කොරෝනා මෘතදේහ භූමදාන නිර්දේශ ලදොත් සියළු මෘතදේහ භූමදාන කරන්නැයි අගමැති දන්වයි..

December 26, 2020 at 12:02 am | lanka C news
කොරෝනා මෘතදේහ භූමදාන නිර්දේශ ලදොත් සියළු මෘතදේහ භූමදාන කරන්නැයි අගමැති දන්වයි..

කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කරන්නැයි සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කළ හොත් සියලුම ජාතිකයන්ට අදාළ වන ලෙස එම තීරණය ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි නෙත් ගුවන්විදුලිය විසින් වාර්තා කලේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි සහ සෞඛ්‍ය බලධාරීන් අතර පැවති සාකච්ඡාවක දී මෙම උපදෙස් දී ඇතැයි වාර්තාව කියා සිටියේය.

42,535 views

35 Comments to “කොරෝනා මෘතදේහ භූමදාන නිර්දේශ ලදොත් සියළු මෘතදේහ භූමදාන කරන්නැයි අගමැති දන්වයි..”

  1. ක්‍රිමිනල් says:

    All the stupid new liberal assholes here doesnt know that 185 countries in the world are cremating covid infected bodies. This is just a political drama. Typical stupid sri lankans are showing their stupidity. This is how people chose sides to vote here. People elect governments and believe that everything must be done according to their will.

    • Karunadasa says:

      Yes true Sujith is leading in the row, what a stupid guy he is…..

    • ROHAN says:

      MR. garu agamathi thumani..
      me aanduwa karanne SAJI pakanil saha ,LAPA gawa muthraada,,
      karunaakara kelin kathaa karanna.
      PAKANIL SAJI , LAPA ,GAWA MUTHRAA. AANDWA BAWATA PATH WELAAAAAA.
      POHOTTUWA WIRUDDH PAKSAYA WELAAA…

  2. ක්‍රිමිනල් says:

    පව් බන් බෛයො ! උන්ව අන්දපු ඇන්දිල්ලක් : මේ දවස් වල බෛයන්ගේ ගීතය “රැවටුනා නෙමෙයි ඔබ විශ්වාෂ කලා ” …😂😂😂😂

    • Love nature says:

      කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කරන්නැයි සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කළ හොත් සියලුම ජාතිකයන්ට අදාළ වන ලෙස එම තීරණය ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත ….අන්තවාදී සුළු ජන කොටසක් සතුටු කිරීමට මුළු රටක ජනතාවක් අනතුරේ හෙළීමට මහින්ද මහතා දරණ උත්සාහය අපි හෙළා දකිමු ..අපේ රටේ වතුර වලට කොරෝනා වෛරස් එකතු වී ඒ නිසා අත්වන බලවත් අනතුරු ,විපාක ගැන දේශපාලකයින්ට තේරුම් ගැනීමට බැරි මන්ද ? කොරෝනා මෘත මෘතදේහ වලට වඩා රටේ ජිවත් වන ජනතාවගේ ජිවිත ගැන සැළකිලිමත් මත් වීමේ නේද දේශපාලකයින්ගේ යුතුකම .. සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි සහ සෞඛ්‍ය බලධාරීන් කොරෝනා වෛරස් මෘතදේහ භූමදානයට අවසර නොදිය යුතුයි
      ඒ body ආදාහණය කලයුතුයි ..කුණු මලකද කට වඩා ජිවත් වන රටේ ජනතාව ගැන සිතිය යුතුයි

  3. krishantha says:

    aanduwath ekkama.

  4. rathna says:

    හැට නම ලක්ශෙ කරුමක්කාර දෙපත් නයා

    • sunimal says:

      කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කරන්නැයි සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කළ හොත් සියලුම ජාතිකයන්ට අදාළ වන ලෙස එම තීරණය ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත ….අන්තවාදී සුළු ජන කොටසක් සතුටු කිරීමට මුළු රටක ජනතාවක් අනතුරේ හෙළීමට මහින්ද මහතා දරණ උත්සාහය අපි හෙළා දකිමු ..අපේ රටේ වතුර වලට කොරෝනා වෛරස් එකතු වී ඒ නිසා අත්වන බලවත් අනතුරු ,විපාක ගැන දේශපාලකයින්ට තේරුම් ගැනීමට බැරි මන්ද ? කොරෝනා මෘත මෘතදේහ වලට වඩා රටේ ජිවත් වන ජනතාවගේ ජිවිත ගැන සැළකිලිමත් මත් වීමේ නේද දේශපාලකයින්ගේ යුතුකම .. සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි සහ සෞඛ්‍ය බලධාරීන් කොරෝනා වෛරස් මෘතදේහ භූමදානයට අවසර නොදිය යුතුයි
      ඒ body ආදාහණය කලයුතුයි ..කුණු මලකද කට වඩා ජිවත් වන රටේ ජනතාව ගැන සිතිය යුතුයි

  5. kiriatha says:

    If a decision is made, everyone is entitled to this option regardless of whether they are Buddhist, Muslim, Hindu, or Catholic. This is so obvious. MR does not even have to say it. Now Bayyios praise him for nothing. MR is so good at fooling Sinhalese.

  6. පවු බන් බෛයො . උන්ට ගොන් ආතල් දෙනව හිටු කියලා. ස… එක්ක ලේසි නෑ 🤣🤣🤣🤣

  7. ගමේ මනුස්සයා says:

    ප්‍රශ්නය මුලු මහත් ප්‍රජාවටම බලපානවා නම් ඔවුන් ගැනත් සමලෙස නොසිතුවොත් ප්‍රශ්නයක් තියෙනවා එතන.

  8. ගමේ මනුස්සයා says:

    අපේ රටේ කොච්චර ආර්තික, සමාජයීය ගැටලු පිරිල තිබ්බත් අපි වැඩි වශයෙන් අවදානය යොමු කරන්නෙ යොමු කරගන්න ප්‍රශ්න කවදාවත් අපිට සෙතක් කරයිද? අපි කොහොමද දියුණු වෙන්නෙ, දියුණු රටවල වගේ සැප පහසු ජීවිතයක් ගත කරන එක හීන වගේ…

  9. අමනයා says:

    ජාතිවාදී මුස්ලිම්වරු හැර, අනෙක් සියලුම ජාතීන් මෙම ආදාහනය සඳහා අනුගත වුනා සහා කිසිම විරුද්ධත්වය දැක්වීමක් කෙරුවේ නෑ. අනෙක් ජාතීන් කියන දේ අහන්නේ නැතුව, මුස්ලිම් අයගේ අවශ්‍යතාව පමණක් සලකා අනෙක් අයටත් භූමිදානය සියලු දෙනාටම අවසර දෙන්න කිව්වාට වැඩැක් නෑ.

    අපි කියන්නේ මේ අවස්ථාවේ ආදාහනය කරන්න, භූමිදානය කරන්න ඉඩ දෙන්න එපා කියලා. අපේ ඉල්ලීම් ඒක.

    බහුතරයක් කියන දේ අහන්නේ නැතුව මුස්ලිම් ඉල්ලීම පමනක් සළකනවා නම්, කාලකන්නි උඹලාට චන්දය දූන්නේ කවුද කියලා මතක් කරගනිල්ලා 🙁

    • JOHN says:

      අපේ රටේ දේශපාලකයින් සුළුජාතීන්ගේ අවශ්‍යතා ඉටුකිරීමට ගිහින් මුළු රටම විනාශ කරනවා …මෙහෙම ගියොත් නැවත පොහොට්ටුවට අපේ ජන්දේ නැහැ
      යහපාලනයට සිදු වූ දේම තමයි සිදුවන්නේ

  10. Alapaluwa says:

    මෙයා රටට බොහොම හොඳ දෙයක් කළා එක නැහැ කියන්න තරම් අපි ආත්මාර්ථකාමී නොවේ ඒවගේම කිසිම කෙනේකුට නැතැයි කියන්නත් බැහැ.නමුත් දැන් කාලය එළභී ඇත්තේ මෙයාට මේ දේශපාලනයෙන් සමුගෙන වැදගත් විදියට අයින්වෙලා තමා දරුවන්ගේ දරුවෝ බලාගෙන විවේකි සුවයෙන් පසුවන්න නිකම් කිච නොවී අන්න එකවත් මුන්දෑට නොතේරෙන සැටි දැක්කමනම් සිතට දුකයි.

Main News