කොරෝනා මෘතදේහ භූමදාන කලොත් එය ආණ්ඩුවේද භූමදානයයි..- මැදගොඩ හිමි..

November 17, 2020 at 10:00 am | lanka C news
කොරෝනා මෘතදේහ භූමදාන කලොත් එය ආණ්ඩුවේද භූමදානයයි..- මැදගොඩ හිමි..

කොරෝනා ආසාදිත මෘත දේහයන් සම්බන්ධයෙන් දේශපාලනිකව කල්පනා කර ඒවා භූමදානය කරන්නේ යැයි තීරණය කළහොත් එය ආණ්ඩුව වැලලීම සඳහා ගන්නා තීරණයක් වන බවද පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

ඒ ආකාරයට ආණ්ඩුව විහින් වැළලීමට තීරණය කළහොත් තමන්ට කළ හැකි දෙයක් නැතැයි ද උන්වහන්සේ පැවසූහ.

තාක්ෂණික කමිටුවක් විසින් ගන්නා ලද තීරණය තමන්ගේ දේශපාලන කාරණා වෙනුවෙන් පාලකයන් එසේ වෙනස් නොකළ යුතු බවද උන්වහන්සේ කියා සිටියහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පල කලහ.

32,148 views

29 Comments to “කොරෝනා මෘතදේහ භූමදාන කලොත් එය ආණ්ඩුවේද භූමදානයයි..- මැදගොඩ හිමි..”

  1. nizar says:

    ලංකාවේ තාක්ෂණික කමිටුවට ලෝකයේ නැති විද්‍යාවක් හොයාගන්න බැහැ. ඕන අසූචියක් පසට එකතුවොනොත් පිරිසුදුවෙනවා. බහුතර ජනතාවට බොරු තර්ක ඉදිපත්කර ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න එපා.

    • fass says:

      Boru tharka danna epa ponnayo, ehenam tho gihin parana kakkussiyak kadan kapan vishabeeja na ne

    • අලෛ says:

      අරාබියේ වලලගන්න.

    • John the baptice says:

      nizar
      කරුණාකර ඔබ, අසුචි සහ වෛරස් සම්බන්ධව කරුණු සොයා බලන්න ..අසුචි කියන්නේ කොරෝනා වෛරසය නොවේ ..එය දරුණු වෛරසයක් නොවේ ..බුරු කථා ලියන්න එපා ..ඔබේ විශ්වාසය අනුව ලෝකේ මැව්වේ අල්ලාහ් නේද ? එසේ නම් covid 19 වෛරසය ලෝකෙට අල්ලාහ් දුන්නේ මුස්ලිම් මළ මිනී වත්මන් කාලයේදී වැළලීම සිදු නොකළ යුතු බව දැනුම් දීමටයි ..ඔබට අවශ්‍ය නම් මොහොමඩ් බුරුවගේ පිටේ ගියා වගේ පරදිසියට ගිහින් අල්ලහ්ගෙන් අසා බලන්න ..
      සුළු අන්තවාදී මුස්ලිම් පිරිසගේ මිත්‍යා විශ්වාස සිදු කිරීමට අපේ රටේ ජනතාවගේ ජිවිත අනතුරේ නොහැක ..covid 19 වෛරස් මිනී ආදාහනය කල යුතුයි

  2. saman says:

    දිත්ව පුරවැසිකමට එරෙහි උනා වගේ පුස්සක් වෙයිද හාමුදුරුවනේ?

    • cobra says:

      එහෙම වුනොත් මුළු රටේම ජනතාව කොරෝනා වලින් මියයයි ..ඉස්ලාම් මිත්‍යා විශ්වාසය අනුව අන්තවාදී ඉස්ලාම් මළකුණු අල්ලාහ් ලගට යයි

    • දේශබන්ධු පුෂ්පකුමාර says:

      ජාතියේ මුර දේවතාවුන්ට කතා කරන්න ඉග‌ෙන ගනින් කැලෑනරියා.

  3. ක්‍රිමිනල් says:

    මේ උන්නාන්සෙලා පැය විසිහතරම එදා මැතුරුවේ ඉන්න හිටින්න රටක් හදන්න ගොඨාභය මහත්තයට චන්දය දෙන්න කියලා , හැබැයි දැන් කියන්නේ වෙන එකක්. මේ උන්නාන්සෙලා 20 වන සංශෝධනයටත් මේ වගේ විරෝධයක් දැක්වුවා , රජය මෙ උන්න්නාස්සෙලාව තබේකට මායිම් කලේ නෑ , 20 සම්මත උනාට පස්සේ මීක් සද්දයක් නැතුව ඉදලා ආපහු අර ඇන්ටිජන් දිලිත් කියනවා වගේ “වොයිස්” කට් නිකායේ වැඩ පටං අරගෙන , වැඩේ උනාට පස්සේ මේ උන්නාන්සෙලා මීක් සද්දයක් නැතුව ඉදී ; මේ උන්නාන්සේලාගේ කතා ලොකුවට ගනං ගන්නෑ මිනිස්සු දැන්.

    • සමනල සහජීවනය says:

      යකෝ මේ ආණ්ඩුව ආවට පස්සෙ තියෙන ප්‍රශ්ණෙ කොරෝනා වලින් මැරෙන අය වලලනවද නැද්ද කියන එක. තොපේ ගවපාලු ආන්ඩුව තිබුනනම් තියන ප්‍රශ්නෙ අපි වැලෙලෙනවද නැද්ද කියන එක.

    • CAT says:

      ක්‍රිමිනල් ..වරද කාගේද දේශපාලකයන්ගේ නේද ? විශ්වාසය කඩ කරන්නේ දේශපාලකයෝ .
      රට ජාතිය ආදරය කරන අවංක දේශපාලකයින් නැති රටක මෙවැනි දේවල් සිදුවීම සාමාන්‍ය සිද්ධියක් ඔවුන් බලයට පත් වූ පසු පොරොන්දු අමතකයි

  4. Kara says:

    Pada show Big Drama…. These culprit monks cheat the people always…

  5. Stupid says:

    It is clear that this government is on its way for that…

  6. සහොදරය says:

    කිතුනුවන් වන අපගෙ මිනිත් බූම දාන ය කලයුතු යි

Main News