කොරෝනා මෘතදේහ භූමදානයට අවස්ථාව දිය යුතුයි..- දයාසිරි

December 25, 2020 at 12:02 am | lanka C news

කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් භූමදානය සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අවස්ථාව සලසා දිය යුතු බව ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි

ලංකාවේ භූමියේ ඉපදුණු අයට මියගියාට පසු ලංකාවේ භූමියේ මිහිදන් වීමට නොහැකි නම් එය විශාල අර්බුදයක යයි ද ඒ මහතා කියා සිටියේය.

කොරෝනා මෘතදේහ ආදාහනය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය මත ගැන කළ විමසීමකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

10,203 views

27 Comments to “කොරෝනා මෘතදේහ භූමදානයට අවස්ථාව දිය යුතුයි..- දයාසිරි”

  1. හසිත says:

    ගිහින් නටපන්… නටන්න ඉන්න එවුන් දේශපාලනයට ආවහම ඔහොම තම⁣ා

  2. ලොලිපොප් මොංගල් says:

    පෙට්‍රිල් දාල තියෙන රටට ගිනිකූර ගහන්න හදන්නේ. මෙි කාලකන්නියටත් තියෙන්නේ අර පච රනවකයට තියෙන රටට හෙනගැහුවත් කමක් නෑ මගේ මල්ල පිරෙනෙවනං කියන අදහස. තුඃ නොදකින් මෙහෙමත් බල්ලෝ.

  3. D.Nimal says:

    Learn to respect and accepted country is under the thertan by Covid 19 pandemic is globally impact .This is that Not time play that role of SLFP politics as you did in 2015 Jan 8th ?
    Matter is not look at Religion point of view .Look at dangerous situation in an Island by contain Covid 19 .

  4. D.Nimal says:

    Learn to respect and accepted country is under the thertan by Covid 19 pandemic is globally impact .
    This is the Not time play that role of SLFP politics as you did in 2015 Jan 8th ?
    Matter is not look at Religion point of view .Look at dangerous situation in an Island by contain Covid 19 . Islamism and pandemic are difference of phenomena which is that survival of Humankind.
    Moribund politics of SLFP has no future,it has dead and gone for ever!@

  5. sena says:

    U Turn හම්බයිගෙ ජන්දටිකට රට පාවා දෙනවුන් කොරොනා දේවතාවුන් 3 වැනි රැල්ලෙදි මුං ගැග බලාත්වා

Main News