කොරෝනා මෘතදේහ භූමදානයට ඉඩ නොදුන්නොත් සොහොන් පිටියක් වෙයි..

December 24, 2020 at 3:00 pm | lanka C news
කොරෝනා මෘතදේහ භූමදානයට ඉඩ නොදුන්නොත් සොහොන් පිටියක් වෙයි..

කොරෝනා ආසාදිත මුස්ලිම් මෘත දේහයන් භූමදානය කිරීමට ඉඩ දෙන්නැයි කළ ඉල්ලීම උවමනාවෙන්ම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

එම මෘත දේහ භූමදානය ට ඉඩ ලබා දිය යුතු බවත් එසේ නො කළහොත් මෙම රැල්ල රජයේ සොහොන් පිටියක් ලෙසට පරිවර්තනය වෙනු ඇතැයි ද ඔහු පැවසීය.

කොරෝනා මෘතදේහය භූමදානය සදහා මාලදිවයිනට බාර දෙන්නට රජය ඉල්ලීමක් කර ඇතැයි ද ඔහු කියා සිටියේය.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති විරෝධතාවයක දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

52,840 views

35 Comments to “කොරෝනා මෘතදේහ භූමදානයට ඉඩ නොදුන්නොත් සොහොන් පිටියක් වෙයි..”

  1. sena says:

    අපිත් ඉන්නෙ තොපි එතෙන්ට එනකම් තමා ඒ සොහොන්පිටියේ පලමුවේන්ම අදාහනය කරන්නෙ තොපේ වරිගයමතමයි

    • සරත් says:

      මේ ආගම අදහන්නේ මෝඩයෝ විතරමද?
      හිතන්න පුළුවන් කිසිම කෙනෙක් මේ ආගම අදහන්නේ නැතිද?

  2. Mohan says:

    ඈ බං ඌරු හකියො, උබලා ලංකාව සොහොන් පිටියක් කලේ පාස්කු දවසේ. දැනටමත් අමතකද? දැන් උබලව මාලදිවයිනෙන් ගන්නවා කිව්වේ. එහෙ යන්න දැන්වත් සිංහලයාට පව් නොදී.

    • Asoka says:

      Sinhala ganu doshanaya karapu urek mu. May thambiya anthawaadi, saharanta udaw karapu ekek. Muslim congress eka thanum karanna onay. Lankaway saaraya uraaganna evun mun. Sinhalayagay raten hamadayma hora gunnawa thambi

  3. අපේ රට says:

    Always what they demand are not according to the law of the land.

  4. Sam Fernando says:

    හකිමි මහත්තයෝ උත්සාහ කරන්නකෝ සොහොන් පිටියක් කරන්න. මේක ශ්‍රී ලංකාව. සොහොන් පිටියේ වල දාන්නෙ කවුද කියලා බලාගන්න පුළුවන් එතකොට. මේවට අපට පස්සෙන් හිනා.

  5. ක්‍රිමිනල් says:

    අපිත් ඉන්නෙ තොපි එතෙන්ට එනකම් තමා ඒ සොහොන්පිටියේ පලමුවේන්ම අදාහනය කරන්නෙ තොපේ වරිගයමතමයි.

  6. කොනකට් says:

    පාස්කු බෝම්බ කාරයන්ව අල්ලන කොට එදා හිටපු ජනාධිපතිට, අගමැතිට, ආරක්ෂක නිලධාරින්ට මුන් තර්ජනය කරන්න ඇත්තේ මේ ආකාරයට තමයි. ඉතින් මැරියල්ලකො. එදාටත් PCR කරලා පොසිටිව්නම් පුච්චනවා තමයි. රට ගැන නොසලකා ම්ලේච්ඡ කාලකන්නින්ගේ මෝඩ වැලලිල්ලට ඉඩදෙනවානම් ආන්ඩුව ඉවරයි.

  7. Jepi buster says:

    බෞද්ධ බහුතරය තිබිලත් පාන්ශුකූලය දෙන්නෙ නැතුව පුච්චනවා කියල බෞද්ධයන් උද්ඝෝෂණය කරන්නෙ නෑ. රටේ නීතියට ගරු කරණවා. මුන් සුලුතරය වෙලත් කෑ ගහන කෑ ගැහිල්ල යකෝ.

  8. උපාලි says:

    අනේ ඌරු හකියෝ තොපි ඔක්කොම මකබෑවිලා පලයව් මේ රටෙන්

  9. Boo says:

    මිත්‍යා දෘෂ්ඨික ඌරැවරිගේ මෝඩ හරකෙක්.

  10. දතා මොහමඩ් says:

    කොරෝනා ත් ලෝකෙට එවල තියෙන්නෙ සියල්ල මැව්වා කියන අල්ලා තමය්.

Main News