කොරෝනා මෘත දේහයක් එම්බාම් කර පෙට්ටියක දමා නිවසට ගෙන ගිහින්..

January 4, 2021 at 12:40 pm | lanka C news
කොරෝනා මෘත දේහයක් එම්බාම් කර පෙට්ටියක දමා නිවසට ගෙන ගිහින්..

හදිසියේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය පුද්ගලයකුගේ දේහය ඥාතීන්ට භාර දී ඇත.

නමුත් පසුව දේහය සම්බන්ධයෙන් සිදු කරන ලද කොරෝනා පරීක්ෂණයකදී මෙම පුද්ගලයා ආසාදිත බව හෙලිවී තිබේ.

කුලියාපිටිය රෝහලට පෙරේදා දිනයේ මෙම පුද්ගලයා ඇතුළත් කර ඇත්තේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙනි.

ඊයේ උදෑසන රෝහලේදී මිය යෑමෙන් පසු දේහය ඥාතීන්ට භාර දී මෙන් පසු එම දේහය අවසන් කටයුතු සඳහා සූදානම් කර මල් ශාලාවක පෙට්ටියක තැන්පත් කර නිවසට ගෙන ගොස් තිබිණි.

අනතුරුව පොලිසිය සහ සෞඛ්‍ය බලධාරීන් එක්ව එම මෘතදේහය කොරෝනා මරණයක් සේ සලකා ආදානය කර තිබේ.

38,979 views

10 Comments to “කොරෝනා මෘත දේහයක් එම්බාම් කර පෙට්ටියක දමා නිවසට ගෙන ගිහින්..”

  1. අජානීය ඉස්කූටර් says:

    එම්බාම් කරපු එවුන්ට දැන් තරු පෙනිලා ඇති… =D

    • Dubba says:

      කුලියාපිටියෙන් කොරෝන මරණයක් රිපෝර්ට් උනේ නැහැනේ.
      රිපෝර්ට් නොකරපු මරණයක්ද?
      එතකොට ඒක වැරදි වෙන්නේ කොහොමද?

    • Amda says:

      අපි ගෝඨාභය ජනාධිපතිතුමා පත් කර ගත්තේ සියල්ල කණ පිට ගසා හෝ යුද්ධය ජයගත් ආරක්ශක ලේකම් තුමාට විධායක බලය ලබා දී රට ඉදිරියට ගෙන යාමේ අරමුනින්.

      එතුමාගෙ කකුලෙන් අදින දේශපාලුවන් නිසා බලාපොරොත්තු වූ දේ සිදු නොවේ.

      මගේ මතය නම් මේ වසංගත අවස්ථාවේ අධිකරණ කටයුතු සඳහා වැලලීමට අවශ්‍ය මිනීමැරුම් මෘතදේහ අන් හැර සියලුම මරණ ආදාහනය කිරීමට පියවර ගැනීමයි.

      රටේ නීතියට අවනත නොවන අයට නීතිමය පියවර ගත හැක.

      දරුවන් ඇතුලුව මිලියන 22ක ජනතාව සහ, අනාගත පරපුර සඳහා රට ආරක්ශා වේවී.

  2. ක්‍රිමිනල් says:

    මොන ධාතූ සුනඛයද යකො මෙහෙම කලේ , උගේ මැණියන් වහන්සේට කිබිහුම් යන්න දීපව් කොල්ලෙනේ ධාතු මුඛයෙන් බහිශ්‍රාවය වෙන්න , ක්මෙන්ටු ටිකක්.මොන ඵලයක්ද යකෝ මේක , වෘක්ශ සුනඛයන්ට සංසර්ගය (වෙන්)ඩ..😏

  3. කැප්පෙටිපොළ says:

    නිදහස අහිමු විටයි දැනගත්තෙ එහි අගය
    දෙමව්පියන්ගෙ කැමත්තට වෙහි බහය
    ගිය දුර වැඩි බැරිය හැරෙන්නට අය
    සත්‍ය ක්‍රියා කරමි බෙරෙන්න බැරිය

    අඹුව දරුවන් බැදිමකි මේ ලොකේ
    සැහල්ලුවෙන් ගත්තෙ ඒකයි වුනේ දුකේ
    කපටිකමට නෙවෙයි අහිංසක කමටයි විපත සිදුවුනේ
    ශ්‍රක්‍ර දෙවියනේ පුලුවන්නම් ගලවගන්න අනේ

    මම රැක්ක සිලයක් ඇත්නම් මේ ලොකේ
    දෙවියනේ රැක ගන්න එම බලයෙන් ශොකේ
    බ්‍රහ්මචාරිව හැසිරෙන්න අදිටන් කරගමි නිතිනේ
    අනේ පිහිට වෙන්න බුදු රජුනේ

    මට එපා කාන්තාවකගෙ ස්පර්ශයක් පිරිනිවෙනා තුරු
    මෙය සත්‍යයකි ගලවාදෙන්න ගුරුදෙව් මිතුරු
    මෙත් සිතට ලෝකය නැ හතුරු
    මෙතේ බලෙන් වේවා සුවතුරු

    • ක්‍රිමිනල් says:

      හරබර වැදගත් අදහසක් ! එකෙක් නෑනේ මූව පිස්සංකොටුවට දක්කන්න.

  4. WHOSL says:

    formalin Walata Kohomath Virus Eka Marenwa …Dan Miniya Wature dammath Aulak Naha ….

  5. බූරු පුතාණෝ සජියා says:

    එම්බාම් කරපු එකායි උදව් කාරයායි හර්ස් එකේ ඩ්‍රයිවරු යි උදව් කාරයායි මිනී පෙට්ටි කඩේ මිනිස්සුයි ගෙදර මිනිස්සුයි ඔක්කොම අමාරුවේ දැම්ම දොස්තරට විරුද්ධව ඇක්ෂන් ගන්න ඕනෑ.

  6. Saradiel says:

    නිවන් සැප ලැබේවා

Main News