කොරෝනා මෘතදේහ භූමදාන කරන මාර්ගෝපදේශ මෙන්න…
March 4, 2021 at 12:02 am | lanka C news
කොරෝනා අසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපාදේශ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනය මෙහි දැක්වෙයි.
ජයවේවා…..සිංහලයන්ගේ ඡන්දයෙන් බලයට පත් දේශප්‍රේමී සුද්දන්ගේ ආණ්ඩුව. කෝ..මේ සිංහල වීරයෝ ටික. අමාත්‍යාංශ නියෝගයක් රටේ ජනතාවගේ භාෂාවෙන් ඉදිරිපත් කරන්න බැරි තරමට කලු සුද්දො වැහි වැහැලද? ජයවේවා.
Contact person at the Ministry of Health nominated by the DGHS –
Dr. Anvar Hamdani ( Director Medical Technological Services and Ministry of Health Coordinator in charge COVID-19 operations )
පැලෝපීය නාලය වගේ.. නරියට කුකුල්ලු බාර දුන්නා වගේ.. හොරාගේ අම්මා ගෙන් පේන අහනවා වගේ.. නානා සිල් ගත්තා වගේ.. හුකෑස්… 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