කොරෝනා මෘතදේහ භූමදාන නිර්දේශ ලදොත් සියළු මෘතදේහ භූමදාන කරන්නැයි අගමැති දන්වයි..

December 26, 2020 at 12:02 am | lanka C news
කොරෝනා මෘතදේහ භූමදාන නිර්දේශ ලදොත් සියළු මෘතදේහ භූමදාන කරන්නැයි අගමැති දන්වයි..

කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කරන්නැයි සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කළ හොත් සියලුම ජාතිකයන්ට අදාළ වන ලෙස එම තීරණය ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි නෙත් ගුවන්විදුලිය විසින් වාර්තා කලේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි සහ සෞඛ්‍ය බලධාරීන් අතර පැවති සාකච්ඡාවක දී මෙම උපදෙස් දී ඇතැයි වාර්තාව කියා සිටියේය.

42,468 views

35 Comments to “කොරෝනා මෘතදේහ භූමදාන නිර්දේශ ලදොත් සියළු මෘතදේහ භූමදාන කරන්නැයි අගමැති දන්වයි..”

  1. mali says:

    if the water resourscs get polluted he and his rajapaksha clan should get the responsibility and pay compensation to the entire nation by allowing ali sabri tio make his dream come true.

  2. එය නිවැරදියි මැතිදුණි!…. එසේ නම් “ඩු ඇන්ඩ් ඩයි ” ක්‍රමයට ඔක්කොමල වලදමා සැනසෙමු.
    මෙයට ජනමතවිචාරණයක් ගෙනෙමු.

  3. dharnasiri Weerasinghe says:

    එහෙනම් හැමටම තොන්ගලත් කපාගන්න වේවි නේද?

  4. නිළමේ says:

    ඒකයි ඇත්තම කතාව. හරියටම හරි, එහෙමනම් ඔක්කෝටම වෙන දෙයක් වුණැයි

  5. deweni prabakaran says:

    Lankawe inna sinhala doctorsla okkoma bpru doctorsla unta mokowath danne ne nikan tie eka bedagena inne…okkoma fake Doctors Be careful!!!

  6. deweni prabakaran says:

    sinhalaya Modaya kewun kanda yodhaya !!!

  7. S R Bulathsinghala says:

    2010 යුද්ධයෙන් පසු ජනතාව විශාල ජයග්‍රහනයක් ලබා දුන්නා. මහ රජා වෙන්න ගොස් 2015 ඒ ජාතික ජයග්‍රහණය පරාද කලා තනි මොලයෙන් වැඩ කරන්න ගිහින්.

    අවුරුදු පහක් ජනතාව කෙෘරෝටන් කෑවා

    මෙවර ගෝඨාභය මහතා විශ්වාස කරගෙන 2010 මෙන් එවැනිම විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දුන්නා.

    මෙවරත් ඒ ජයග්‍රහනයත් ජනතාවත් නැවත පරාජය කිරීමට විශාල. පරිශ්‍රමයක යෙදෙන බවයි පේන්නේ!

    අපට ඉතුරුවෙලා තියෙන්නේ අනේ අපොයි කියන්න විතරයි!

Main News