කොරෝනා මෘත දේහ ආදාහනයට නිර්දේශ.. ?

December 26, 2020 at 9:20 am | lanka C news
කොරෝනා මෘත දේහ ආදාහනයට නිර්දේශ.. ?

කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ මෘත දේහයන් භූමදානය ට අවසර ලබාදීම සඳහා අවසන් අවස්ථාවට පැමිණ ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියි.

මේ පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද විශේෂඥ කමිටුවක් විසින් ද මේ බව රජයේ බලධාරීන් දැනුවත් කර ඇතැයි වාර්තා වෙයි.

කෙසේ නමුත් අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඇතුළු පාර්ශව කිහිපයක් පමණක් ඊට මේ වන විට විරෝධය පළ කිරීම මත අනුමැතිය ලබාදීම ප්‍රමාද වෙමින් ඇතැයි ද දචහන්ය.

මේ පිළිබඳ අවසන් තීන්දුව ඉදිරි දින කිහිපය තුළ ගැනීමට නියමිතව ඇත

කෙසේ නමුත් මෙය රජය විසින් නිල ලෙස ප‍්‍රකාශ කර නැත.

36,837 views

23 Comments to “කොරෝනා මෘත දේහ ආදාහනයට නිර්දේශ.. ?”

  1. ක්‍රිමිනල් says:

    20 ,ද්විත්ව පුරවැසිභාවය ඇතුලත් වගන්තිය අයින් කරන්න කියලා ,රටේ ප්‍රමුඛ මහසංඝරත්නය පවසද්දී , එය ඒකාරයෙන්ම පාර්ලීමෙන්තුවේ සභාගත කොට සම්මත කරද්දි , සෞඛ්‍ය අංශවලින් විරොධය භූමීදානය කෙරෙහි දක්වද්දී ,මුසලීමාණු ජාතිකයන්ගේ විරොධය ඔස්සේ එය බලාත්මක කරන්න සැරසෙන්නේ ,බෞද්ධ විරොධය මධ්‍යයේ. අපි කමක් නෑ කියමුකො , මේ පාණ්ඩුවට චන්දේ දුන්න “ලග චූන්” ගනයේ තනි සිංහල බෞද්ධයන්ට මොකද වෙන්නේ ආයිබොවන්ඩ ? උන් දැන් රෙදි නැතුව ඉන්නේ හෙළුවෙන් ,මෙකෙන් වෙන්නේ උන්ගේ හමත් ගහන එකනේ. පව් බන් මෝඩ බෛයො හුලගටත් ඇන්දෙනවා.

    • Sagara says:

      ඔය විරුද්ධ වන කීප දෙනාටත් ගානක් අත මිට මිලෙව්වනම් වැඩේ ශේප් .නාණසාර හාමුදුරුවෝ කෝටි දෙකකට වෙනස් උනානම් ඇයි ඒ අයට බැරි .මහ උන් ජරාව කාල ගොඩක් කල් දැන් තියෙන්නේ පොඩි උන් මෙල්ල කිරීම . ඒකටත් කෝටි 10 ක් පහලොවක් විසිකිරීම .

    • ජාති තුනක් ආගම් තුනක් අදහන රටක මෙවැනි ප්‍රශ්න වළක්වන්නට බැහැ. කවුරුත් ප්‍රශ්න එකතුවී විසඳා ගත යුතුයි.

      • ළිහිණි says:

        සිංහල රටේ සිංහල භාෂාව පමණක් රජයේ බස කලයුතුයි සිංහල නොදන්නා සුළුජාතීන්ගේ පරාජා අයිතිය අහෝසි කරනු …දෙමල භාෂාව පමණක් උගන්වන පාසල් තහනම් කරනු ..සිංහල භාෂාව අනිවාර්ය කරණු ඉපදුනු රටේ භාෂාව සුලුජාතිකයින් ඉගනගත යුතුයි .. අකමැති පුද්ගලයින් ආපසු ඔවුන් පැමිණි රටවලට පිටුවහල් කරණු. අපේ ජාතික කොඩියේ පටි 2 ඉවත් කරනු ..සිංහල මව් බිම රැකීමට නම් දේශපාලකයින් තමන් හෙළයින් බව තේරුම් ගනිව් ඉන්දියන්,මියන්මාර,ඇෆ්ගනිස්තාන සියලුම මුස්ලිම් අනවසර සරණාගතයින් පිටුවහල් කරණු.

