කොරෝනා මෘත දේහ ආදාහනයට නිර්දේශ.. ?

December 26, 2020 at 9:20 am | lanka C news
කොරෝනා මෘත දේහ ආදාහනයට නිර්දේශ.. ?

කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ මෘත දේහයන් භූමදානය ට අවසර ලබාදීම සඳහා අවසන් අවස්ථාවට පැමිණ ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියි.

මේ පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද විශේෂඥ කමිටුවක් විසින් ද මේ බව රජයේ බලධාරීන් දැනුවත් කර ඇතැයි වාර්තා වෙයි.

කෙසේ නමුත් අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඇතුළු පාර්ශව කිහිපයක් පමණක් ඊට මේ වන විට විරෝධය පළ කිරීම මත අනුමැතිය ලබාදීම ප්‍රමාද වෙමින් ඇතැයි ද දචහන්ය.

මේ පිළිබඳ අවසන් තීන්දුව ඉදිරි දින කිහිපය තුළ ගැනීමට නියමිතව ඇත

කෙසේ නමුත් මෙය රජය විසින් නිල ලෙස ප‍්‍රකාශ කර නැත.

36,789 views

23 Comments to “කොරෝනා මෘත දේහ ආදාහනයට නිර්දේශ.. ?”

  1. Nuwan says:

    මේ තීරණයට ලක්ෂ 59, ටෝය්යෝ ඔක්කොම හැපී වෙන්න ඕන නේද? මොකද සජිත් පුතා පාරට බැහැල දවස් දෙකක් ගියේ නෑ.