කොරෝනා මෘතදේහ භූමදානයට අවසර ලැබේ.. ගැසට් පත‍්‍රය මෙන්න..

February 25, 2021 at 9:04 pm | lanka C news
කොරෝනා මෘතදේහ භූමදානයට අවසර ලැබේ.. ගැසට් පත‍්‍රය මෙන්න..

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය සඳහා ද අවසර දීමෙන් දීමට තීරණය වී තිබේ.

ඒ අනුව ඒ සඳහා අවසර දෙමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය මෙහි දැක්වෙයි.

36,961 views
Main News