කොරෝනා මෘතදේහ වලලන තැන් මෙන්න…

March 1, 2021 at 1:20 pm | lanka C news
කොරෝනා මෘතදේහ වලලන තැන් මෙන්න…

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින් මෘත දේහයන් භූමදාන කිරීම සඳහා ස්ථාන දෙකක් හඳුනාගෙන තිබේ.

මන්නාරම සහ කාත්තන්කුඩි ප්‍රදේශයේ මෙම ස්ථාන දෙක හඳුනාගෙන ඇත.

ඒ අනුව ඊට අදාළ මාර්ගඋපදේශ ඇති චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.

මෙරට භූගත ජල මට්ටම පහතින් ඇති ප්‍රදේශ ලෙස මෙම ප්‍රදේශයන් හඳුනාගෙන ඇතැයි ද වාර්තා වේ.

52,453 views

20 Comments to “කොරෝනා මෘතදේහ වලලන තැන් මෙන්න…”

  1. Boo says:

    ඔච්වර දුර ඕවා අරන් යන්න අවශ්‍ය වියදම මියගිය පුද්ගලයා වැලලිය යුතුමයි කියා වැලලෙන්න හදන උන්ගෙන් රජය අයකරගත යුතුයි. උන්ගෙ කෙහෙල්මල් වලට සාමාන්‍ය මිනිස්සුන්ගෙ බදු මුදල් වියදම් කිරීම අසාධාරනයි.

  2. Maulavi says:

    වියදම මුස්ලිමුන්ම දැරියයුතුයි.

  3. John the baptice says:

    ආගමක් නිසා මැරුන මිනිහටත් නිදහසක් නැහැ අනේ මෙහෙම ආගමක් තුක් නොදකින්.

  4. රන්වල says:

    යේක තනි ෂින්ගල ආණ්ඩුවට ජය වේවා.ඇට නම ලක්ෂේ බෙයියනි තෑන්ක්ස් මීට ඔබේ හිතවත් නානා.

  5. SIRIMAL UYANE GU CHAMARA says:

    Ekawelawakata mama Pohottu
    Tawa welawakata Aliya
    Rata Gu-VP
    Rajanganedi Ape nana kollange patte

    Wasi nam ona pukakak

  6. SIRIMAL UYANE GU CHAMARA says:

    Ekawelawakata mama Pohottu
    Tawa welawakata Aliya- rasawal gannakota
    Rata Gu-VP
    Rajanganedi Ape nana kollange patte

    Wasi nam ona pukakak

  7. MaduLux says:

    Government should not bare any expenses for these.

  8. dev says:

    super

  9. අරාබිකරණය says:

    රට අරාබිකරණයේ පළමු මෙහෙයුම සාර්ථකයි…

  10. බදුමුදල් says:

    සිංහල ජනතාවගේ බදුමුදල් යොදවා මෙය කිරීම ඉත සුදුසුය.

Main News