතකරන වල මුස්ලිම් අය විතරනෙ දාන්නෙ. අනිත් කිසිම ආගමක ආදාහනය හොද නෑ කියන්නෑනෙ. ඒ නිසා ශීතකරන ගන්න, පවත්වාගෙන යන්න සියලුම දෙනාගෙ මුදල් වියදම් කරන්න එපා. ඒවයේ මිනී තියාගන්න ඕන අයගෙන්ම ඉල්ලගන්න. වෛද්‍යවරු තවම එක ස්ථාවරේක ඉන්නව නැත්තන් මේ බූරුවොටික මෙලහකටත් මිනී වලලල. බලෙන් හා කියනකන්ම පරීක්ෂන කරනව. කාටත් එක නීතියක් ගේනව කියාගෙන අපේ චන්ද ගත්තෙ. බම්බුව තමා. ඔය කකුලෙන් අදිය කෙනා ජනාධිපතිට වැඩේ කරගෙනයන්න දීල විශ්‍රාමගතයුතුයි. දේශපාලනයක් කරන්න හදනව මේ ප්‍රශ්න අස්සෙ.

  8. gadol says:

    දැන් පැය 24න් බුමිදානය කරන එක කුරානයේ අවලංගු කරලද?

  9. Varun says:

    අවුරුදු 72 තිස්සේ බලයට කෑදර සිංහල දේසපාලකන් මුසල්මානුවන්ට සිංහලයාගේ එකම රට ක්‍රමානුකූලව සින්නකරයට ලියාදී ඇත. මුස්ල්මානුවාට බිය නොවෙනු.

  10. Theeraka says:

    Mussies demanded Halal, they got it. They are demanding to bury when the law prohibits it. If that is granted then they will initiate their next demand. No end! And they will have no worries as long as MR is there.

Main News