කොරෝනා මෘතදේහ භූමදානයට අවසර ලැබේ.. ගැසට් පත‍්‍රය මෙන්න..

February 25, 2021 at 9:04 pm | lanka C news
කොරෝනා මෘතදේහ භූමදානයට අවසර ලැබේ.. ගැසට් පත‍්‍රය මෙන්න..

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය සඳහා ද අවසර දීමෙන් දීමට තීරණය වී තිබේ.

ඒ අනුව ඒ සඳහා අවසර දෙමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය මෙහි දැක්වෙයි.

36,909 views

42 Comments to “කොරෝනා මෘතදේහ භූමදානයට අවසර ලැබේ.. ගැසට් පත‍්‍රය මෙන්න..”

  1. Lucky wijayamannage says:

    නරින්ට උදවි කලත් අහන්න වෙන්නේ හු වක් තමයි!!!!?

  2. SL Citizen says:

    Nothing wrong with allowing Burials.
    Don’t make it difficult for the government by opposing burials. We need support of Muslim countries when fighting against UNHRC allegations.

  3. Alapaluwa says:

    මහ බැන්කු හොරු හිරේ දැම්මා පාස්කු මිනිමරුවොත් ඇල්ලුවා. ස පාස් කියන්නෙ ගොන් බයියනි උඩින්ම පාස්.

  4. Saman says:

    2025 ජනාධිපතිවරණෙදි කොරපුවා කියල ගොන් බයියන්ගෙ ඡන්දෙ ඉල්ලන්න ආවොත් කියන්න තියෙන්නෙ ගොන්ජාව හිරේ දාපු එක විතරයි. 😀 😀

  5. GAMINI SENANAYAKE says:

    අන්තිමට UNO එකටයි, මමුස්ලිම් මිනිසුන් ගේ ඉල්ලීම් වලටයි, යට වෙන්ට ආණ්ඩුවට සිද්ධ වුණා. මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරලා ආණ්ඩුවට ලබාගන්න තිබිච්ච හොඳ නම, ජාතිවාදී ආගම්වාදී ආණ්ඩුව සහ ඒකට උදව් කරන කණ්ඩායම් විසින් නැති කරගත්තා.

  6. Jagath says:

    පවු අප්පා ලක්‍ෂ 69 බෛයියෝ ටික

  7. Gona says:

    Will not vote for these idiots again.

  8. kawinda says:

    thaakshana kamituwa ho theekshana kamituwa edaa me theeranaya gaththaa nam mechchara FAIL weemak wenne nehene. pahuiya maasa 14 ta janathaa waadeewa gaththu eka honda theeranayak thiyenawanam danna kenek kiyala dennako. ganna theerana bohomayak aapahu edala gaththa pamani neda..?

  9. Haraka says:

    Palamu hora Boru karana kamituwe Inna ayage upadi pattam ahosi Kala yuthui. Janathawa nomaga yaweemata katayuthu Kirima nisa.

  10. අපේ රට says:

    කාන්තාරෙ මහ උන් ජිනිව වල කැමොර දෙනකොට භුමිදානයත් හොද වෙලා. අනේ සෞඛ්‍යය නිතිය……

Main News