කොරෝනා මෘතදේහ ආදාහනය පමණයි.. භූමදානයක් නෑ..- රජයේ නිල නිවේදනය මෙන්න…

December 27, 2020 at 10:18 pm | lanka C news
කොරෝනා මෘතදේහ ආදාහනය පමණයි.. භූමදානයක් නෑ..- රජයේ නිල නිවේදනය මෙන්න…

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

කොවිඩ් මරණ පිළිබඳව ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලා සිටියි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය හෝ ආදාහනය කිරීම සම්බන්ධව සමහර දේශපාලනඥයන් සහ වෙබ් අඩවි විසින් වැරදි ප්‍රචාර කරන බව පෙනී ගොස් ඇත.

එහිදී දේශපාලන අරමුණින් ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල දේශපාලන චරිත ඈඳාගෙන සමහර වෙබ් අඩවි නිර්මාණය කරන ව්‍යාජ පුවත් පිළිබඳව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.

දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති සියලු විශේෂඥ වාර්තා අනුව කොවිඩ් 19 වෛරසය ආසාදන වී මියයන සියලු දෙනා ගේ මෘත ශරීර ආදාහනය පමණක් සිදුකරන අතර සෞඛ්‍ය ප්‍රතිපත්ති දේශපාලන අරමුණින් යුතුව විකෘති කරමින් ව්‍යාජ පුවත් සමාජ ගත කිරීමෙන් වැළකී සිටින ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

විරාජ් අබේසිංහ
මාධ්‍ය ලේකම්
සෞඛ්‍ය අමාත්‍යංශය

50,633 views

12 Comments to “කොරෝනා මෘතදේහ ආදාහනය පමණයි.. භූමදානයක් නෑ..- රජයේ නිල නිවේදනය මෙන්න…”

  1. දේවක says:

    එතකොට අර ශීතාගාර ඇතුලෙ තියන් ඉන්නෙ අහවල් කෙංගෙඩිද? මල මිනී පුච්චල ඉවර කරන්නේ නැතුව තියන් ඉන්නෙ ඉඩි අමීන්ට වගේ පස්සෙ උන්ම කන්ඩද?

  2. නාකොටි පොලෝසිය says:

    මොන බොරුද..???
    හිස් පෙට්ටිය පේන්න ආදාහනය කරයි..
    ඇතුලේ තියෙන දේහය රෙද්දෙන් ඔතලා
    රහසින්ම භූමදාන කරයි..!

  3. හතර හිනා says:

    අලි සබිරිට හා අසාද් සාලිට ප්‍රශ්ණයක් ඇත්නම් උසාවි ගොස් නීතියේ පිහිට පතන්න කියමු.
    තර්කයේ අතිදක්ෂ හා නීතියේ විශාරද අලි සබිරි හොරැන් දූෂිතයන් බේරා ගන්න ය‌ෙදවූ සිය ප්‍රතිභාව අල්ලාගේ ඉස්ලාම් භක්තිකයන් ව‌ෙනුව‌ෙන් යොදවනවාදැයි බලා සිටිමු.

  4. බූරු පුතාණෝ සජියා says:

    ආණ්ඩුවේ කොන්ද කෙලින් තියෙනවා ද නැත්නම් මඩේ හිටවපු ඉන්නක් වගේ වැනෙනවා ද කියල මේ ප්‍රශ්ණෙට මූණ දෙන විදියෙන් හැමෝටම වැටහෙයි.

  5. Sinhalaya says:

    Very good WE ARE happy budusaranaya

  6. Pohotuwa says:

    අහන්නත් අසයි එහෙම තමයි වෙන්න ඕනේ. පෙකනිල් ගහල තම්බිත් එක්කලා වැල ලෙනවද. 3% උන් වගේ සද්ද නැතුව ඉන්නවද, එහෙමත් නැත්තන් බුරියානි සමග වටලප්පන් කල වලලන්න දීපියෝ කියල උත්ගොෂණය කරනවද කියල හොදට බලා ගන්න පුළුවන්.

  7. kawinda says:

    niweradi theeranaya eyai. den ithin nihanda wennala.

  8. Alapaluwa says:

    දැන්වත් ඉතින් පවු නොදී මේ සවුකය නිර්දේශයට අනුකුළව කටයුතු කරපල්ලා නිකම් අනවශ්‍යය ප්‍රශ්න රටේ ඇති නොකර.ඇත්තටම මේ පටන්ගත්තේ අලි ශබ්රි මුට්ටිය දමා බලන්න ගිය නිසා නොවේද??

    • කුවෛට් පොඩි එකා says:

      මූ මේ නිවේදනය නිකුත් කරල තියෙන්නෙ හරියට අපි මිනී භූමදාන කරන්න කිව්ව වගේනේ ….. යකො ඕක කියපිය සබ්‍රියට ……….

  9. NAK says:

    It is sad to see the government holding its silence while the terrorists are playing hell on the streets. I call them terrorists because they are holding a deadly weapon against populace to achieve their demands.

  10. උපාලි says:

    ආන්ඩුව බැරිම තැන වැඩේ අතෑරලා දැම්මා….සිංහල චන්දෙන් බැලේට ඇවිත් අරුන්ට කඩේ යන ගෝටාභය ගැන දැනෙන්නේ අප්පිරියාවක්….

Main News