කොරෝනා මෘතදේහ පුච්චනවා.. කමිටු නිර්දේශ එසේයි..- සෞඛ්‍ය ඇමතිනි

January 7, 2021 at 3:00 pm | lanka C news
කොරෝනා මෘතදේහ පුච්චනවා.. කමිටු නිර්දේශ එසේයි..- සෞඛ්‍ය ඇමතිනි

කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් ආදානය කළ යුතුයැයි කමිටු නිර්දේශ ඉදිරිපත් වී ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

ආගමික හෝ වෙනත් හේතුවකින් තොරව අදාළ නිර්දේශ ක්‍රියාත්මක කරන බවද ඇය කියා සිටියාය.

ඇමතිවරිය මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

39,098 views

36 Comments to “කොරෝනා මෘතදේහ පුච්චනවා.. කමිටු නිර්දේශ එසේයි..- සෞඛ්‍ය ඇමතිනි”

  1. Harsha says:

    දොස්තර පුල්ලෙගේ විෂය පතයත් පවිත්‍රා මැඩම්ට ලබා දිය යුතුයි .ඔය හම්බයින්ගෙන් ජරාව කන කවුරු කවුරුත් මහජන මතයට ඉහලින් යන්ඩ බැරි බව වටහා ගත යුතුයි .

  2. Ruhdtug says:

    Eka dawasakata concrete tenkiyaka walala.. pas daala.. eka reyak thiyala.. eeta passenda goda aran adahanaya karanna… me aya kemathi wey….

  3. sana says:

    WELL DONE GO AHEAD

  4. Buddhist says:

    Pavithra Minister post eken pannala Dr Fernandopulle wa path kranna oni. Pavithra hondai Mahindage papuwe nidaganna.

  5. Chamil Ananda says:

    Mokuth newei mun baya una elaga chande paradinawa kiyala. ekai une. Api sinhalayo ekamutu wela innakam munta mokuth karanna baha ekai me oppu une.

  6. Vanguwe says:

    Obalage vinaseya atha lagai.

  7. කුඹුක්කණ් says:

    හිත කැඩිච්ච , යූ ඇන් පී ටොයියොයි
    රෙද්දෙ රෙවා ගත් පර බලු ජෙප්පොයි එන්න මේ පැත්තට

    • Jepi buster says:

      නම් පහ හයකින් කොමෙන්ට් කොටන ක්‍රිමිනල් බනානා සුජියා කෝ?

      • saman says:

        ඌ මේකෙන් ඉල්ලගෙන කාපු ලැජ්ජාවට කොහෙද අද ගිහින් තමුන්ගෙ ගෑණිට හොරෙන් කොටන උන් ගැන හොයනව මගෙ හිතේ.

  8. ක්‍රිමිනල් says:

    ඉතින් ඕක ඉස්සෙල්ලා කිව්වනං අහවරයි නේ ! වලලන බිම් හොයන්නයි , මාලදිවයිනට රික්වෙස්ට් කරන්නයි , නිර්දේශ කමිටු පත්කරන්නයි ගිහිල්ලා අනාගන්නැතුව. අපි මේ පාණ්ඩුවේ ඩබල් ගේම් එක රටට හෙලිකලා , එකපැත්තකින් මුස්ලිම් විරොධයක් මවනවා , අනිත් පැත්තෙන් ඊට සමගාමීව සිංහල ප්‍රතිරෝධයක් මවනවා , මේ නාඩගං හොදයි මෝඩ ගෝං බෛයො අන්දන්න , රතුනූල් කාලී නිකායෙන් ,පැණි ගැන්සියෙන් කොහොමත් රටේ විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ රාජතන්ත්‍රය කරගෙන යෑමක් බලාපොරොත්තු වෙන්න බෑ ! මුට්ටී ඇතෑරලා ,කාලී ජූස් පොවලා ,රතූ නූල් බැදලා මිත්‍යාවෙන් ප්‍රශ්ණ විසදන මෝඩ පාණ්ඩුවකින් මිත්‍යාව ,බොරුව ,ඇන්දීම හැර අන්කවරක් බලාපොරොත්තු වන්නද ?

Main News