කොරෝනා මෘතදේහ රෝහල් මෝචරිවල ගොඩගැසේ..

December 8, 2020 at 12:05 am | lanka C news
කොරෝනා මෘතදේහ රෝහල් මෝචරිවල ගොඩගැසේ..

කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ මෘතදේහ 14ක් තවමත් රෝහල්වල මෘත ශරීරාගාරවල ඇතැයි වාර්තා වෙයි.

මෙම මෘත දේහයන් රජයේ වියදමින් ආදාහනය කරන ලෙස උපදෙස් ලබා දී ඇතත් ඇතත් මෙතෙක් එය සිදුව නැත.

මේ හේතුවෙන් සෞඛ්‍ය අංශ දැඩි අර්බුදකාරී තත්වයකට පත්ව සිටී.

මුස්ලිම් ජාතිකයන් කොරෝනා ආසාදිතව මියගොස් ගිය හොත් ඔවුන්ගේ මෘත දේහයන් ආදාහනයට අවසර දෙන්නැයි ඉල්ලීම් කර ඇතත් මෙතෙක් ඒ සඳහා අවසර දී නැත.

15,609 views

5 Comments to “කොරෝනා මෘතදේහ රෝහල් මෝචරිවල ගොඩගැසේ..”

  1. සමථ මණ්ඩලය says:

    මුන්ට බෙහෙතක් දෙන්න ගියත් පක්ෂ වලට බෙදිල මරාගන්නවා, ඉවරයක් නෑ.

    බයියන්ට සුදර්ෂණ පැණිය, ධම්මික පැණිය, වහරක උණ පැණිය
    ටොයියන්ට පැකනිල්
    ජෙප්පන්ට ගව මුත්‍රා

    දැන් වත් තම තමන්ගේ ප්‍රියතම බෙහෙත බීලා මරාගන්නේ නැතුව හිටපියවු.

  2. Wijebahu says:

    If Sir was there we would not be facing this fate. Bloody Hitan.

  3. Lolla says:

    ලොරි talk දුන්නට හිඟන ආණ්ඩුවට මිනියක් ආදාහනය කරන්න සල්ලි නෑ

  4. Saman kumara says:

    පැය 24ක් ඇතුලත ආදාහනය කරන්න කියල නේද නිර්දේශ දීල තියෙන්නෙ…ඔහොම තියෙද්දි වෛරස් එක පැතිරෙන්නෙ නැද්ද?
    බිස්නස් එක හිතවතෙක්ට දීල ඒකයි මේ..

  5. jayakody says:

    Etta Saman Kumara….den e gena kauruth no kathane….

Main News