කොරෝනා මෘතදේහ භූමදානයට ඉඩ නොදුන්නොත් සොහොන් පිටියක් වෙයි..

December 24, 2020 at 3:00 pm | lanka C news
කොරෝනා මෘතදේහ භූමදානයට ඉඩ නොදුන්නොත් සොහොන් පිටියක් වෙයි..

කොරෝනා ආසාදිත මුස්ලිම් මෘත දේහයන් භූමදානය කිරීමට ඉඩ දෙන්නැයි කළ ඉල්ලීම උවමනාවෙන්ම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

එම මෘත දේහ භූමදානය ට ඉඩ ලබා දිය යුතු බවත් එසේ නො කළහොත් මෙම රැල්ල රජයේ සොහොන් පිටියක් ලෙසට පරිවර්තනය වෙනු ඇතැයි ද ඔහු පැවසීය.

කොරෝනා මෘතදේහය භූමදානය සදහා මාලදිවයිනට බාර දෙන්නට රජය ඉල්ලීමක් කර ඇතැයි ද ඔහු කියා සිටියේය.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති විරෝධතාවයක දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

52,827 views

35 Comments to “කොරෝනා මෘතදේහ භූමදානයට ඉඩ නොදුන්නොත් සොහොන් පිටියක් වෙයි..”

  1. ඊරි යකා says:

    ඌරු ඔලුවක් සමග භූමිදානය කරමු

    • witharana says:

      Vayasa ,8.. gahanu lamain ambukamata ganna 60, panapu ,hampada muslim
      narumayo karana mleccha aseelaachaara. maanawa wiroodhee wada gana kathaa nokara muslim.mala minee badaagena wiroodhaya paana narumayo ekekwath
      maanawa aithiwaasikam kiyana eke therumawath danne naha,
      me naruma hambayo paya gahapu hama ratakma vinaasai

  2. Karunadasa says:

    මෙිවා බුරැ සජියගේ හා උගේ සැටිටැමිබියෝ කරන ගොබිබ වැඩ වල ප්‍රතිපල.

    • 😲😲😲😲😲😲 says:

      ප්‍රබාකරන්වත් මේ තරම් තර්ජනය කලේ නැහැ රටට ..
      මොකද රටට ආදරේ නිසා! ඒත් මේකා පෙනිපෙනිම
      මේ විදියටම රටට තර්ජනය කරනවිට ලොක්කන්ගේ
      කකුල් වෙව්ලලා අන්ඩපෑන්ට් එක තෙත්වෙනවලු බං!
      සිංහලයෙක් ඔහොම කීවනම් මෙලහකටත් දඩමස් කරලා!

    • බය්ය says:

      ඌට රට දුන්නනම් කොහොමට තියේද…

  3. භානු says:

    නානා එහෙම එනකන් තමයි අපිත් ඉන්නෙ දෙන්න බනානා

  4. Theeraka says:

    How up Mussies are gone. Always what they demand are not according to the law of the land. They are not a special species at all.

  5. ඌරු මස්සිනා says:

    උඹ හිතුව මදි හකීම් හොරෝ. ාපි තනිකර සිංහල ආණ්ඩුවක් හැදුවෙ එහෙම උඹට හිතන තරම් ලේසියෙන් පෙරලන්ඩ නෙවෙයි.
    ඌර වගෙ කටපියාගෙන වෛරසයෙන් බේරෙන විදිය හිතපිය.

  6. වෙබ් බුවා says:

    රජය සොහොන් පිටියක් කිරීමට වහසිබස් දොඩන පිස්සු 🐕 බල්ලා ස්වර්ගයට යවමු

  7. SKF says:

    යකෝ මැරුනට පස්ඩෙ වත් රට විනාශ කරන්නෙ නැතුව හිටපල්ලා. මැරුනට පස්සෙ උබල වල දැම්මත් එකයි පිච්චුවත් එකයි.

  8. Muthu says:

    ගෝඨා මේ ප්‍රශ්නේ හරි පැතිකඩ දකින්න. අන්තවාදී මුස්ලිම් මිනිස්සු ඕන තරම් ලංකාවේ ඉන්නවා. එක නොපිච්චු මල මිනියකින්, ලංකාවම විනාශ කරන්න පුළුවන්. නිකන් හිතන්න මිණියක් .එක විශාල වතුර ටැංකියකට දැම්මොත් රටම ඉවරයි. මතකනේ එක කාලයක් තිබුනා, මුස්ලිම් මිනිස්සු විතරක් නොකන ටොෆි හිටන්. සිංහල මිනිස්සුන්ට පණබයේ ජීවත් වෙන්න වෙන්නේ. වෙන වෙන මානසික ලෙඩ හිටන් හැදෙන්න ඉඩ තියෙනවා.

  9. Nimal says:

    Mun yana kisima paththakata singalayeknam chadaya denta epa jathiwadaya awussana pradanama eka thamai me

  10. cw says:

    Will do it, no matter who cries.

Main News