කොරෝනා මෘතදේහ වලලන්න ඉඩදුන් අගමැතිට ස්තුතියි..- බදියුදීන්
February 11, 2021 at 12:00 pm | lanka C news
කොරෝනා ආසාදිත මෘත දේහයන් භූමදානය කිරීම සඳහා අවසර ලබා දීම සම්බන්ධයෙන් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට ස්තුතිවන්ත වන බව සමස්ත ලංකා මහජන කොංග්රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදුර්දීන් මහතා සඳහන් කරයි.
අග්රාමාත්යවරයාගේ ප්රකාශය ක්මනින්ම ක්රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටී.
මේ සඳහා පෙනී සිටීමට පෙනී සිට අත්වැල් බැඳගත් සමට තම ස්තුතිය පිරිනමන බව ද ඔහු කියා සිටියි.
තම සමාජ ජාල ගිණුමේ මේ බව සඳහන් කරමින් ඔහු සටහනක් පල කර ඇත.
ජයවේවා බදුර්දීන් මැතිතුමනි ඔබතුමා ලගදිම අපේ පොහොට්ටු ආන්ඩුවට එක්වනු දැකීම අපගේ ප්රාර්තනාවයි.
Pigs have no brains
Coming Soon……………..Next minister of Ministry of Industries……………………… ? Good future.
Uranta molayak ne. Waiddya nirdesha mathaya adahanaya niyamakara thibenne. Desapalanaya karana ayata owata anumethiya denna puluwanda .thoppiya yatata netha udata etha .modayange mole alliage walle
මන්ත්රී තුමා ඔය වගේම පාස්කු ඉරිදා වුන අන්ත ම්ලේච්ඡ ක්රියාවට ඉදිරිපත් වෙලා විසදුමක් හොයලා දෙන්න
එක නීතියක් එක රටක් මුන්ගේ කොන්ද පන නැති හැත්ත උන්ටම හරියන 69 ලක්වෂයේ වහල්ලු ටිකත් කොරොනා වලින්ම වැනසේවා
උඹලගෙ වහල්ලු බලයෙ හිටියනං, බඩගාගෙන ගිහිං ඕවට අවසර දෙන්නෙ
ගොනෝ
මහින්දයා පොඩි ෆන් එකක් ගන්නෙ, රටේ ප්රශ්ණ අමතක කරවන්න. ආයෙ ඕක වලලන්න දෙන්නෑ ඔන්න බලහං
බොක යනවා දිගටම , කන්න මයි හිත.. තුඅං නොදකින්.
The rise of Islam political extremism which that seal on their Terrorism of in Island of Lanka.
World run on to wrong direction by bad policy of governances. We are in dark age of Island history of democracy norms in Lanka.
බදුර්දීන්… ඔන්න දැං ඉල්ලපු භූමදාන අවසරය ලැබුණා…දැන් ඉතිං බය නැතුව මැරියo