කොරෝනා මෘත දේහ ආදාහනය කල යුතුයි.. භූමදානය නොකල යුතුයි..- වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී

November 14, 2020 at 12:02 am | lanka C news
කොරෝනා මෘත දේහ ආදාහනය කල යුතුයි.. භූමදානය නොකල යුතුයි..- වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී

කොරෝනා ආසාදිතයකු මිය ගියහොත් එම මෘත දේහ ආදාහනය කිරීමටත් භූමදානය නොකිරීම මේ මොහොතේ වෛද්‍ය විද්‍යාත්මකව නිර්දේශය කර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එහි ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ එනිසා මේ අවස්ථාවේ මෙරටින් වාර්තාවන සියලුම කොරෝනා ආසාදිතයන් අාදාහනය කල යුතු බවයි.

කොරෝනා ආසාදිතයන් ලෙස මුලින් හදුනාගෙන මිය යන අය සේම මුලින් හදුනා නොගෙන මරණ පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත යයි හෙලි වුවහොත් ආදාහනය සිදුකරන බව ඔහු කියා සිටියේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

28,982 views

16 Comments to “කොරෝනා මෘත දේහ ආදාහනය කල යුතුයි.. භූමදානය නොකල යුතුයි..- වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී”

  1. country man says:

    Well said Sir.

  2. මර්තේලිස් says:

    කිරි අප්පට බල්ලො පැනපි !

  3. සිංහල බන්ඩා says:

    මුස්ලිමුන්ට ප්‍රශ්ණය කොරෝනා නෙවෙය් මැරුනම වැලලිලා අල්ලගෙ දිව්‍ය ලෝකෙ යන එකය්.

  4. Chath says:

    සමහර මුස්ලිම් අය අල්ල ගාවට යන්න හදන්නෙ ශෝට් කට් දාලා. ජීවමාන ඉන්න කාලෙ හොද වැඩ කරානම් මැරුනම බයවෙන්නෙ මොන කෙංගෙඩියටද අම්මපා

  5. අපි ජනතාව says:

    යකුනේ මැරුනට පස්සෙ කරන දෙ ගැන නෙවෙයි ඊට ඉස්සර වෙලා කරන්න තියෙන දේවල් ගැන බලමු.

Main News