කොරෝනා මෘතදේහ : කමිටු සලකා බැලීම විද්‍යාමකවම නොවෙයි.. වෙන ඒවත් බලනවා..- කමිටු සාමාජිකා නිලීකා මලවිගේ

January 2, 2021 at 3:26 am | lanka C news
කොරෝනා මෘතදේහ : කමිටු සලකා බැලීම විද්‍යාමකවම නොවෙයි.. වෙන ඒවත් බලනවා..- කමිටු සාමාජිකා නිලීකා මලවිගේ

කොරෝනා ආසාදිත මෘතදේහයන් භූමදානය කරන්නේද ආදාහනය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සලකා බලමින් ඇත්තේ විද්‍යාත්මක පැත්තෙන් පමණක් නොවන බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරයි.

එහිදී වෙනත් බොහෝ පැතිවලින් එය සිදුවන බව පෙනෙන්නට ඇතැයිද ඇය පවසයි.

එන්සා තමන් ඒ ගැන මතයක් මේ අවස්ථාවේ ප‍්‍රකාශ නොකරන බව ඇය සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇය පැවසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා රජය විසින් පත් කරන ලද කමිටු නිර්දේශ මත රජයේ තීන්දුව ඉදිරියේදී ප්‍රකාශ කරනු ඇති බවත් ඇය සඳහන් කළාය.

මලවිගේ මහත්මිය කොරෝනා මල සිරුරු අවසන් කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පළමු කමිටුවේ සාමාජිකාවක් වෙයි.

35,502 views

28 Comments to “කොරෝනා මෘතදේහ : කමිටු සලකා බැලීම විද්‍යාමකවම නොවෙයි.. වෙන ඒවත් බලනවා..- කමිටු සාමාජිකා නිලීකා මලවිගේ”

  1. ක්‍රිමිනල් says:

    දැන් මෝඩ බෛයන්ට ඇපත් නෑ , පුටිං වගේ දෘඪ තීරණ ගන්න නායකයෙක් කිව්වා , ලී කුවාන් යූ වගේ දර්ශණයක් තියෙනවා කිව්වා , ලස්ස 69 ක් දුන්නා ,තුනෙන් දෙකත් දුන්නා ,20ත් සම්මත කලා , දැන් සර්වබලධාරී බලයක් තියෙනවා , කිසි දෙයක් කරගන්න බෑ , හැම දේකටම පතෝල නියාය දාලා ශේප් වෙනවා , බෛයො කුජීත වෙනවා ,දැන් උන්ට ඇදුමක් ඇදං පාරට බහින්න බෑ ,උන්ගෙම නායකයො ඇස් එලියට පනින්න අරිනවා.

    • Ape Eka says:

      දැන් බලනකොට උඹ වගේම එක එකාට තුට්ටු දෙකට කඩේ යන නිකම්ම නිකමෙක් . එහෙමද උඹ හිතාගෙන ඉන්නෙ. අනේ කොණ කපුටු උන්ට පු..ක දෙන උඹ වගේ වගේ එකෙක් අනිත් අයව විවේචනය කරන්න කලින් උඹ ගැන විමසා බැලුවොත් හොඳ නැද්ද දැන්වත්. අඩු ගානෙ තමන්ගෙ ගෑණිට හොරෙන් හොරෙන් කොටල යන උන් ගැනවත් හොයල බැලුව නම් නේද…😃😄😄

      • ක්‍රිමිනල් says:

        රෙදි ඇදං එලියට බහින්න බැරි තවත් බෛයෙක්ගේ අදෝනාව !කුජීතයි නේද බන් ? 😂😂😂

        • 1600 says:

          ක්‍රිමිනල් රු.400ක් වැඩියෙන් ගන්න පුප විකුනන කාලකන්නි හොමෙක්

        • Ape Eka says:

          යකෝ අනුන්ගෙ මඟුල් හොයන්න කලින් තමුන්ගෙ ගෑණිට පරිස්සම් කර ගනින්. නැත්නම් උඹටම තමයි තව ටික දවසකින් පාරෙ බැහැල යන්න බැරි වෙන්නෙ.
          කොන කපපු උන්ට පු… දෙන උන්ටත් පු….. දෙන උඹල වගේ උන්ට ඉතිං ඒකට ලැජ්ජාවක් කොහෙන්ද නේද ?

          • මලවිගේ says:

            විද්‍යාත්මකව විතරක් නෙමෙයි.. ISIS මුස්ලිම් ත්‍රස්ථවාදීන් ගේ අක්බාර් සල්ලි වලට දෙන පර්යේශණාගාර අල්ලස් ගැනත් සලකා බලලා තමයි ISIS මුස්ලිම් ත්‍රස්ථවාදි ඌරොන්ට අල්ල ගෙන් 72 ගන්න වලදාන්න අවසර දෙන්නේ..

  2. Susantha says:

    57 countries Islamic organisation (IIOC) has warned the Srilankan Gvt imposing sanctions if the Gvt continues to harass Muslim minority. Gvt. becomes “gale paharapu balala” now. They should understand that you can’t fool like bayyas other international organisations

    • සම්පත් says:

      ඉරාජ්ට දැන් රෙවිලා ඇති මොකද මිනිහා මාර විදියට මේ ආණ්ඩුවට කඩේ ගියානේ. අන්තිමට Internet Unlimited දුන්නෙත් නෑ, දැන් මිනි වළලලා අනාගත පරපුරත් වනසන්න හදන්නේ. කමිටු දදා අන්තිමට කරලා තියෙන්නේ මිනිස්සු රවට්ටපු එක විතරයි.

  3. Maha sinhale says:

    එක එක දෙවියන් වහන්සේලා වෙනුවෙන් අසරණ ජනතාව බිලිදෙන්න එපා.

  4. kimbula says:

    Corona madita tiyena hondama behetha paka nil goothrika naayakayage
    ali elawana mantare,
    miniha me mantare japa karala, unp. ali okkoma gedara yawala..buuruwo saha
    harak ranchuwak issarahata genaawa.
    muge ali mantare hariyata japa kalaanam.. corona giya athak hoyanwath naha.

  5. kimbula says:

    Corona madinta tiyena hondama behetha paka nil goothrika naayakayage
    ali elawana mantare,
    miniha me mantare japa karala, unp. ali okkoma gedara yawala..buuruwo saha
    harak ranchuwak issarahata genaawa.
    muge ali mantare hariyata japa kalaanam.. corona giya athak hoyanwath naha.

  6. kimbula says:

    Corona madinta tiyena hondama behetha paka nil goothrika naayakayage
    ali elawana mantare,
    miniha me mantare japa karala, unp. ali okkoma gedara yawala..buuruwo saha
    harak ranchuwak issarahata genaawa.
    muge ali mantare hariyata japa kalaanam.. corona giya athak hoyantawath naha.

  7. සම්පත් says:

    ඉරාජ්ට දැන් රෙවිලා ඇති මොකද මිනිහා මාර විදියට මේ ආණ්ඩුවට කඩේ ගියානේ. අන්තිමට Internet Unlimited දුන්නෙත් නෑ, දැන් මිනි වළලලා අනාගත පරපුරත් වනසන්න හදන්නේ. කමිටු දදා අන්තිමට කරලා තියෙන්නේ මිනිස්සු රවට්ටපු එක විතරයි.

Main News