කොරෝනා මෘත දේහයන් භූමදාන-අදාහන කමිටු වාර්තාව සෞඛ්‍ය ඇමතිනියට.. නිර්දේශ ඇය හෙලි නොකරයි..

January 2, 2021 at 1:20 pm | lanka C news
කොරෝනා මෘත දේහයන් භූමදාන-අදාහන කමිටු වාර්තාව සෞඛ්‍ය ඇමතිනියට.. නිර්දේශ ඇය හෙලි නොකරයි..

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් ආදාහන-භූමදානය කිරීම පිළිබඳ නිර්දේශ ලබා ගැනීමට පත් කළ විශේෂඥ කමිටුවේ වාර්තාව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත භාර දී තිබේ.

ඒ අනුව එකී වාර්තාව ඇය අධ්‍යනය කිරීමෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්තුරුන්ට ඉදිරිපත් කිරීමට නියමිතය.

එය මහජනයා වෙත ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ ඉන් අනතුරුව බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

25,173 views

16 Comments to “කොරෝනා මෘත දේහයන් භූමදාන-අදාහන කමිටු වාර්තාව සෞඛ්‍ය ඇමතිනියට.. නිර්දේශ ඇය හෙලි නොකරයි..”

  1. කාන්තාර පළඟැටියා says:

    සෞඛ්ය ඇමැතිකමට ඉන්න ඕනෑ වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරියක්

    • Rata Wenuwen says:

      නෝනේ මේක එකම රටක් එකම නීතියක් කියා ප්‍රකාශ කලෙ ඔයාගේ ලොක්කා, , පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා වගෙ දැන් අළි සබ්‍රී ඇතුලු හම්බයන්ට යටවුනු රටක් වෙලා , උතුම් කතොලික පියතුමත් පැවසූව මේ රට බුදු දර්ශනයෙන් බබලවෙන හෙළයන්ගේ රටක් කියලා, එහේම රට ඇයි අරාබියට ගැතිකම් කරන කොනකපාල හම්බයට යටවී කටයුතුකරන්නෙ, හම්බයෝ ඌරු හම් පොරවා පුලුස්සා දමන්න, නැත්නම් අරාබියටම එලවා දමන්න,, ඒවැඩේ නොවූවොත් ලබන චන්දේදි හෝ ඊට කලියෙන් ගෙදර යන්න සූදානම් වන්න හොඳේ

    • නිලන්ත says:

      නෑ. මේ වාගේ හිස් කෝම්බයක්.

  2. 😅😅 අත්සන ප ගාව රස්සාව says:

    සුද්දා මේ රට පාලනය කරන කලේ ඇමති මණ්ඩලයේ හිටියේ කීයද ලමයිනේ..?
    මතක නෑ ටීචර්…! 20 ක් විතර..!
    සුද්දා මේ රට අපට බාරදීලා දැන් ඇමති මණඩලය කීයද ලමයිනේ..?
    මගේ අම්මෝ 225 ක් ඇමති මණ්ඩලය ඉන්නවා …
    ඒ ගොල්ලො වැඩ කෙරුව කියල තරු දෙනවා..!
    ඒව දැකපු අපිට තරු පේනවා…!

  3. Gini says:

    In Denmark they are going to exhumed buried mink due to possibility of contaminating, the recreation area water and drinking water. So there are possibilities of c19 can get into ground water. Srilanka has lots of wellspring for drinking water.

  4. Sena says:

    ය මෙයා කිසිසේත් සුව ඇමතිට සුදුසුම නැහැ. මෙයා හොඳයි සමස්ත ලංකා වට්ටි අම්මලාගේ සංගමයේ සබාපති කමට

    • kawinda says:

      kisima heeranayak ganna beri emathi kenek. hema welaawema janadhipathi agamethi dennagen upades gannawa. mokata thiyaagena innawada manda.?

  5. mali says:

    She is a ‘rookadaya’ of mahinda, Mahinda had created this problem in spite of the advice given to the government to cremate by the first proper expert committee. Now I do not think she has the ability to take an indipendent decision. Now her political carrier would be over by taking the decision of burial. Mahinda has no time to come back he is too old and dementic. But others will have to dig their own political graves with Mahinda. sad story of pohottuwa.

  6. GAMINI SENANAYAKE says:

    Until the decision received to as they want, report will not be published.

  7. Chami says:

    Why you want to show to them. You are the health minister. Why you can’t pablish the contained of it. Blady joke.

  8. Rama says:

    Lankawe bihi una jarama saukaya amaty

  9. Green says:

    මේක මෙච්චර දුර දිග යන්න දෙයක් නෙමේ. ආරක්ෂිතම ආදහනය නිසා රජයේ තීරණයක් හැටියට සියලුම කොරෝනා මරණ ආදහනය කරලා දැම්මනම් ඉවරයි. මුල ඉදලම කමිටු දාගෙන පිස්සු කෙලියෙ ආණ්ඩුව. මුහුදු මහා විහාරයේ අක්කර 73 නෑ, හරක් මැරීම තහනම් කරගන්නත් බෑ, බාල වයස්කර විවාහ තහනම් කරගන්නත් බෑ, පාස්කු දින ප්‍රහාරකයන්ට උදව් උපකාර කලායයි සැක මුස්ලිම් දේසපාලුවෝ තාම නිදැල්ලේ. හම්බයා බලවත්.

  10. මැඩම්ව අපිට විශ්වාසයි.
    රටටම එකම නීතියක් කියන පාඨය යන්නෙ තීරණයක් ලැබෙයි කියල අපිත් බලාපොරොත්තු වෙනවා.

    එතකොට ඉතිං හැරියොත් ගොඩ අපිත් ගොඩ…

Main News