කොරෝනා මෘතදේහ භූමදානයට ඉඩ දෙනු..- ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් තදබල දැන්වීමක්..
February 1, 2021 at 3:50 pm | lanka C news
කොරෝනා මෘත දේහයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ආගමික විශ්වාස හා සංස්කෘතික සම්ප්‍රදායන්ට ගරු කරන්නැයි බල කර සිටින බව ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ එසේ සිදු කරමින් ජනතාවට තම විශ්වාස වලට අනුකූලව ඔවුන්ගේ ඥාතීන්ට සම්ප්‍රදානුකූලව සමු දීමට අවස්ථාව උදා වනු ඇතැයි බලපොරොත්තු වන බව ඇමෙරිකාව කියා සිටී.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කාර්යයාලය විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
කොරෝනා හේතුවෙන් විශාල පිරිසකට ජීවිත අහිමිවී ඇතැයි ද එහි දැක්වෙයි.
ඇමරිකානු කළු මිනිසුන්ට ඇමරිකානු පොලීසියෙන් කරන අඩන්තේට්ටම් වහාම නතර කරනු
Can not these Americans Mind their own Business.
COVID variant is spreading all over America… herd immunity taking longer.
Extremist Republicans out to sabotage America…………
What the hell are these buggers poking their fingers on Internal matters of Sri Lanka??
AMERICANS are a curse to the World.
අපි හබ්බ මළකුණු අමෙරිකාවට පටවමු උන්ට ඔයතරම් වලලන්න ඕනනම්
USA has to put there own human rights on the Wright course. Put more effort to correct your own country.
චීනයේ අලුත්ම සොයා ගැනීම 95% සාර්ථක ලෙස අනිත් ක්‍රම වලට වඩා ඉක්මනින් කොරෝන වැලදී ඇති දැයි පරික්ෂ කල හැකි කර්මයක්. ගුද මාර්ගයට සෙන්ටිමිටෙර් 5 ක් දිග කුරක් බස්සවා පරික්ෂ කිරීම. නව සොයා ගැනීම අනුව වැඩිම වයිරස් ප්‍රමාණයක් තියෙන්නේ ඇහැර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතවයි. හෙට අනිද්දා වෙන කොට ලෝකෙටම මෙය දැනගත හැකියි. දැනටමත් සමහර වෙබ් අඩවි වල සදහන් වෙනවා.
රජය කරන ලොකු උපකාරයක් රන්ජන් ඉක්මනට හිරෙන් නිදහස් කරන එක. කොවිඩ් අසාදිතය හොයා ගන්න උදවු කරන්න රන්ජන්ට පුළුවන්.
රන්ජන්ගේ සෙ.මි.5 ක් දිගද කියන එකයි ප්‍රශ්නේ .ඔය වැඩේට හරින් ගන්ඩ තිබුන නමුත් හරින්ටත් තියෙන්නේ රන්ජන්ගේ ප්‍රශ්නෙමයි .
අපි අැමෙරිකාවේ කී වෙනි ප්‍රාන්තයද කියනවද මහත්තයෝ. තොපේ වැඩක් බලාගෙන, අැමෙරිකාවේ ඉන්න කලු ජාතිකයන්ගේ අයිතිවාසිකමි ගැන පොඩ්ඩක් හොයල බලපල්ල අනුන්ගේ අැහේ රොඩ්ඩ දකින්න ඉස්සෙල්ල තොගේ පොල් පරාලෙ අයින් කර ගනින්. තොපිට ඔින තවත් උතුරැ කොරියාවක්ද.
Send the bodies their. They must accept air fare and burial expenses. Nation has no freedom, media is fake, no democracy, steal elections, no one can express free. Their capitol is closed with huge barbed wired walls, use UNHRC to bully small nations.
munta 9/11 amathakawelaa 3000 gananak duviliyata sathepewwa amathakawelaa
Americans are the creators of problems round the world. People lost their trust about american vision as they want to create unrest in the world. They want make money by creating unrest within the human being. That is the way they make money. Everybody knows now and have no interest about them my friends.
මැදපෙරදිග මරක්කල මිනිසුන් අමු අමුවේ ඝාතනයකරන ඇමරිකාව භංගවේවා !