කොරෝනා මෘත දේහයන් භූමදානය ගැන විශේෂඥ කමිටු වාර්තාවෙන් පසුව තීරණය කරනවා..- වසංගත රෝග අංශ ප‍්‍රධානී

December 29, 2020 at 3:00 pm | lanka C news
කොරෝනා මෘත දේහයන් භූමදානය ගැන විශේෂඥ කමිටු වාර්තාවෙන් පසුව තීරණය කරනවා..- වසංගත රෝග අංශ ප‍්‍රධානී

කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමදානයට අවසර දිය හැකිද නොහැකිද තීරණය කළ හැක්කේ විශේෂඥ කමිටු වාර්තාවෙන් පසුව බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

එම කමිටුවේ වාර්තාව ලඟදීම සෞඛ්‍යය ලේකම්වරයා වෙත ලැබුණු ඇතැයිද ඔහු පවසයි.

කෙසේ නමුත් දැනට පවතින නීතිය අනුව කොරෝනා ආසාදිත මෘත දේහයන් ආදාහනය කරන බවද ඒ මහතා කියයි.

කොරෝනා ආසාදිත මෘත දේහ වල අවසන් කටයුතු සිදු කළ යුත්තේ කෙසේ දැයි සොයා බැලීමට තවත් විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවද ඔහු පැවසීය.

8,131 views

13 Comments to “කොරෝනා මෘත දේහයන් භූමදානය ගැන විශේෂඥ කමිටු වාර්තාවෙන් පසුව තීරණය කරනවා..- වසංගත රෝග අංශ ප‍්‍රධානී”

  1. ලොලිපොප් මොංගල් says:

    ඔය කමිටුවෙි ඉන්න අයගේ සුදුසුකමි ප්‍රසිද්ද කරන්න. අපිට දැනගන්න ඔින අඩුම වශයෙන් භූගෝලය වත් හදාරපු එවුන් ඉන්නවද කියලා දැනගන්න. බොරැ වැඩ කරන්න එපා. සිංහල ජනතාව රවටන්න හදන්න එපා. පෙර විශේෂඥ කමිටුව ගත්ත තීරනය එ් අයුරින්ම ක්‍රියාත්මක කරන්න. අලුත් හොර කමිටු තීරන අපිට එපා.

Main News