කොරෝනා මෘතදේහ භූමදානයට අවස්ථාව දිය යුතුයි..- දයාසිරි

December 25, 2020 at 12:02 am | lanka C news

කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් භූමදානය සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අවස්ථාව සලසා දිය යුතු බව ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි

ලංකාවේ භූමියේ ඉපදුණු අයට මියගියාට පසු ලංකාවේ භූමියේ මිහිදන් වීමට නොහැකි නම් එය විශාල අර්බුදයක යයි ද ඒ මහතා කියා සිටියේය.

කොරෝනා මෘතදේහ ආදාහනය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය මත ගැන කළ විමසීමකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

10,203 views
Main News