කොරෝනා මෘත දේහ ආදාහනය තවත් තහවුරුයි.. විරුද්ද පෙත්සම කුණු කූඩයට දමයි…

December 1, 2020 at 4:40 pm | lanka C news
කොරෝනා මෘත දේහ ආදාහනය තවත් තහවුරුයි.. විරුද්ද පෙත්සම කුණු කූඩයට දමයි…

කොරෝනා වෛරසය ආසාදන වීමෙන් මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය කිරීම අනිවාර්ය කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අත්හිටුවන ලෙස ඉල්ලමින් ගොනු කර තිබූ පෙත්සමක් ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනුකර තිබුණේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඇතුළු පාර්ශ්වය 11ක් විසිනි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම අද සලකා බලන ලදී.

තම තීරණය ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මණ්ඩලය කියා සිටියේ අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමට හැකියාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට නැති බවයි.

30,296 views

19 Comments to “කොරෝනා මෘත දේහ ආදාහනය තවත් තහවුරුයි.. විරුද්ද පෙත්සම කුණු කූඩයට දමයි…”

  1. රවී says:

    ජපානය, ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, සිංගප්පුරුව, ඊශ්‍රායලය වගේ මිත්යාදෘෂ්ඨික රටවලට අපෙන් විද්‍යාව ඉගෙන ගන්න කියමු .

    ලෝකය ඉදිරියේ අපිට දැනෙන ආඩම්බරය දැන් කියලා වැඩක් නැහැ.

    මේ ඔක්කොම ජාතියේ පිනට පහලවූ අපේ ජනාධිපති තුමා නිසා.

  2. nizar says:

    මෙය අලුත් වෛරසයක්. මිහිදන් කීරීම තමා වඩා ආරක්‍ෂාකාරි. ගිණිතියලා පිට වෙන දුම හා අළු පරිසරයට එකතුවෙල පිලිකා වැනි භයානක රෝග අති වියහැකි බවට අනාගතයෙ සොයගන්න පුළුවන්. අපට වදගත් වන්නෙ ජීවත් වන ආරක්‍ෂා කිරීමය්

    • nilu perera says:

      C+O2 –> CO2
      H+O2 –> Water.

      Virus wala wena bambuwakwath naha thambi.

    • fass says:

      Deep red fire is about 600-800° and it will kill viruses and no chance of mixing it to air or water. At least do some education instead of writing nonsense…

    • MD says:

      පරිසරයට බලපාන ලොකුම පිළිකාව තමයි ඔය වගේ අදූරදර්ශී මත ඉදිරිපත් කිරීම.භූමදාන කරන්න දෙන්නෙ නැති වුනාම තමන්ගේ ඥාතීන් මෝචරියේ දාලා යන සංස්කෘතිය කොහෙන් ආපු ඵකක්ද දන්නේ නැහැ?

    • කුඹුක්කණ් says:

      ලොකුම වෛරසය ඉස්ලාම්
      ඒකෙන් විනාශ වෙන්නෙ , ඒක අදහන උන්ගෙ මොලේ

      නැත්තං උපාධි තියෙන උනුත් , ගෑනූ 72 ක් එක්ක දිව්‍යලෝකෙදි බුදියන්න ආසාවට බෝම්බ ගහයිද අහිංසක මිනිස්සුන්ට

  3. සමන්ත says:

    ඇත්තටම රටේ නීතිය මොකක්ද කියලා මේ දේශපාලනය කරන්නන් නොදන්න එක ගැන.ඇත්තටම දුකයි. නිරෝධායන පනත යටතේ නිකුත් කරන ගැසට් නිවේදනය බල රහිත කල යුත්තේත් නිරෝධායන නිතියේ ප්‍රධානීයා වන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් මයි. කොරෝනාමරණ උඩින් තම දේශපාලනය කරන්න හදපු පිස්සන් ටිකකට කනේ පාරක් ලැබී ඇත. දැන් බලමු අධිකරණ ඇමතිගේ මුහුණු පොතේ සටහන් ඉදිරියට.

  4. sena says:

    ගරු විනිසුරු මඩුල්ලටත් ගරු ජනාධිපතිතුමාටත් ගරු අගමැතිතුමාටත් අපේ ප්‍රණාමය

  5. Buddhist says:

    Do you think the Judiciary in Sri Lanka understands what Human Rights mean?

  6. Ayotallah says:

    This is a historic decision by our High Courts. When a person dies of Covid No where in this world has conclusive proof that the virus will spread after burial. . Under the circumstances the SLMC and their cohorts is citing the UN decision that it will not spread But the SL courts have clearly identified the issue to say that in this circumstances no one could argue that it eill not spread as there are no medical evidence and to reject all these issue is closed now and all those people who died of COVID applications will be cremated

    • Dilshan says:

      Why Muslims distort facts. No one knows exactly how the virus works under water in a dead body. Also in south America they have found virus in the river water.
      BUT WE KNOW EXACTLY HOW IT GET DESTROYED UNDER FIRE
      So what is more safest way to dispose bodies?

    • sena says:

      This is a historic decision by our High Courts. When a person dies of Covid No where in this world has conclusive proof that the virus will NOT spread after burial.

  7. බූරු පුතානෝ සජීයා says:

    අධිකරන ඇමති අලි සබ්‍රි ඉල්ලා අස්වෙනු

  8. Padeniya says:

    රැස්පෙක්ට් සබ්‍රි

  9. Chatura putha says:

    දැන් කාල වරෙව්කො.පිච්චෙන්න බය නම් පී.සී.ආර්. කරගනියව්.අන්තවාදීන්ගෙ ලණු නොකා ඔළුව හෝදගනියව්.දුරස්ථ භාවය රැක ගනියව්.කොරෝනා මර්දන වැඩ පිලිවෙලට උදව් කරපියව්.

    • කුඹුක්කණ් says:

      ඒක හරි මචං

      නැත්තං කොරෝනා හැදෙන්න කලිං මැරියව්. ඊට පස්සෙ වැලලියව්
      එතකොට කොරෝනා කෙසේ වෙතත් ලෝකෙ ලොකුම වෛරසය වන ඉස්ලාම් ලංකාවෙන් යනවා

  10. Leyon Ma says:

    There is no cure for “Ignorance” dear Nizar thambi.

Main News