කොරෝනා මෘතදේහ භූමදානයට සුදුසු භූමියක් සොයන්නැයි අගමැති කියයි…- නිල නිවේදනය මෙන්න..

December 10, 2020 at 10:00 pm | lanka C news
කොරෝනා මෘතදේහ භූමදානයට සුදුසු භූමියක් සොයන්නැයි අගමැති කියයි…- නිල නිවේදනය මෙන්න..

අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

කොවිඩ්-19 වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමිදානය කළ හැකි දැයි සොයා බැලීම සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (2020.12.10) දින පැවැත්විණි.

කොවිඩ්-19 වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් භූමි දානය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියලි භූමියක් තෝරා ගන්න යැයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී උපදෙස් දුන්නේය.

දැනට මෙම වයිරසයෙන් මියයන පුද්ගලයෙකුගේ දේහය තුළ වයිරසය දින 36 ක් පමණ පවතින බව සෞඛ්ය බලධාරීන් මෙහිදී අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළේය.

සෞඛ්‍යට බලපාන කරුණු අරඹයා ජාතින් හා ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා, සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියලු ජනවර්ග වල ජනතාවගේ සහයෝගය අවශ්‍ය බව සඳහන් කළේය.

ඒ සඳහා සහය ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙම හමුවට පැමිණ සිටි මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන අලි සබ්රි,පවිත්‍රා වන්නිආරච්චි,රෝහිත අබේගුණවර්ධන, වාසුදේව නානායක්කාර මහත්ම මහත්මීන් ඇතුළු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එච් මුණසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

34,878 views

43 Comments to “කොරෝනා මෘතදේහ භූමදානයට සුදුසු භූමියක් සොයන්නැයි අගමැති කියයි…- නිල නිවේදනය මෙන්න..”

  1. indika says:

    better request some location from saudi, this is not a religon problem or nation problem at least this matter also not understand no meaning stay this land, you have freedom for your all kind of activities in middle east no body stop better go there,, but some god people we know understanding common sense they can living with others

    • කොන්දක් නැති Saloon Door පොන්සියෝ says:

      Bloody stupid saloon door MARA. You gave Halal… Now we pay Illigal Halal tax to bloody ISIS muslim terrorist pigs and they build bombs to blow us up.. lame government taxes are not enough..? why not mada mulana labba is a suitable place for isis halal terrorist shits..?? thu thopi. Is this an ISIS pisslim terrorist country?

  2. අපේ රට says:

    පලමුව එකක් කියමි. මේ සමස්ත “ශ්‍රි ලාංකික මුස්ලිම්අයගේ” මතය නොවන බවයි. එහෙත් මුස්ලිම් නායකයන් යයි කියාගන්නා මුන් සමස්ත රටම අවුලවා “බොරදියේ මාලු බාන්නට” උත්සහ කරන බව මොනවට පැහැදිලියි.
    කලයුත්තේ, . “කොරෝනා” මරන හමුවේ ” එක නිතියක්” යන්න කියමනකට නොව ලක්පොලව මත යාවත් කරමු.

  3. Sunil Dahanayake says:

    This is the 6.9 million ,mostly sinhalese, wish. Let them have it and Sajith and UNP can easily win the 2024 elections. Pohottuwa will be wiped out.

    This is the way, these useless politicians treat their majority voters, Sinhalese.

