කොරෝනා මෘතදේහ වලලන්න දගලන්නේ 2024දී අන්තවාදීන්ගේ සහායෙන් ජනාධිපති වෙන්න යන කෙනෙක්…

January 5, 2021 at 10:00 am | lanka C news
කොරෝනා මෘතදේහ වලලන්න දගලන්නේ 2024දී අන්තවාදීන්ගේ සහායෙන් ජනාධිපති වෙන්න යන කෙනෙක්…

කොරෝනා මරණ භූමදාන කිරීමට දඟලන්නේ 2024 ජනාධිපතිවරණයේදී මුස්ලිම් අන්තවාදීන්ගේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින කණ්ඩායමක් විසින් බව ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි.

එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ආණ්ඩුවෙන් ජනවරම උදුරා ගැනීම සඳහා මේ හරහා විපක්ෂයට දේශපාලන ඉල්ලමක් පහළ වී ඇති බවයි.

කොරෝනා මෘත දේහයන් ආදාහනය කළ යුතු යැයි ආණ්ඩුව විසින් ම පත් කරන ලද විද්‍යාත්මක කමිටුවක් විසින් නිර්දේශ ලබා දී තිබියදී තවත් කමිටුවක් පත් කරමින් එම නිර්දේශයන් වෙනස් කිරීමට උත්සාහ කරන බවටද ඔහු චෝදනා කරයි.

ඒ ආකාරයේ අන්තවාදී බලවේග වලට යටවී රටේ පවතින නීතිය වෙනස් කිරීමට යාම ගොන් තකතීරු වැඩක් යැයි ද ඒ මහතා කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

31,167 views

16 Comments to “කොරෝනා මෘතදේහ වලලන්න දගලන්නේ 2024දී අන්තවාදීන්ගේ සහායෙන් ජනාධිපති වෙන්න යන කෙනෙක්…”

  1. Baba says:

    මුන් මේ දගලන්නේ රටට හෙන ගැහුවත් කමක් නැ මුන් බලයට එන්න සින්හලුනේ අවදි වේයව් නැත්නම් රට කුඩුපට්ටම් තමයි

  2. Jagath says:

    තනි සිංහල ආණ්ඩුවක්‌ හදනවා කිව්වා වගේ මතකයි

  3. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    එතකොට සිංහල බෞද්ධ අන්තවාදී අපෙක්ෂකයකු පත් කරමු.

  4. Jagath says:

    ඉතින් දේශප්‍රේමී ආණ්ඩුවට පුළුවන් නේ බූමදානය කරන්න දෙන්නේ නෑ කියලා ප්‍රසිද්දියේ ප්‍රකාශයක් කරන්න. “ස” ඕවා දකින්නේ නැතුව ඇති???

    • සමන්ත says:

      හිටන් පත්තරෙන් හරි දැක්කා ස’ ට ඉතිං කොහොමවත් දැන ගන්න විදිහක් නෑ. මොකද අය්යා සහ අන්තවාදී අලිසබ්‍රි යට නූුලෙන් වැඩ කරනවා. ස” ගේ ඇස් වහලා

Main News