කොරෝනා මෘතදේහ භූමදානයට අවසර දුන්නොත් තලේමන්නරම වගේ දූපතක තමයි දාන්න වෙන්නේ..
November 14, 2020 at 6:48 pm | lanka C news
කොරෝනා මෘත දේහ භූමදානය කිරීම සඳහා සෞඛ්‍ය අංශය අවසර ලබා දෙන්නේ නම් ඒ සඳහා භූගත ජල මට්ටම ඉහළ ප්‍රදේශ නොවන සහ වියළි කලාපවල සොයා බැලිය හැකි බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
ඒ අනුව තලෙයිමන්නාරම වැනි දූපතක එම දේහයන් භූමදානය කටයුතු කර ගත හැකි වෙතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.
පරිසර අමාත්‍යවරයා ලෙස තමන් දරන්නේ එම මතය යැයිද ඔහු සඳහන් කලේය.
The Mahinda Amraweera is Minister of Environment, he has been international reputed person by mistake . But he not a Medical Doctor nor nighter world wide recognized Environmentalist !!!@@@.
He has no authority to recommended of Covid 19 burial matter . He has to shut-up him mouth on this paramount problem of Burial issues . …Covid 19 ????
අමරවීර මහත්තයෝ ඔයා පවු
ඊට වඩා හොද නැද්ද මුලු ලංකාවේම ඉන්න ඌරෝ ටික ඔය දූපතේම පදිංචි කරන එක. අනෙක් මිනිසුන්ට නිදහසේ ඉන්න. එතකොට අර ලෝගුව ඇදගෙන, හලාල් කෑම කකා ඉන්න පුලුවන්නේ. මැරෙන මිනිසුන් වලලන්න බැරිනම් කන්න වුනත් පුලුවන්නේ..
This is an option.. but remove and re-bury in their native place after..