        • Theeraka says:

          Nagananda promised all that in his constitution. Most people didn’t recognised him then. That is pathetic. We need such a constitution!

    • Karunadasa says:

      පොහොටිටුවට ජය, මෙිවා මෙි බුරැ සජියා සහ ගෝලයෝ රොත්තගේ ලග චුන් ගොබිබ වැඩ මිනිස්සු රවටන්ට උන්ට දැන් බෑ. ඔය සොමියට ගහලා කරැමෙට ඉපදිචිච එකෙක් ඇරැන කොට අනිත් හැමෝම හොද අවබෝධනේ ඉන්නේ

    • Jehan says:

      If Muslims can have burial others need to do their relatives funeral rituals while having the daed body in front. Christians need to pray with the body having in front of them and Buddhists need to do pansakoole while having body in front. Hindus need to do the same. If these are not allowed then Muslims cannot have burial. We as non Muslims will sue the government and the related authorities

      • Alapaluwa says:

        රටට ජාතියට රටේ ජනතාවට ආදරයක් තිබේනම් කිසිම දවසකවත් මේ බුමිධානයට අවසර දෙන්න එපා.මේ මිලේජ්ජ ගෝත්‍රිකයින්ගෙන් සම්ප්‍රදානය අපි තරයේ හෙළා දකිනවා.

      • ක්‍රිමිනල් says:

        This pathetic and shameless government tends to drag issues to coverup the failures and economical back drop .20 the amendment empowered his excellency to address matters fruitfully and quickly ; yet he seems to be in a coma whilst rest of pohottuwa idiots play musical chairs . It’s simple listen to true health , biological ,social and environmental experts , go true WHO recomendations ; pick most viable method that adhere to our country and execute . Why drag issues ?

  2. Amal says:

    මේකේ තීරකයා සවුඛ්‍ය අංශ නොවේ .අලි සබ්‍රි පූර්ණ් අනුග්‍රහය රටට හිතැති මුස්ලිම් ලැබදි ගරු අග්‍රාමත්‍ය තුමා .තීරණය අපි දන්නවා .පොහොට්ටුවට ජය වේවා .

  3. Roshan says:

    Science dannethiwun committee walal…Moda harak putuwala…parayo.. comments wala…urging rata ta saapana thama

  4. ටයිටැනික් says:

    ටයිටැනික් = පොහොට්ටුව

    • බුද්ධික says:

      “ගේම් පප්පා” රටේ අර්බූදය වහන්න අළුත් මාතෘකාවක් කරළියට ග‌ෙනල්ලා.
      ස‌ෙල්ලම්ද (නාකි) කොල්ලෝ කිව්වලු.
      ඕකට පාර්ලිමේන්තුවේ චන්දයක් තිබ්බා නම් ඉවරයිනේ පප්පේ..එතකොට අලි සබ්රි චන්දේ ද‌ෙන විදියත් අපට බලාගන්න පුලුවන්.පප්පා චන්දේ ද‌ෙන විදියත් රටටම බලාගන්න පුළුවන්.
      මහා (කොණ්ඩේ) කළු සිංහලයාගේ බොරැ මායම් ටිකත් රටටම බලාගන්න පුළුවන්.

      • konakpala says:

        muge amma mata hamba une kotuwe boo gaha yatadi
        me gon wassata buddhika kiyala nama dunne mama
        mu danne naha muge thaathha ,,sabuddhika ,,konakapala bawa.

