කොරෝනා මෘතදේහ භූමදානය කල හැකියි.. මා කීවේ සෞඛ්‍ය බලධාරීන් කියන දේමයි..- අගමැති
February 20, 2021 at 9:20 am | lanka C news
කොරෝනාවෙන් මරණයට පත්වන මුස්ලිම් ජනතාවගේ මෘතදේහයන් භූමදානය කළ හැකි යැයි තමන් ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ විද්වත් කමිටුවේ නිර්දේශවලට අනුකූලව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කීය.
ඒ ගැන අප අගමැතිවරයාගෙන් විමසා සිටියේ විද්වත් කමිටු සභාපතිනි ආචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය පවසන ආකාරයට කොරෝනා මෘතදේහ භූමදානයටත් ආදාහනයටත් දෙකටම අවසර දී තිබෙන්නේද කියායි.
එය තහවුරු කළ අගමැතිවරයා මෘතදේහ භූමදානය කිරීමට කැමැති කෙනකුට එයට හැකියාව තිබෙන බව තමන් කළ ප්‍රකාශයේ අර්ථය බව පැවසීය.
එහෙත් එය හිතුමතේ කළ නොහැකි බවත් මෙම නිර්දේශය ලබාදුන් සෞඛ්‍ය බලධරයන්ම එය සිදුකළ යුතු ආකාරය ගැන අදාළ රෙගුලාසි සම්පාදනය කළ යුතු යැයිද පැවසීය.
– deshaya
අර පතන් දෝරු ගෑනු කෙනාට අගමැති කිව්ව සිංහල තේරිලා නෑ.
අපි තවමත් ඔබට හරිම බයයි. ඒ නිසාම ඔබට මරණය පතනවා. ඒ මගින් ඔබගේ අායුෂ දික්වන බව මීහරකුන් වන අපි නොදන්න එක ඔබට අාශීර්වාදයක්මයි.
මේ ඉස්ලාම් කාමාතුරයන්ට මැරුණා ඉන්පස්සෙ ගෑනු හැත්තෑ දෙකක් එක්ක බුදියන්ඩ තියෙන ආසාව නිසා ලෝකෙට තියෙන කරදරයක් කියල නිම කරන්න බෑ මැරුණා ඉන් පස්සෙත් වලත්ත කමේ යන්ඩ මයි හිතන්නේ
අපි හිතන් හිටියේ ආණ්ඩුවේ ගොන් මෝඩ ආතල් දෙන්නේ අර බන්දුල මහත්තය විතරයි කියල. දැන් එහෙමෙ නෙමේ වගේ.
එන්න එන්නම ආණ්ඩු පක්ෂේ තත්වේ දරුණු වෙන සින් එකක්.
මල්ලි ව සවුත්තු කරලා පුතාව රජ කරන ප්ලැන් එකට එන්ටර් වෙලා ඉන්නේ මම
මා කීවේ සෞඛ්‍ය බලධාරීන් කියන දේමයි..- අගමැති” It is not enough Mahinda…. You have to listen to the Geologists and findout the water Table of SL & also findout whether there is a likelihood COVID burials would effect the water tables. Whether there is even a doubt.
Aawata giyata you can not make statement. You are the PM.
OR
Just have one policy whether people like it or not untill COVID is over.
dan nam munnahegeth oluwa “upshet” gahalaa wageyi!!
අපේ භාන්ඩාගාරයට ලැබිය යුතු “විදේශ විිනිමය” මංකොල්ලකා ඵ්මුදලින් සොච්චමක් වියදංකර නිවාස ව්‍යාප්‍රතියක් ටකරං ටිකක් ගන්න තරං මුග්ධයෝ වංචනිකයෝ දේශපාලකයෝ නිලධාරි් රඡකරන රටේ, මහින්ද බැසිල් රනිල් වැනි හොර දේශාපාඵවන්ට දේශපලනය කිරිමට සොච්චංමුදලක් අරමුදල් ලෙස සහ.. කබල් ඇම්බියුලන්ස් ටිකක් ඹත්තුකරැවන් සමන් රටට දුන්න පලියට, පස්චාත් භාගය ලිංගික තෘප්තිය සඳහා ඉන්දියාවට දෙන බත් බැලයන් වහඵන් වන පාහර මහින්ද බැසිල් රනිල් වසලයන් බලයෙන් නෙරපා මානසික රොහල් ගතකලයුයි..!