කොරෝනා මෘතදේහ භූමදානයට ඉඩ දෙනවා..- අගමැති පාර්ලිමේන්තුවේදී

February 10, 2021 at 12:00 pm | lanka C news
කොරෝනා මෘතදේහ භූමදානයට ඉඩ දෙනවා..- අගමැති පාර්ලිමේන්තුවේදී

කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහයන් භූමදානය ට ඉඩ දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා විසින් විමසූ පැනයකට පිළිතුරු ලෙස ඔහු මේ බව කියා සිටියේය.

කොරෝනා වෛරසය ජලයෙන් බෝ නොවන බවට ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසූ බවත් එසේ නම් මුස්ලිම් මෘතදේහ භූමදානය ඉඩ නොදෙන්නේ මන්දැයි මරික්කාර් මන්ත්‍රීවරයා විසින් විමසීමෙන් පසු අගමැතිවරයා මෙසේ පැවසීය.

69,511 views

44 Comments to “කොරෝනා මෘතදේහ භූමදානයට ඉඩ දෙනවා..- අගමැති පාර්ලිමේන්තුවේදී”

  1. david milibanda says:

    “කොරෝනා මෘතදේහ භූමදානයට ඉඩ දෙනවා..- Have we got afraid of Michelle Bachelet??

    • nick says:

      This politics David, play fire with fire.Get over the tamil issue at Geneva,the problem at hand. Michelle & bigots trying to destroy our country.Thanks for your concen BTW.

  2. Susantha says:

    අනෙ අර විද්වත් කමිටුවට අමුඩෙකුත් ජපුර කලා විෂයන් කරලා වයිරොලොජි කතාකරපු ආචාර්යවරියට ජංගියකුත් දෙනවද විලිවහගන්න. උපාරිමදිකරනය ගැන ලෝකෙ අනිකුත් රටවල් කොහොම තක්සේරු කරයිද?

  3. කෙළ ගහන සහරාන්ලා says:

    උසස් තත්වයේ විශබීජ නාශක දියර (strong sanitizer) වලින් පුරවන ලද විශේෂ සීල් කරන ලද පෙට්ටියක් තුල බහා (එනම්, මළ සිරුර මුළුමනින්ම එම විශබීජ නාශක දියර තුල ගිලී සිටින පරිදි තබා) මල සිරුරු භූමදානය කිරීම මෙම ප්‍රශ්නය ට දිය හැකි ආරක්ෂාකාරී ම විසඳුමයි.

Main News