කොරෝනා මෘතදේහ භූමදානයට අවසර ලැබේ.. ගැසට් පත්‍රය මෙන්න..
February 25, 2021 at 9:04 pm | lanka C news
කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය සඳහා ද අවසර දීමෙන් දීමට තීරණය වී තිබේ.
ඒ අනුව ඒ සඳහා අවසර දෙමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය මෙහි දැක්වෙයි.
“හිරිවඩුන්න” බෝධිය සහිත පුරාවිද්‍යා ස්ථාන විනාශකිරීමට ඉන්දියානු බලපැම මත ‘සුවිශේෂ’ සහ රටේ ඉහලම පුද්ගලයෙකුගේ සෘඡු මැදිහත්විමක් ඇතිබව අපහට හඩපට විඩියෝ දර්ශණ සාකෂි අතුථව බොහෝ දේ ලැබි ඇත..!
ඉන්දියනු බලපැම් වලට යටත්වී ඉහතකී පුඡාභුමියට ‘අදාල සුවිශේෂ පුද්ගලයාගේ’ සහචරයෙක් චීවරදධාරියෙක් ලෙසින් පෙනිිසිටිමින්, ඵම පුරාවිද්‍යා ස්ථානය ආක්‍රමණය කර, ඉතාම පැරනි බෝධි වෘකෂය සහ නටබුන් විනාශකිරිමට කටයුතු කරමින් සිටී..!
” අතිගරැ ඡනාධිපතිතුමා “වහාම මැදිහත්වී සිදුවන්නට යන විනාශය නැවැත්විමට පියවර ගන්නාලෙස දන්වා සටින්නෙමු..!
ගරැ විදුර වික්‍රම නායක,ගරැ විමල් වීරවංශ,ගරැ සරත් වීරසේකර ගරැ යුධහමුධාපති ශ්‍රවේන්ද්‍ර සිල්වා ඇතුථ සැමගේ කෂණික අවධානය මේ කාරණාවට යොමුකර විනාශකිරිමට සැලසුම් සකස්කරඇති පෞරාණික බෝධය ඇතුළු වටිනා පුවස්තුන් රැකගැනීමට වහාම ක්‍රියා කරනු ඇතයි අප බලා පොරේතු වෙමු..!
නොඵසේනම් අපගේ ඉදිරි පියවර ලෙස අදාල සාකෂි සියල්ල සමාඡගත කරන්නෙමු.!ඵය රටේ දේශපාලන අස්ථාවර භාවයට ෂෘඡුවම හේතු කාරණා වනබව දන්වා සිටින්නමු. “හිරිවඩුන්න” බොධිය ඇතුළු පුරාවස්තුන් රැකගැනීමට ගන්නා පියවරගැන මෙතැන්සිට අප දැඩි අවධානයෙන් සිටින්නෙමු..! වහාම
පුරාවස්තු විනාශකිරීම් පිටුපස ඉන්දියාව සහ රටේ ප්රභළම චරිතයක්..
ක්‍රියාත්මක වනමෙන් වගකිවයුත්තන් සැමට අවධාරනය කරන්නෙමු.!