කොරෝනා මෘතදේහ වලලන්නේ දූපතක..
February 28, 2021 at 10:40 am | lanka C news
කොවිඞ් 19 වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය සඳහා රජය අවසර දීමත් සමග එම මළ සිරුරු භූමදාන කටයුතු කිරීමට සුදුසු ජනශූන්‍ය දූපතක් භාවිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.
ඊට අදාළ දූපතක් හඳුනාගැනීමට මේවනවිට අමාත්‍යාංශය කටයුතු කරන බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
එහිදී සිරුරු භූමදානය කරන වළ පොළවේ ජලමට්ටමට වඩා ඉහළින් තිබිය යුතු බවත් සිරුරු භූමදානයට පෙර ඒවා හොඳින් විෂබීජ හරණයට ලක්කළ යුතු බවත් මෙම මරණ සම්බන්ධව නිර්දේශ කර ඇති සෞඛ්‍ය උපදෙස්හි සඳහන් කර ඇතැයිද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
– උපාලි ද සේරම්
Oya dupthe kabarayo tikakuth ethi karana men karunawen ayadimu
පකිස්තායේ ඉම්රාන්-කාන් අපේ රට-කාන්ලා එක්ක ගහපු ගිවිසුම් මොනවාද?
භුමදානයට යන අමතර වියදම් වන දූපතට ගෙන යන ප්‍රවාහන ගාස්තු විෂබීජ හරණයට ලක්කළ යුතු වියදම් ගෙවිය යූත්තේ කවූද. ආණ්ඩුවද ඒ කියන්නේ අපිද.
ඔබ හරි භූමදානය සහ විෂබීජහරනය සඳහා යන සියලු වියදම් එසේ කලයුතු යයි ඉල්ලන පාර්ශව විසින් ගෙවිය යුතුය.නැතිනම් අනෙක් මලසිරුරු මෙන් ආදාහනය කලයුතුය.
හා. එහෙනම් උබලගේ සිංහල බයි ආණ්ඩුවට කියලා බලපංකේ. හැම වියදමක්ම උන්ගෙන් ඉල්ලගයි
Kaththankudi walata genyanna bumadanyata.
එතකොට කොරෝනා virus මාළු කාලා, ඒ මාළු අපි කාලා, අපිට කොරෝන හැදෙන්නේ නැද්ද?
උඹ ඔය කියන්නේ ඒ දූපතේ ගොඩ ඉන්න මාළු ගැනද??
ගාමිණි…. ඔය කියන්නේ ආන මාලු ගැනද..
බාලගිරි දෝෂය
හූ
ඇද්ද
නාත්තන්කුදී වලලපල්ලකෝ, උන් එතකොට එයි නැට්ට උස්සගෙන.
Then, Muslims will claim ownership for this Island
පොඩි ඌරු කොටුවක් සයිඩ් එකෙන් කරන් යනවා.. අයිතිවාසිකම් ඉල්ලන්න එකෙක් එන්නේ නෑ
සිංහළේ සැම බුමියක්ම මුස්ලිම්වරුන්ට හරාම් දැන් මොනවාද කරන්නේ?
What a wound in the arse are these Muslim intruders into our country. It is a never ending menace to the whole populace as they they make trouble at anytime or another.
මෙයට එකම පිළියම කුරාණය නැවත මේ කාලයට ගැලපෙන පරිදි සංසෝදනය කිරීමයි. කුරානයේ වැඩි ඉගැනුමක් ලබා දී තිබෙන්නේ ඒ කාලයේ කාන්තාරයේ විසු බෙඩොයින් ජනතාවටයි. The English word bedouin comes from the Arabic badawī, which means “desert dweller”,