කොරෝනා මෘතදේහ භූමදානය කරන්නැයි ඉල්ලීම් එනවා.. කමිටු වාර්තාවෙන් පසු තීරණය ගන්නවා..- පවිත‍්‍රා

November 14, 2020 at 3:41 am | lanka C news
කොරෝනා මෘතදේහ භූමදානය කරන්නැයි ඉල්ලීම් එනවා.. කමිටු වාර්තාවෙන් පසු තීරණය ගන්නවා..- පවිත‍්‍රා

කොරෝනා ආසාදිතය මෘතදේහ භූමදානය කිරීමට විවිධ පාර්ශවයන්ගෙන් ඉල්ලීම් ලැබී ඇතැයි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

ඒ හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බවත් එස කමිටු වාර්තා කිහිපයක් තමන් වෙත ලැබීමට නියමිත බවත් ඇය පවසයි.

එම වාර්තා ලැබුණු පසු අවසන් තීන්දුව ගැනීමට බලාපොරොත්තු වන බවද ඇය කියා සිටියාය.

පසුගිය කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් තීන්දුවක් නොගත් බවද ඇය සඳහන් කළාය.

ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කමිටුවක් පත් කරන ලද්දේ කැබිනට් මණ්ඩලය විසින් තමනට කල දැනුම් දීම අනුව යයිද ඇය තවදුරටත් කියා සිටියාය.

10,099 views

12 Comments to “කොරෝනා මෘතදේහ භූමදානය කරන්නැයි ඉල්ලීම් එනවා.. කමිටු වාර්තාවෙන් පසු තීරණය ගන්නවා..- පවිත‍්‍රා”

  1. PULATHISI says:

    කොරෝනා ආසාදිතයකු මිය ගියහොත් එම මෘත දේහ ආදාහනය කිරීමටත් භූමදානය නොකිරීම මේ මොහොතේ වෛද්‍ය විද්‍යාත්මකව නිර්දේශය කර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

    එහි ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ එනිසා මේ අවස්ථාවේ මෙරටින් වාර්තාවන සියලුම කොරෝනා ආසාදිතයන් අාදාහනය කල යුතු බවයි.

    කොරෝනා ආසාදිතයන් ලෙස මුලින් හදුනාගෙන මිය යන අය සේම මුලින් හදුනා නොගෙන මරණ පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත යයි හෙලි වුවහොත් ආදාහනය සිදුකරන බව ඔහු කියා සිටියේය.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

    7,522 views

  2. Sarath says:

    Gagata pana piya.

  3. Sohan says:

    මුස්ලිම් අන්තවාදින්ට භූමදානයට ඉඩදුන්නොත් ඊලග සැරේ ජන්දය ඔබටත් නැත ඔබේ පක්ෂයටත් නැත.

    • Hakim says:

      මේ ආශ්තාවේ ආගමික විශ්වාශ වැඩැක් නැත කොරෝනාව්න් මිය යැදුනේ නම් පුච්චා දැමිය යුතුයි

  4. Nimal says:

    Konda pananathi 2/3 anduwak oyawidihata wadakaranna epa chandeta kalin eka thiranayakuth passe ekathiranayakuth ganta epa anduwe deel nisa singala chanda baldukaranna epa

  5. Sana says:

    madam…… corona dead body eka loku muddiyaka damuda….???

  6. ගමරාළ says:

    මල අපද්‍රවය තුල පව් කොරොන වයිරසය නොනැසී පවතිනවා… විදේශ රටවල ආසාදිතයන් ඉන්න ප්‍රදේශ පවා සොයා ගන්නේ ඒවා පරික්ශා කිරීමෙන්.. ඉතින් මෘත දේහ තුල අවුරුදු සිය ගානක් කොරොනා වයිරසයට නොනැසී පැවතිය හැකියි.. ආදාහනය හැර වෙන විකල්ප නැත..වැඩකට නැති මිත්‍යා විස්වාශ කර තියාගෙන ඉන්න පිරිසක් නිසා සමස්ත සමාජයම අනතුරය දාන්න බැහ. මේ කතාව ආයෙත් ඇදල අරගත්තේ මේ ආන්ඩුවෙ දුරවලතාවය නිසයි

  7. සිංහල බන්ඩා says:

    අන්තවාදී උනත් සම්ප්‍රදායික උනත් සෑම මුසල්මනයෙක්ම අල්ලා, මොහමඩ් සහ කුරාණය තම දිවි හිමියෙන් රකිනවා. පැහැදිලිවම ඔවුන් ලංකාවේ මුසලිම් ඒකාධිකාරයක් ගොඩ නගනවා. මතකද ඔවුන් මුස්ලිම් බහුතරය සහිත නගරවල හෙල්මට් නැතිව මෝටර් බයිසිකල් පැද්දා. මැරුන කොරෝනාවන් වලලන එකත් ඒකෙම කොටසක්.

  8. Aurora says:

    ජනාධිපතිවරයාගේ නීති උපදේශකහට ඕන විදියට කොරොනා මිනී වලලන්න දුන්නොත් ආන්ඩුවේ ජනප්‍රියත්වයත් ඒ සමඟම වැලලෙනවා.

  9. ක්‍රිමිනල් says:

    20 වෙනි සංශොධනයේ ද්විත්ව පුරවැසිභාවයට අදාල කෑල්ල ඉවත් කරන්න කියලා බෛයි පාණ්ඩුවේ වීරමංකී ,ගෙම්බන්පිල , වාසූ ප , ඩීල් දාස සහ විදුර ලා මාධ්‍ය ඉස්සරහ ගෝරණාඩූ කලා , එ එක්කම මේ පාණ්ඩුව ගේන්න කඩේ ගිය උන්නාන්සේලාත් එක්කාසු උනා අන්තිමට මොකො උනේ , සංවේදී වෙලා ,කනේ පාරවල් කාලා ,එකට අත් ඉස්සුවා ,උන්නාන්සේලා “මීක්” සද්දයක් නැතුව විරොධය හැකිලුවා , බෛයො තක්කු මුක්කු උනා , දැන් මේ අදාහන කේස් එක , අර උන්නැහේලා සේට් එක ආපහු රෙදි නැතුව ෆුල් වීරොධයක් දානවා , ජයමතුල්ලා උලමා රජයට ස්තූතී කරනවා , සබ්‍රී ජ.නී තුමා ශෝ එක රන් කරනවා , මොඩ පහේ බෛයො ආපහු තක්කු මුක්කු වෙලා, ලොකු අයියා චමල් කෙලින්ම කියනවා ඔව් අපි භූමිධානය කරන්න අවසර දුන්නා කියලා….
    මෝඩ බෛයන්ට කියන්න තියෙන්නේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටපල්ලා , උබලගේ සිංහල බෞද්ධ චන්දේ ඔනේ වෙන්නේ තව අවුරුදු හතරකින් , එදාට උදේන්ම ගිහිල්ලා , රට බේරගන්න පූට්ටුවට චන්දේ දාපල්ලා…එච්චරයි ! මෝඩ බෛයි හැත්ත..😂😂😂

  10. Helaya says:

    Get rid of MR. Mussies will jump up as long as he is there!

Main News