  4. PULATHISI says:

    ඔය භූමිදානය පමණක් ඉල්ලන අයට වෛද්ය තාක්ෂිණය අනුව, අදහස් දිය හැකිය. එහෙත් ඒවා තේරුම් ගැනීමට මොළය දිය නොහැකිය.
    ප්රංතශ රජය ගියදා ඉස්ලාම් අන්තවාදයට එරෙහි පණත සම්මත කළේය. දැන් ඇත්තටම අපිට වඩා ඉක්මණින් එහි “සැමට එක් නීතියක්” යන්න ක්රිළයාත්මකය.
    එහෙත් යහපාලන සමයේ අපේ රට විවිධ ජාති ආගම් සහ කණ්ඩායම් වලට බෙදී රට අරාජික රටක් බවට පත්විය.
    ඒ අනුව දේශහිතෛෂී පුරවැසියන් මහත්සේ අධෛර් යට පත්වූ අතර, පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ද “එකම රටක් එකම නීතියක්” තේමාවට අනුව අතිශය බහුතර සිංහල ජනතාව අතිගරු ගෝඨාභය රාජපක්ෂක මැතිතුමාට විජයග්රිහණයක් ලබා දෙන ලදී.
    එහෙත් රජයේ ඇතැම් බලවතුන් ජනාධිපතිතුමාගේ ජාතික ප්රෂතිපත්තියෙන් බැහැරව, කතිරයට ගැතිව විවිධ කණ්ඩායම් සමග සාකච්ඡා පවත්වමින්, නීතිය පසෙකට දමා පවසන කණ්ඩායම් නැලවීමට ක්රි්යා කරන බව පැහැදිලිය.
    ඒ පිළිබඳව අපි අපගේ බලවත් අප්රමසාදය පළ කරමු. මෙහි ප්ර තිඵලය වන්නේ ඉදිරියේදී විපක්ෂබය බලයට පැමිණීම සහ රජයේ පාර්ශවය අන්ත පරාජයට පත්වීමත්‍ ය. වෛද්යෂතාකෂණ කමිටුව තීරණය සියලු කොරෝනා මරන ආදාහණය කිරීමයි.
    භූ විද්යා මහාචාර්යී වරියගේ නිර්දේශය ශ්රීර ලංකාවේ පිහිටීම සහ වපසරිය අනුව ජලාශ්රිෂත නොවන සුෂ්ක ප්‍රදේශ නොමති බවයි. එසේ නම් මේ බයිලා ගහන්නේ කවුරුන් රවටන්නද?
    ශ්රී් ලංකාවේ සිටින සියලු දෙනා රජයේ නීතියට යටත්විය යුතුය. නොඑසේ නම් අරාබියට හෝ තමිල් නාඩුවට චුතවිය යුතුය.

  5. Amda says:

    .
    .
    .

    කච්චතිව් දූපත???

    ඊට පස්සෙ ඒක මිනිස් වාසයට තහනම් එකක් කියල නම් කරන්න

  6. CHinthaka says:

    පසුගිය ආණ්ඩුව පරදින්න ප්‍රදාන හේතුව මුස්ලිම් අන්තවාදයට පැතිරෙන්න ඉඩ හැරිමය් . COVID -19 නිසා මිය ගිය යට කලයුතු ආගමික වතාවක් 70% ට වැඩි බෞදයන්ටත්, කතෝලිකයන්ටත්, හින්දුන්ටත්,මුස්ලිම් අයටත් , සහ බෝරා අයටත් පොදුවේ තිබෙන ප්‍රශ්නයක් . නමුත් 90% වැඩි පිරිසක් තමන්ගේ ආගමික අවශ්‍ය තාවය අමතක කර COVID -19 ප්‍රශ්නය හමුවේ එකසිතින් ආණ්ඩුවේ ක්‍රියා කලාපයට උදව් කරනවා මේ බැරෑරුම් අවස්ථාවේ රට ගොඩගන්න . මේ මුස්ලිම් යට වෙලා තියෙන්නේ කුමක්ද . ඔව්න්ට කොපමණ සැලකුවත් , ආගමික අන්තවාදය අත්හරින්නෙම නැහැ වගෙය් පෙන්නේන්නේ . මුස්ලිම් නායක දේශපාලකයොත් කිසිම වැඩක් නොකර ජාතිවාදය අවුස්ස අවුස්ස ගොඩයන්නය් හදන්නේ . උගත් එකත් නුගත් එකය් ඔක්කොම එකය් . ජනතාව රජයෙන් බලාපොරොත්තු වන්නේ කිසිම අන්තවාදයක් පෝෂණය නොකිරිමය් . මුස්ලිම් අන්තවාදයට සුදු හුණු ගාපු ලෝකයේ කිසිම රටක් අවුලෙන් අවුලටම තමි ගිහිල්ල තියෙන්නේ.

Main News