කොරෝනා මෘතදේහ භූමදාන කරන ප‍්‍රදේශය නිල වශයෙන් හෙලි කරයි..

March 2, 2021 at 11:20 am | lanka C news
කොරෝනා මෘතදේහ භූමදාන කරන ප‍්‍රදේශය නිල වශයෙන් හෙලි කරයි..

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමදානය කිරීමට ඉරණතිවු ප්‍රදේශයේ දූපතක් තෝරාගෙන තිබේ.

අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේය.

සෞඛ්‍යය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව විසින් මෙම ප්‍රදේශය කොරෝනා මෘතදේහ භූමදානය සඳහා තෝරා ගෙන ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

කුඩා භූමි ප‍්‍රදේශයක් සහිත දූපතක් වන ඉරණතිවු ජනතාව බොන්නෙ ළිං ජලය බවත් කොළඹ ජනතාව බොන්නේ නල ජලය බවත් එවන් තත්ත්වයකදී කොරෝනා වෘත දේහ එම දූපතේ භූමදානය කිරීම සාධාරණ දැයි මාධ්‍යවේදියෙකු ඇමතිවරයාගෙන් විමසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ තමන් මේ සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුවේ අවධානය යොමු කරවන බවයි.

26,632 views

8 Comments to “කොරෝනා මෘතදේහ භූමදාන කරන ප‍්‍රදේශය නිල වශයෙන් හෙලි කරයි..”

  1. SIRIMAL UYANE GU HIRALU CHAMARA says:

    Oya mini ape ona tanak ebuwata kamak na, salli hamba wenawanam….wasi labenawanam….Pinata bonda labewawanam…
    Mama kanati… Amma hari wikunala salli hamba karanda…..

    Pinata binda mala geya tiyenawanam kiyapalla….. Habi Pool Karayata ahu-unoth kanda wenne

  2. නිකමා says:

    උංට කොරෝනා හැදුනාම අපේ මොකෝ , අපිට නෙවෙයි නෙ !

  3. Theeraka says:

    What stupidity! The minister had a dumb answer to the interviewers question. Till then he had not thought or made to be thought about the matter in question. Do tggese huggers have any brain to be so stupid.

  4. Saman says:

    Maha godda decission dan mathera marena muslim kenath iranathiu geniyanne oni da… Mara wadak ne Meheme kohomeda ratak hadane me anduwa

  5. කෙප්ප බිමලේ says:

    කමිටුවේ ඉන්නෙ මරි මෝඩ රැළක් බව මේකෙන් හොඳට පැහැදිලියි. අනිත් කාරනේ…. මේකත් එක්ක රාජපක්ෂ ආණ්ඩුවේ භූමදානෙත් වෙනවා. බැසිල් කියන මිනිහා මහින්දව විනාශ කරලා 2015 දි රට පැන්නා. මේ යකා මේපාර ගෝඨාභය විනාශ කරලා රට පනිනවා. පොහොට්ටුවට ජන්දෙ දුන්නු මිනිස්සුන්ට බැසිල් කියන්නෙ හැමදාමත් අජූත චරිතයක්.

  6. අතුලසෞදි says:

    එකක් කඩතොලු මකාගන්නට ගොසින් මට වූ කාරියා…
    දෙකක් කඩතොලු හදාගත්තයි ඉඳුරුවේ ආචාරියා…

  7. Adrian CudaBandra says:

    Please bury them in the heart of Karthandudy where the barbarians live.

  8. පුරවැසියා says:

    හිතපන්කෝ යකෝ හම්බන්තොට දිහා මැරුණ මනුස්සයෙක්ව ඉරණතිවු දිහා අරන් යනකොට.. කලින් කලේ මැරුණ කෙනාව ඒ ලගම පුච්චනවා. දැන් රටේ එහා කොනකට මග ගෙවාගෙන අරන් යනවා.හා හා… මාරු තීරණ ගන්නේ

Main News