  5. Suranimala says:

    දැන් රටට අලුත්ම සිංහල බලවේගයක් අව්ස්‍යයි .හැම් තක්කඩි දේශපාලුවම කලේ සිහලයට ඇරපු එක .දේශපාලුවෝ අප්‍රිය වෙලා ඉද්දී රාජපක්ෂ නම අමතක කර රණවිරුවෙක් යයි සිතා ගෝඨාබය පත්කර වෙනසක් බලාපොරොත්තු උනා අන්තිමට රණවිරුවා හම්බයෙක් එක්ක එකතුවෙලා සිහලයින්ට ඇරියා . සජිය ඇතුලු පිරිස දැන් ප්‍රීතිවෙනවා ඇති නමුත් ඔහුන්ට කිසිදිනක මුස්ලිම් අන්තවාදීන් සමග එක්ව මේරටේ බලයට එන්ඩ බෑ .ඔහුන් බලයට එනවා කියන්නේ නැවත වතාවක් රටේ පල්ලිවලට බෝම්බ තියල මුස්ලිම් ආක්‍රමනයකට පාර කපනවා කියන එක .කෙසෙ වෙතතත් ගෝඨාබය යනු රාජපක්ෂපරපුරේ අවසාන පාලකයයි .

    • sonal says:

      රනිල් සජිත් අනුර ගාව ගන්නේ නැති ඔීනෙ බලවෙිගෙකට අපේ සහාය

    • cobra says:

      එකම පවුලක් රටක් පාලනය කිරීම රට අගාදයට ගෙනයාමක් …මහින්ද හැමදාම කලේ මුස්ලිම් ජාතිකයින් ට දොලපිදේනි දීම ..හේතුව කුමක්ද ? දැන්වත් මේ පිස්සුව නතර නොකරන්නේ මන්ද ?

  6. George says:

    දැන් මේ රටට නිර්භීත හමුදාපති වරයෙක් සිටිනවා කිසිදා නොසිටි එඩිතර පොලිසිය බාර ඇමති කෙනෙක් ඉන්නවා ඒ වගේම අති දක්ෂ ආරක්ෂක ලේකම් වරයෙක් සිටිනවා .නමුත් ප්‍රශ්නය වීඇත්තේ තක්කඩි දේශපාලුවෝ ඔහුන්ට නිසි ලෙස රාජකාරි කිරීමට ඉඩ නොදීම . ඔහුන්ට නියෝග දෙන්නේ තක්කඩි දේශපාලුවො නැත්නම් ඔහුන්ගේ පුතුන් හෝ ගෑණු .එසේ නොමැතිනම් හිතවත් එතනෝල් ජාවාරම් කාරයෝ . මේ රට ගොඩ ගන්ඩ අනිවාර් යෙන් හමුදා පාලනයක් අවස්‍යයි .

  7. podi gamaya says:

    This is the best time for Muslim Community to accept the regulations .By doing so, Sri Lankans will fogive the great mistake that the few Muslims did Pasku Blast.They should not forget the Authorities took this decision for the children’s future in all communities

  8. සමථ මණ්ඩලය says:

    භුමදානයට ඉඩ දුන්නොත් කොරෝනා මිනිස් බෝම්බ වලට ලෑස්ති වෙයල්ලා. මුන් බලෙන් කොරෝනා හදාගෙන පතුරුවන්නේ. ආයේ දෙකක් නෑ. අහිංසක මිනිස්සුන්ට බෝම්බ ගහපු අන්තවාදී කාලකන්නි ඉන්න රටක් මේක. කොරෝනා පතුරුවන්න කෙල ගගහ ගියපු කාලකන්නි ඉන්න රටක් මේක. එක නීතියක් යටතේ පාලනය වෙන්න බැරි කාලකන්නි ඉන්න රටක් මේක.

    බෞද්ධ, හින්දු, කතෝලික මිනිස්සුන්ට එක නීතියකට අනුගත වෙන්න පුළුවන් නම් මේ කාලකන්නින්ට බැරි ඇයි?

  9. SKF says:

    මැරුනාම ආදාහනය තහනම් කියලා කුරානයේ කොහෙවත් කියල නෑ. බොරු නම් හොයල බලපල්ලා. ඒක අරාබි සංස්කෘතික අංගයක් පමණයි.

    උබල ඔක්කොම බෙලි ගෙඩිය තල් අත්තට වැටුනාම ලෝකෙ පෙරළෙනවා කියල දිවුව හාව වගේ බොරුව විශ්වාස කරන්නේ ඇයි? හාවෙක් නොවී සිංහයෙක් වෙයල්ලා.

  10. Name not required says:

    Dematagoda is lockdown for 8 weeks now.
    Only 2 weeks food supplymentary by government. People pawing their children gold & eat.

    This is inhuman activities by political heads.

Main News